අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollow
ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්.

ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි අමතක කරන්න හදන අතීතයේ ලොකු දෙයක් මතක් කරමින්. ඒ ජෙනී ඇයගේ සහෝදරිය. ඉතින් මේ වහලෙන් පැන්න කෙනා මිට පෙර ඇබි දැක නොතිබුනත් ඇය සිදුවීමට ටික වෙලාවකට කලින් හීනෙන් දැක්ක එකෙන් යම් සම්බන්ධනයක් ගොඩනැගෙනවා නේ. ඒ වුන පළමු සියදිවි නසා ගැනීම නෙමෙයි නේ. ගිලෙස්පි මහත්තයාත් අර වගේම අතීත සිදුවීම් මතක් කරමින් මරණය කරා ඇවිද ගියානේ. මේ සියල්ලන්ගේම ඇස් සුදු පාට වෙලා… ඒකට හේතුව වුනේ රෝකොරෝන්ටියස්… එහෙම නැති නම් සිහින රකුසා ජෙනී හට පිටු පෑව නිසා ඇබි පස්සෙන් ආව රෝකොරෝන්ටියස් ගෙන ගැලවෙන්න ස්වදේශීය ඉන්දියානු පිහිටෙන් ඇබි හා ක්රෙයින් සිහින ලොවට ගිහින්ම ඇත්තට මුහුණ දුන්නා නෙව… කතාව අවසාන වුනේ ජෙනී බලන්න ඇබි ගියාම ඇය මානසික රෝහලෙන් පැනයාමත් එක්ක… අද පටන්ගන්නේ එතැනින්ම තමයි.නමුත් ඇබි කැප්ටන් එක්ක කතා කරලා ඇයට පැනගන්න හා ඒ එක්ක ඇබිට ජෙනිව හොයාගන්න කාලයක් ලබාගන්නවා. ඔවුන් ජෙනී හොයාගන්නවා සිදුවීම දාමයකට පස්සේ..ජෙනී කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි හමුදා ක්‍රියාකාරකම් පිළිබද දැනුමක් තියන කෙනෙක්…

ඉතින් අද ක්‍රියාදාමත් තියනවා ඔන්න කතාවේ. මේ එක්කම නගරයේ විරුද්ධ පාර්ශවය මතු වෙනවා අද…. ඒ මොකට ද? අද කතාවේ සොලමන් රජු හා තියන සම්බන්ධය මොකද්ද? ජෙනී හා ඇබි අතර කොහොම නම් සම්බන්ධයක් තියේවි ද? ජෙනීගේ දිවියේ ඇබි නොදත් උපදේශකයා කවුද? ඒක තමයි හොදම කොටස…!!!

එහෙනම් ඊලග සතියේ කොටසත් එක්ක හමුවෙමු. හැමෝටම ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/Y1iSpl” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7c139daf2089e3f3651bb4814557264c30cae85d
[button link=”http://goo.gl/4Ss6Lg” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0e2173e3ea8238ab2b52199677152ade5dba988b
[button link=”http://goo.gl/8chAzW” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0d3c53d741e867ab2bd193c452cd0aac34f76a1c
[button link=”http://goo.gl/GY7KfP” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
053250c8169097995083fc47669abab52f7faee9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

42 thoughts on “Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. මෙදාපාර විශේෂ කොටසක් වගේ. බලමුකො බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • thanks lot…macho…!!!

    Reply
  • mudiya / මුදියා

    හප්පොච්චියේ මට තාම මේකෙ පළවෙනි එක බලන්නවත් වෙලාව හොයා ගන්න බැරි වුනානෙ.මොනා කරන්නද ඉතිං.වෙලාව ලැබුන ගමන් ඔක්කොම එක දිගට බලනව.බාලනෙ තියෙන්නෙ දීපු ඔක්කොම.එලකිරි සමීරයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • thanks.
    ෙම්ක නම් නියමයි

    Reply
  • රොෂීන්

    supper sahp

    Reply
  • තිසර ප්‍රමුදිත

    බොහොම ස්තුති සහෝදරයා.. හෙට ඉදන් Arrow S 02 පටන් ගන්නවා.. පුළුවන් නම් ඒකටත් සබ් දෙන්න…

    Reply
  • නලින්

    ස්තුතියි සැමියා!

    ජය වේවා

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සමියා මේකේ ඉන්න කළු අක්කා Twisted එකේ ඉන්න කෙනාද?
    සබට තුති මචෝ
    බාගෙන තියාගන්නවාපස්සේ උබේ ක්‍රමේට බලනවා 😉

    Reply
    • Twisted බලා නැති. එමනිසා නොදනී…. හැබැයි මේකේ අක්කා තමයි 42 නම් සුපිරි චිත්‍රපටයේ ඉන්නේ…

      Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න thanks macho mekanam maru

    Reply
  • හර්ෂ ලහිරු

    මේක අදම දෙයි කියලා හිතුවෙනම්නෑ
    ජයවේවා සමීර සහො

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සැමී
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • meyka patta tv kathawa ohomama demu samee

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • උදාර

    ජය වේවා මේ කොටස එනකම් මාත් උන්නේ

    Reply
  • ada balanna ahaki maru 😀

    Reply
  • ලොවෙත් නෑ පට්ට

    Reply
  • banna damma thanks sameera

    Reply
  • adoo ada kalin dala samee patta

    Reply
  • ela ela meykath balanna one 😀

    Reply
  • isuru samarasinghe

    pattane onna sub aka gathta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *