MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shadowhunters: The Mortal Instruments [S02 : E17] with Sinhala Subtitles | කැඩපතේ රහස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

SHadowhunters S2 Pic1

මේ පාරත් හොදටම පරක්කුයි. ඉතින් ඔන්න කොහොමහරි 17 වෙනි කොටසත් අරගෙන ආවා. මම මේ බල බල ඉන්නෙ කවද්ද මේක ඉවර වෙන්නෙ කියලා. තව කොහොමහරි කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඉතින් ඔයාලට මතකනෙ පහුගිය කොටසෙ ජේසුයි ක්ලැරියි ඉඩ්‍රිස් වලට යනවා. එහෙදි ආපහු ආපහු වතාවක් ක්ලැරීට ඒන්ජල් ලුතෝරියල්ව හම්බවෙනවා. ඒ වගේම ලෙන් විල නිසා ක්ලැරීගෙ මතකයත් අවුල් යනවා. ඒ වගේම තමා දැනගන්න ලැබෙනවා ආත්මීය අසිපත තාම තියෙන්නෙ වැලන්ටයින් ලග කියලා. ජොනතන් වැලන්ටයින්ව අල්ලගෙන හිටියෙ. ඒත් අන්තිමේ තාත්තයි පුතයි එකතුවුනා. දැන් මරණීය කුසලානය, ආත්මීය අසිපත කියන මරණීය මෙවලම් දෙකම තියෙන්නෙ වැලන්ටයින් ලග. තව එකයි හොයාගන්න තියෙන්නෙ. ඒ තමා මරණීය කැඩපත. ඇයි මේ මෙවලම් තුන වැලන්ටයින් හොයන්නෙ කියලා ඔයාලට අද දැනගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shadowhunters.The.Mortal.Instruments.S02E17.HDTV.x264-FLEET[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2603 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

23 thoughts on “Shadowhunters: The Mortal Instruments [S02 : E17] with Sinhala Subtitles | කැඩපතේ රහස [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    Sub ekata thanks bro

    Reply
  • Thanks …………..good luck …………..

    Reply
  • Hima Benaragama

    godak sthuthi sub 1ta. ane 3 weni season 1th denna….

    Reply
  • nirodha uthpala

    Mehema karanear pa bro season 3 th denna umba nattan api melahakata season one vala hira vela ..obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ela

    Reply
  • Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතිය උපසිරැසට:::::::::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *