අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Shaitan [S01 : E06] Sinhala Subtitles | එක අපරාධයක් වහන්න තව අපරාධයක් [සිංහල උපසිරැසි] (18+)

Rating: 7.0/10. From 4 votes.
Please wait...

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ හයවෙනි කතාංගය රැගෙන ආවා.

කලිං කතාවෙ මතක ඇති නේ. මුලින්ම පටං ගත්තේ පොලිස් නාටකයකින්.රංගන්නා බාලි ගෙ නංගි ජයප්‍රඩාව දූෂණය කරනවා. මේකට පලිය ගන්න ගුම්ති රංගන්නව මරලා, හිස කදින් වෙන් කරලා ඒ හිස බාලි ඉන්න හිර ගෙදර බාලිට පේන්න කොක්කක එල්ලලා දානවා. පස්සෙ බාලිට එයාගෙ සෙල් එකට අලුතෙ ආපු කෙනෙක් ඇවිත් පහර දෙනවා.

අද කතාව මං ටිකක් කියන්නම්. කලිං එපිසෝඩ් එකේ ගුම්ති රංගන්නව මැරුවනේ. ඉතිං ගුම්තිගෙ මේ කරපු අපරාධෙ හංගන්න ඕන හිංදා එයාගෙ පවුලෙ අය එකතු වෙලා තව අපරාධයක් කරනවා අද පොලිසියේ තවත් රට පටලවන වැඩක් කරනවා. ඉතිං ඒ අපරාධය වහන්න කරපු අනිත් අපරාධය මොකක් ද? මේකෙන් අවසානේ කාගෙ ඉරණම ද විසදෙන්නේ?

එහෙනම් ඊලග කතාවෙ උපසිරැසියෙන් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

10 thoughts on “Shaitan [S01 : E06] Sinhala Subtitles | එක අපරාධයක් වහන්න තව අපරාධයක් [සිංහල උපසිරැසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
    • දැන් වැඩ සහො

      Reply
  • download error the msg is cant fiend the parth

    Reply
    • දැන් වැඩ සහො

      Reply
    • දැන් වැඩ සහො

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *