Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 19] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
19 කොටස
ජින්සන්ග් කුමරු රජ වුනාට පස්සේ හිටපු රජතුමා බලයෙන් පහකර ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් වෙන වෙනම ස්ථාන වලට පිටුවහල් කරන ලෙස දඬුවම් ලබාදෙනවා. ඉන්පසු රජතුමාගේ ඊලඟ නියෝගය වන්නේ චේ ග්‍යුන් රැජිණ ලෙස අභිෂේක කලයුතු බවයි. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් ඊට කැමති නැහැ. නමුත් රජතුමා තමන්ගේ තනි කැමැත්තට එය සිදු කරනවා. තමන්ගේ ලේලියව රජතුමාට විවාහ කර දී රැජිණගේ පියාණන් වීමට සිහින මවමින් සිටි නියෝජ්‍ය ආඥාපති මෙයින් බොහොම කෝපයට පත්වන අතර ඔහු නැවතත් එයට උපායක් යොදවනවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2024 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanxxx..
thnx sis…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi…
Sub ekata thanx
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Last Episode ekath Puluwan ikmanata denna
Thnxxxxxxxxxxxxxx
Niayamai Sis Jaya Wewa!!!!!
thanx