අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේදුලාන් තනුශංකසිංහල උපසිරැසි

Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 11 votes.
Please wait...

Shame (2011)

මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ.

IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන්ට පණපොවන්නේ සුපිරි හොලිවුඩ් සම්මානලාභී නළු Michael Fassbender විසිනි. ඔහු Prometheus (2012), X-Men: First Class (2011) යන චිත්‍රපටවලදීද ප්‍රධාන චරිතවලට පණපෙවීය. එමෙන්ම 12 Years a Slave චිත්‍රපටයේ රංගනය නිසා 2013 ඔස්කාර් සම්මාන උ‍ළෙලේ හොදම සහය නළුවාට හිමි සම්මානයටද නිර්දේශ විය. බ්‍රැන්ඩන්ගේ චරිතය වටා ගෙතෙන මෙම චිත්‍රපටය තුළ ඔහුගේ රංගනය ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදුවන බව පෙන්වාදිය හැකිය. මෙම චිත්‍රපටය ගලායන්නේ සරල කතා තේමාවක් ලෙසිනි. එනම් මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන් අධික ලෙස කාමබෝගී දිවියකට හුරුවූ රාගාධික පුද්ගලයෙකි. ඔහු කෙතරම් රාගයෙන් අධික වුවත් එය පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට පවතී. ඔහු විවිධ කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වයි. නමුත් එම කිසිදු ඇසුරකින් ඔහු තෘප්තියට පත්වන්නේ නැත. ඔහුට නෑදෑයෙකුට සිටින්නේ තම නැගණියවන සිසී පමණි.

බ්‍රැන්ඩන්ගේ මෙම කාමබෝගී ජීවිතය නිසා තම නැගණියගේ කටයුතු පවා ඔහුට සොයාබැලීමට නොහැකි වේ. මෙයින් විශාල පීඩනයකට ලක්වන සිසීට අවසානයේ සිදුවන්නේ කුමක්ද? බ්‍රැන්ඩන්ගේ ස්ත්‍රීන්ට ලොල් වූ දිවිලෙවත අවසන් වෙයිද? මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා. (18ට අඩු අය නොබලම ඉදියි නේද? :P) මොකද මේකෙ ලිංගික දර්ශන වගේම නිරුවත් දර්ශන බහුලව අඩංගු වෙන නිසා. ඒ වගේම මෙහි දෙබස්වල වැඩිවශයෙන් අසභ්‍ය වචන අන්තර්ගත වෙනවා. උපසිරසි යෙදීමේදී හැකි සෑම විටම සභ්‍ය ලෙස උපසිරසි යෙදීමට උත්සාහ ගත් අතර එසේ කළ නොහැකි අවස්ථා කිහිපයක්ද තිබුණු බව කරුණාවෙන් සලකන්න. (අපි නම් ඔව්වා දන්නෙ නෑ නේද? :D…:P) එහෙනම් චිත්‍රපටයට කැමතිනම් බාගෙනම බලන්න. ජයවේවා…!!!

Shame (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/U2bYJH” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F77CC5B3547D7D7850092A6DCAFD1B37703B9FD9

[button link=”http://goo.gl/A5mQXW” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

038CC0E294207E52DC528440D7A63FEF34FA6759
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Meka extract karata passe sub file ekak enne na. Please fix

    Reply
    • Sanupa Ranmeth - Admin

      Fixed 🙂

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • සබ් වලට thnx bro

    Reply
  • ashan lankanath

    Thanks ………….good luck ……..

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ricadodamien

    Thank You Dulan brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….

    Reply
  • muditha gayan

    Thankzzzzzzzz submission movie 1tath sub1krnna

    Reply
  • හොදයි!
    ගොඩක් වෙනස්!
    නිල් චිත්රපටවලටත් වඩා ඉදිරියෙන් වගේ්!
    තෑන්ක්ස් දුලාන්!!
    ජයෙන් ජය!

    Reply
  • Balannath mokadda wage… 🙂 thanx bro sub walata !!

    Reply
  • එල! ජයවේවා

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල එකක් වගේ
    18 +++++++++++++
    ඒත් අපි චූටියිනේ

    Reply
  • Thanks Saho,……….

    Reply
  • උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න..

    Reply
  • බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • “චූටී මල්ලි”

    එල 18+
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    වෙනස්ම තාලේ කතාවක් ,බලන්න ඕනි, ජයවේවා.

    Reply
  • චමී

    මම නම් මේක බලන්නෙ නෑ… බාගෙන තියාගන්නවා 18+ උනාම බලන්න. තැක්යු සහෝ…

    Reply
  • Thank U Sahoo..
    18+ ne.. hm.. hm..
    kohoma unath supiri salaruwaknam ballnma wpi…
    Thawa 1k ikmanin gemu sahoo.. 🙂 😉
    Obata Jaya!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා.

    Reply
  • elazzzz tawa tawa hoda dewal karanna obata shakthiya lebewa jaya wewa………

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්

    Reply
  • thanks saho..digtma sub denna..JAYA WEWA!!!

    Reply
  • ඔන්න ගත්තා ස්තූතියි

    Reply
  • නලින්

    ස්තුතියි දුලාන් සහෝ

    ජය වේවා! නියම කථාවක් වගේ

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…සබට ඔබට සහ බයිස්කෝප්.එල්කේ කන්ඩායමට සැමදා ජයෙන් ජය……

    Reply
  • එළ වගේ…..
    තැන්කු………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *