Shadowhunters: The Mortal Instruments [S02 : E16] with Sinhala Subtitles | වැලන්ටයින්සොයා… [සිංහල උපසිරැසි සමඟ]
දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා.
ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ වගේම තමා සයිමන් අවුලෙන් ඉන්න නිසා පොඩි කරදරය පැටලිලා පොලිසියටත් අහුවුනා. අන්තිමෙ කොහොමහරි එයා ඒකෙන් නිදහස් වුනා. ඒ වගේම තමා ලූක්ගෙ සහයිකාවගෙ මතකයත් නැති කලා.
අද ඔයාලට බලාගන්න පුළුවන් වලන්ටයින්ගෙ පුතාට ඇත්තටම මොකද වෙලා තියෙනෙ. එයා වැලන්ටයින්ට මොනවද කරන්න යන්නෙ. ඒ වගේම තමා ආත්මීය අසිපත ඇත්තටම කා ලගද තියෙන්නෙ කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E15.WEB.x264-TBS[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2360 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sub ekata thanks bro
thankx machan
Thanks …………….good luck ……………
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks yaluuu…
Thanks Bro
Sub ekata thanks kolloo….
Elama…
සබ එකට බොහොම ස්තූතීයි සහෝ
බෝහෝම ස්තූතියි සහො සිංහල සබ් එකට
සීසන් 3ත් ආවම මේ වගේම කරන්න සහෝ
ලහිරු සහෝ සබ් එකට ස්තූතියි
17 වෙනි කොටසෙන් ලබන සතියේදී හමු වෙමු
Thanks For Sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ස්තූතියි ලහිරු සහෝ සබට
17 න් නැවත හමු වෙමු
Adic7ed වෙබ් අඩවියේ බලන්න ඒකේ ඉක්මනට eng සබ් වැටෙනවා…
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** elz ** 🙂
Thanks
තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
17 වෙනි කොටහත් ආපු ගමන් සබ් එක දෙන්න…
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
thank you aiye….
ela
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Bhoooom sthuthiy shoo
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya