Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]
ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය හොයාගන්න පුළුවන් වෙයිද කියල… එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5425 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තැක්ස් අහ්…..
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..
thanks Bn
torrent aken downlod karanne kohomada kiyala danna kenek kiyanawada
9b2be4e2454347a30333addba8ab85edac45f29b
මේ hash එක google search කරාම එන ඕනෑම සයිට් එකකින් ටොරන්ට් ලින්ක් එක ගන්න පුලුවන් සහෝ
සබ් එකට තුති මචෝ…..
බොහෝම ස්තුතියි උපසිරැසියට
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
එලස් බ්රෝ…. එපි 8 ත් ඉක්මනටම දාමු
නියමයි සහෝ සබ් එකට තැන්ක්ස්
එපි 8 න් හමු වෙමු
෴ ජය වේවා ෴
සබ් එකට තුති සහෝ අනෙක් කොටස් ටිකත් ඉක්මනටම දෙමු….
Shadowhunters S01E07 720p HDTV HEVC x265 hash එක ( 230mb )
0deb3e3387c82526f7f15c7eda8fac3d1105b256
Thanks 🙂
#Hail_Hydra
ane machanla x files season 2 eke indan denna kata harai kiyapanko
තැන්කූ………උමමාආආආආආආආආආආආආ………
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Neyamai kollo good luck oya tamai ivaravechha nate eakakin first sub eaka dapu palaveni eakkena patta oi nattam api tava godak kal meka danakan balan inna tebba ituru tekath ekmanata denna balanna saho ta saha site eakata jaya
9b2be4e2454347a30333addba8ab85edac45f29b hash tag eaka