Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]
මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ.
IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන්ට පණපොවන්නේ සුපිරි හොලිවුඩ් සම්මානලාභී නළු Michael Fassbender විසිනි. ඔහු Prometheus (2012), X-Men: First Class (2011) යන චිත්‍රපටවලදීද ප්‍රධාන චරිතවලට පණපෙවීය. එමෙන්ම 12 Years a Slave චිත්‍රපටයේ රංගනය නිසා 2013 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම සහය නළුවාට හිමි සම්මානයටද නිර්දේශ විය. බ්‍රැන්ඩන්ගේ චරිතය වටා ගෙතෙන මෙම චිත්‍රපටය තුළ ඔහුගේ රංගනය ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදුවන බව පෙන්වාදිය හැකිය. මෙම චිත්‍රපටය ගලායන්නේ සරල කතා තේමාවක් ලෙසිනි. එනම් මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන් අධික ලෙස කාමබෝගී දිවියකට හුරුවූ රාගාධික පුද්ගලයෙකි. ඔහු කෙතරම් රාගයෙන් අධික වුවත් එය පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට පවතී. ඔහු විවිධ කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වයි. නමුත් එම කිසිදු ඇසුරකින් ඔහු තෘප්තියට පත්වන්නේ නැත. ඔහුට නෑදෑයෙකුට සිටින්නේ තම නැගණියවන සිසී පමණි.
බ්‍රැන්ඩන්ගේ මෙම කාමබෝගී ජීවිතය නිසා තම නැගණියගේ කටයුතු පවා ඔහුට සොයාබැලීමට නොහැකි වේ. මෙයින් විශාල පීඩනයකට ලක්වන සිසීට අවසානයේ සිදුවන්නේ කුමක්ද? බ්‍රැන්ඩන්ගේ ස්ත්‍රීන්ට ලොල් වූ දිවිලෙවත අවසන් වෙයිද? මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා. (18ට අඩු අය නොබලම ඉදියි නේද? :P) මොකද මේකෙ ලිංගික දර්ශන වගේම නිරුවත් දර්ශන බහුලව අඩංගු වෙන නිසා. ඒ වගේම මෙහි දෙබස්වල වැඩිවශයෙන් අසභ්‍ය වචන අන්තර්ගත වෙනවා. උපසිරසි යෙදීමේදී හැකි සෑම විටම සභ්‍ය ලෙස උපසිරසි යෙදීමට උත්සාහ ගත් අතර එසේ කළ නොහැකි අවස්ථා කිහිපයක්ද තිබුණු බව කරුණාවෙන් සලකන්න. (අපි නම් ඔව්වා දන්නෙ නෑ නේද? :D…:P) එහෙනම් චිත්‍රපටයට කැමතිනම් බාගෙනම බලන්න. ජයවේවා…!!!
[button link=”http://goo.gl/U2bYJH” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/A5mQXW” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15288 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Meka extract karata passe sub file ekak enne na. Please fix
Fixed 🙂
thanks for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
සබ් වලට thnx bro
thanks for the sub
Ela
thanks bro..
Thanks ………….good luck ……..
Thanks for sub!
Thanks bro sub ekata jaya weva
උපසිරිසියට බොහොම ස්තුති
Thank You Dulan brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….
Thankzzzzzzzz submission movie 1tath sub1krnna
හොදයි!
ගොඩක් වෙනස්!
නිල් චිත්රපටවලටත් වඩා ඉදිරියෙන් වගේ්!
තෑන්ක්ස් දුලාන්!!
ජයෙන් ජය!
Thank U Dulan.
Balannath mokadda wage… 🙂 thanx bro sub walata !!
එල! ජයවේවා
එල එකක් වගේ
18 +++++++++++++
ඒත් අපි චූටියිනේ
thank You Dulan.
Thanks Saho,……….
Elama thama
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න..
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
එල 18+
සබට තුති
ඔබට ජය………..
thanks machan
වෙනස්ම තාලේ කතාවක් ,බලන්න ඕනි, ජයවේවා.
niyamai saho
puluwannam mekatath sub dannako
http://www.baiscopelk.com/eurotrip-2004-%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B1-%E0%B6%9A/
බාමින්!!!
මම නම් මේක බලන්නෙ නෑ… බාගෙන තියාගන්නවා 18+ උනාම බලන්න. තැක්යු සහෝ…
Thank U Sahoo..
18+ ne.. hm.. hm..
kohoma unath supiri salaruwaknam ballnma wpi…
Thawa 1k ikmanin gemu sahoo.. 🙂 😉
Obata Jaya!!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Tnx
මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා.
+18 ne……….kattiya nobalama idi ithin.subata thanks DULAN saho.keep it up.jaya wewa….
elazzzz tawa tawa hoda dewal karanna obata shakthiya lebewa jaya wewa………
ela ela saho jaya wewa
නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්
thanks saho..digtma sub denna..JAYA WEWA!!!
ඔන්න ගත්තා ස්තූතියි
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි දුලාන් සහෝ
ජය වේවා! නියම කථාවක් වගේ
Elazz machannn……
thanks sub ekatahh…
බොහෝම ස්තූතියි…සබට ඔබට සහ බයිස්කෝප්.එල්කේ කන්ඩායමට සැමදා ජයෙන් ජය……
එළ වගේ…..
තැන්කු………….