Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]
ඕං එහෙනම් Shadowhunters 9 වෙනි කොටසත් අරගෙන ආව ඉතින්. කියන්න ඕන ඇත්තටම මේක දෙන්න හිටියෙ මීට කලින්, ඒත් ඉතින්
විදුලිය ප්‍රශ්නයක් නිසා ටිකක් පරක්කු වුනා. ඒක ගැන කණගාටුයි.
වැඩිය මොකුත් නොකියම කලින් කොටසෙන් පොඩ්ඩක් විතර කියන්නම්, මතක්නෙ ක්ලැරි කොහොම හරි මරණීය කුසලානය හොයාගන්නව. ඒක තමා එකම විදිහ එයාට එයාගෙ අම්මව හොයා ගන්න. ඒක නිසා කුසලානය ක්ලේව්ට නොදී විද්‍යාස්තානයේම තියාගන්නව. ඔය අතරෙ තමයි රෆායෙල් සයිමන්ගෙ මල මිනියත් අරගෙන මෙහාට එන්නෙ. කොහොම හරි මේ විද්‍යාස්ථානයෙ පාලනයත් ක්ලේව් එවන නියෝජිතය යටතට ගන්නව. ඕව සේරම ඔහොම වෙනකොට රෆායෙල් සයිමන්ව නැවත ගේන විදිහක් ගැන කියනව. කොහොම හරි අනිතිමට සයිමන්ට නැවත පන දෙන්න ක්ලැරි තීරණය කරනව. අන්තිමට ඉතින් සයිමන්වත් වැම්පයර් කෙනෙක් වෙනව ඒ වගේම සයිමන්ව මරල කැමිල් ගිවිසුම කඩපු නිසා එයාව අයින් කරල රෆායෙල් වැම්පයර්ලගෙ නායකය වෙනව. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.
අද කොටස ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ. බලලම ඉන්න. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
comment කරපු හෙමෝටම ස්තූතියි. යන ගමන් කොමෙන්ට් එකක් දාං
යන්න…………..
ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
5278 downloads
thanks bro . season 3 th one
එලම සහෝ
ela ela…………..!
තැන්ස් බම්..
සබ් දුන්නට…
ගොඩක් ස්තුතියි සහෝ 10 කොටස්ත් ඉක්මනටම දාමු…
ගොඩක් ස්තුතියි උපසිරසට. ජය වේවා. දිගටම කරගෙන යමු. 10 වෙනි එකත් ඉක්මනට දෙන්න.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..
thanks
සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
ඊලග උපසිරැසි නිර්මානයෙන් ලගදීම හමු වෙමු…..
maxxxxaaa brooo elzzzzzz
thankss broo
නියමයි සහෝ මේ දීලා තියෙන්නේ එපි 10 ත් ඉකමනටම දාමු බ්රෝ **තෑන්ක්ස්**
එපිය බාගෙන සබ් එක ලැබෙනකල් හිටියෙ ස්තූතියි යාලුවා 🙂
සබ් එකට ස්තූතුයි කොල්ලෝ 10 වෙනි එපියත් ඉක්මනටම දෙමු……..
#එලස්
සබ් එකට තුති බ්රෝ
ජය වේවා
Thanx aiye… all da best
sub 1thanks.mata podi awlak thiyenawa hash 1 hoyaganna 1.tikak kiyala denawada?
#Hail_Hydra
thanksssssss
mamath gatta thanks brother
මෙන්න hash එක: 92E1315A35598C1F3D6A2C179739E5E9BD408C50
hash 1 hoya ganney kohomada? bro…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank kollo anit tikat takgala diyano
Thanks
Thank You..
Sub Ekata Thank You..