MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Sex Education [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි] (18+)

Rating: 9.5/10. From 33 votes.
Please wait...

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු.

කලින් කතාවෙන්…

කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් කියන්නේ එයාගේ කුමර බඹසර නැති කරගත්ත කෙනෙක් නෙවෙයි නිසා, එයා ඒක ගැන ගොඩක් හිතනවා. මෙයා ඒක ඕටිස්ගෙන් අහලා ඕටිස් ඒක රහීම්ගෙන් අහලා, රහීම් ඒක පොඩි විස්තරයක් දෙනවා. තව පැත්තකින් ඕටිස්ට එයාගේ ක්‍රශ් එකයි එයාගේ කෙල්ල ඕලායි දෙන්නම නැති වෙනකොට මෙයා හොදින් ඉන්නේ කියල පෙන්නන්න මෙයා පොඩි හමුවක් ලෑස්ති කරනවා. හමුවක් කිව්වට එරික් ඒකට හැමෝම කතා කරලා ඒක ලොකු පාටියක් වෙනවා. ගෙදර එකම ගාලගෝට්ටියයි. මේ අස්සේ ඕටිස්ට හොදටම වෙරි. එයාට පාලනයක් නැතුව යනවා. එක පාරටම වෙරි වෙලා ඕටිස් හැමෝටම ඇහෙන්න ඕලටයි මේව්ටයි බයිනවා. මේව් ආවේ එරික් කතා කරපු නිසා ඕටිස් දැනන් හිටියේ නෑ මේව් එනවා කියල. ඕලා ආවෙ ඕටිස්ට දුන්න තෑගි ටික අරන් යන්න. ඔහොම පාටි එක යනකොට ඕටිස්ගේ අම්මා පාටි එක ඉවර වෙලා ගෙදර එනවා. ඕටිස්ගේ අම්මාගේ ඩයරියක් මයිකල්ට හම්බවෙලා, මයිකල් ඒකේ ෆොටෝ කොපි ගහනවා පෙන්නලා කතාව ඉවර කරනවා.

අද කොටස…

අද කතාව පටං ගන්නේ ඕටිස් ගේ කාමරෙන්. ඕටිස් උදේ නැගිටිනකොට රූබි ඉන්නවා ඇද එහා පැත්තේ. ඉතින් මේක දැකලා ඕටිස් හොදටම බය වෙනවා. ඕටිස් කලින් දවසේ රෑ කරටි කැඩෙන්න බීලා හිටපු නිසා රෑ කරපු කිසි දෙයක් මිනිහට මතක නෑ. පස්සේ රූබි පැහැදිලි කරනවා රෑ උනේ මොකක්ද කියලා. ඒ මේ අස්සේ ඕටිස්ගේ අම්මගේ සටහන් වගයක් ස්කෝලේ වටේම ගිහින් එයාට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ මේ අස්සේ ඕටිස් ස්කෝලේ ලමයින්ට ලිංගික උපදෙස් දීලා ඒ වෙනුවට සල්ලි අරගන්නවා කියන එකත් ඕටිස්ගේ අම්මට මාට්ටු වෙනවා .එයා ඒ ගැන හිතේ අමාරුවෙන් ඉන්නවා.

මීට වඩා කියන්න ඕනි නෑ. අද කොටසෙත් අමුතු දේවල් කීපයක් සිද්ද වෙනවා. ඒ මොනවද කියලා බලලම දැනගමුකෝ.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 34775 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

28 thoughts on “Sex Education [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි] (18+)

  • ගොඩක් ස්තූතියි අයියෙ මේ එපියෙ සබ් එකට…

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub elata

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • sub aulak tiyenwa 35:39 mata badginna thiyanwa newe mata tharakhak tiynwa wenta ona

    Reply
  • thanks ………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks ……………….good luck …………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Thanks jayawewa…….!

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • parindyabopage

    thanks ..8 weni ekat dannako plz

    Reply
  • harinuofficial

    තුති වේවා මිතුර.. ❤

    Reply
  • Ayshanlahiru

    8 වෙනි එකත් පුලුවන්නම් අදම දාන්නකො ❤️

    Reply
  • Pasindu16022

    Thanks for the sub bro

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි….

    Reply
  • Amila...ushan

    ස්තුතියි මචං

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • මං මේ කතාවට හරිම ආසයි එ නිසා ආයි ලොගින් දිලා කමෙනට් කරන්න හිතුනේ , ඔටි ගෙයි මෙව්ගෙයි ආදර කතාව මාරයි , මට කියන්න මේ කතාව season 2 න් ඉවර වෙන් නැ නේ , මොකද මට තව season 10 ක් විතර එනවට කැමති මං, තැන්ක්ස් ඉක්මනට සබ් හදලා දෙනවට කතාවට

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි මචං සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *