Shadow People (2013) | සෙවනැලි සමඟ සටනට… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. වෙනදා වගේම මේ සුදානම තවත් සිංහල උපසිරැසියක් ගෙන එන්නටයි. මේක මගේ නව වන නිර්මාණයයි. අවසාන වරට මම ලබා දුන් Dark Skies (2013) බයිස්කොප් එක හොද ප්‍රතිචාර ලැබි තිබුනා, අදහාස් වලින් උද්යෝගිමත් කරපු හැම දෙනාටම නැවත වරක් ස්තුතියි. ඉතින් මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ ආදරණිය සංස්කාරක තුමා වන “විකියා” තමයි. එහෙම කියලා සබ් එක බාර ගත්තට අතර මැදදි නොයෙක් වැඩ රාජකාරි නිසා මේක ඉවර කරගන්න සැහෙන්න පරක්කු උනා.
IMDB පිටුවේ 4.9 ක ලකුණු ලබා ගනිමින්, ත්‍රාසජනක ගණයට අයත් වන මෙම බයිස්කෝප් එක මේ අවුරුද්දේ මාර්තු 19 වන දා තිරගත වු චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂණය හා තිර රචනය Matthew Arnold ගෙනි. මෙහි කථාව නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය සිදුවිමක් ඇසුරෙන් කියලත් කියන්න ඕනේ. මෙ සදහා ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වන්නෙ The Grey (2012), 3:10 to Yuma (2007) එවගේම ජනප්‍රිය ටෙලි කථා මාලාවක් වන The Walking Dead හි රංගනයේ යෙදෙන නළු Dallas Roberts විසිනි. ඊට අමතරව තවත් නළු නිළී කැළක්ම මේ චිත්‍රපටය සදහා දායක වි තිබෙනවා.
එහෙනම් තව අටුවා ටිකා ටිප්පනි නැතුව කථාව පැත්තට හැරෙමු. මෙහි කථාව ගලා යන්නේ රේඩියෝ සේවාවක් මෙහෙයවන Charlie Crowe නැමති නිවේදක ශිල්පියෙක් වටායි. ඔහු රසිකයන් අතර ජනප්‍රිය වන්නෙ රාත්‍රි මුරය නම් විකාශය කරන වැඩසටහනක් නිසයි. මේම වැඩසටහනේ මුළදි විශාල රසික පරිසක් නැති සමාන්‍ය වැඩසටහනක් විදිහට තමයි මේය විකාශය වෙන්නේ.වැඩසටහන සදහා ශ්‍රාවකයන්ගේ අත්දැකිම්ද මේ හා ඔහුන්‍ගේ යම් යම් ප්‍රශ්ණ ඉදිරිපත් කිරිම් සිදුවෙනවා. ඔය අතර තුරදි දවසක් යම් පුද්ගලයෙන් දුරකථනය ඔස්සේ වැඩසටහන හා සම්බන්ද වෙනවා. ඔහු චාර්ලිට තමන්ගේ ගැටළුව ඉදිරිපත් කලත් චාර්ලි මේ ගැටළුව ඔහුගේ උමතු බාවයක් නිසා හට ගත්තක් යැයි පවසා දුරකථනය විසන්ධි කරනවා. පසුව ඔහු මේ බව ඔප්පු කල හැකි සාධක කිහිපයක් ලියුමු කවරයක බහා පසුදා චාර්ලිට ලැබෙන්න සලස්වනවා.මේ අතර චාර්ලි පවුල් සංස්ඨාවත් දෙදරා ගිහින් තියෙන මොහොතක ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ අස්සේ තව උහතෝකෝටික ප්‍රශ්ණේකට චාර්ලි මැදි වෙනවා. අද වෙනකොට නම් මේ චිත්‍රපටිය පාදක වුන ඇත්තම චාර්ලි මෙලොව හැර ගිහින් කියලත් කියන්න ඕනේ.
ඊට පසුව වෙන දේවල් කියනවට වඩා හොදයි ඔයලාම නරඹන එක.. :D. චාර්ලිට මෙනවද මේ ලියම් කවරයේ තිබිලා හමුවෙන්නේ? මේ පුද්ගලයා නිසා චාර්ලිට මොකද වෙන්නේ? මෙහි ගැබ් වෙලා තියෙන සත්‍යා සිදුවිම මොකද්ද? මෙවගේ දෙවල් ඇත්තටම වෙන්න පුළුවන්ද? කියන එක තිරණය කරන්න ඔන්න එහෙනම් සබ් එක්කම ඔබට බාර කරනවා, ටොරන්ට් ලින්ක් එක තියෙනවා බාගෙන බලන එක ඔබ සැමට භාර කරනවා. යම් යම් අඩුපාඩු වෙතොත් සමාවෙත්වා!
නැවතත් සිංහල උප සිරැසියකින් හමුවෙන තුරු සමුගෙන යනවා. ජය වේවා..!!!
SInhala Subtitles
-- Count 1222 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ෂා එළ ෆිලම් එකක් වගේ ස්තූතියි.
thank you
thanks machan denakan thamayi hitiye pissu ah !!! 😀
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හොල්මන් චිත්‍රපටි බලලා රෑට බයවේවිද මන්දා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
ස්තුතියි වේවා හැමෝටම..
ඊළග එකෙන් මුනගැහෙමු
ජය වේවා!
aww film ekanam ela subs walata thanks
Thanks
thank you malli..
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .
පෝස්ටරේ බැලුවම නම් හිතෙන්නෙ හොරර් එකක්ද කියල.ඒත් ඉතිං එහෙම නෙවෙයිලුනෙ.කොහොම වුනත් අළුත්ම එකක් ගෙනාවට අපේ නලීන් සහෝට පිං.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
අදහාස් දක්වපු සියළු දෙනාටම
ජය වේවා
Thanks !!!!!!!!!!!!!
පහරක් වගේ.. බොහොම ස්තුතියි නලින් සහෝ උපසිරසියට! තවත් මේ වගේ ඒවා ඕනේ හොඳේ.. ජයවේවා!
පහරක් වගෙයි අනිවා බලනවා
සහෝ ඔබට ජය…………….
Naliya, nice work dude. do u know me ne brother? guess who i am?
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,මෙන්න මමත් ගත්තා ජයවේවා.
මෙකාත් ගේන්නෙම හොලම්න් එව්වමනේ…
මොනාද බං අර වචන, මටනම් ඔව්වා තේරෙන්නේ නැහැ..
“උහතෝකෝටික”
දැන් නම් සිංහල භාෂා පන්තියකට යන්නත් කාලේ හරි වගේ..
නැත්නම් බොලාට ලිපියටත් ආයේ අමුතුවෙන් උපසිරසක් දාන්න වෙයි අපිට ලිපිය තේරුම් ගන්නම..
මේ දවස් වල බලන්නත් හොද එකක් නැතිවයි හිටියේ…
310 කොපිය නම් හෙනම වටිනවා..
එහෙනම් අද බාලා හෙට බලනවා හොදේ..
මොකද අද දෙකම කොරන්න වෙලාවක් නැහැ දැන්…
ජය වේවා!!!
සමාවෙන්ඩ ඔනේ ඉතිං,
ඔය ප්‍රන්ටින් මිස් ටෙක් එකක් වෙන්න ඇති මයේ හිතේ…
ගණන් ගන්නඩ එපා අයිබෝං!
ela ela machan
ඔන්න මාත් බා ගත්ත ෆිල්ම් එක අද බලනව, ජය
thnxxxxxxxxxxxxx
meyka maxxama kathawa subs nathuwa baluwe aye balanna one
elzzzz thnxzzz
නලියා
සෑහෙන කාලෙකින් එහෙනම් අලුත් බඩ්ඩකුත් අරන් ඇවිත් තියෙන්නෙ
සත්තිය කතාවක්ලු නේද ඈහ්!
නොබල කෝමෙයි මේ ඩිංගන් කෑල්ලකුත් දීල තියෙනකොට
අපිනම් ඉතින් දිලිදු පැකේජ් කාරයන් වශයෙන් 480p බලල සෑහීමකට පත්වෙනව,
අපට කොයින්ද අප්පේ 1080p බූල් බල්ලො 😉
එහෙනම් නලියෝ උපසිරසට බොහොම ස්තූතියි
නමය නපුරුයි නොවැ ඉක්මනටම දහය කොරමු නේද? 😉
ජය හොදේ!
හරි හරි..
බලමු බලමු !!
ස්තුතියි සහෝ 😀 😀
හොදයි වගේ මට දැනුණ හැටියටනම්! ඇත්ත කතාවකට සම්බන්ධයක් තියෙන නිසා වගේම; මම කැමති ජාතියෙ එකකුත් නිසා බලන්ඩෝනෙ…
රේට් අසුවුණාට කතාව හොදයි වගේ හිතනවට වඩා 😉 ස්තුති සහෝ
subs nam baiscope thama
Thanks
ජය වේවා බයිස්කෝප්
එලස් හොදේ, තැන්කු
මේ වගේ තවත් නිර්මාණ දෙන්න ශක්තිය ලැබේවා!!!!!!
supiri wadak
බොහොමත්ම පින් යාළුවා
math balanna one meyka thx
niyamai thawath sub denna macho
තැන්ක්ස් වේවා!
jayen jaya!!!
math download wenna damma,thxxxx
අනිවා බලන්න ඕනේ
බොහොම පින්
ela ela ela ela
පට්ට පට්ට මේ ටිකේ හොල්මන් කතා ගොඩයි,පට්ට
thanks
patta machan