Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො.
එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට අනුව එයා ගල්පරය කියලා ප්‍රදේශයකට යනවා පදිංචියට. ඉතින් මෙයාට එහෙදි ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනවා. දෙදෙනා අතර ආදරයක් ඇතිවෙනවා. මේ ගෑනු ළමයට මෝරෙකුත් ආදරය කරනවා. මේ කතාවෙ තියෙන්නෙ මේ මාළුවා මෝරත් එක්ක සටන් කරලා ගෑනු ළමයව ලබාගන්න ආකාරය. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට මේ කතාව බලන්න කියලා.ඉතින් අදට මම යනවා.
[button link=”https://goo.gl/evmsQ0″ type=”icon” “center” newwindow=”yes”] 719 MB (DVDRip.XviD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1296 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තුතියි.. කාටුන් බලන වෙනමම පිරිසක් ඉන්නවා..(මං වගේ 🙂 )
කාටුන් වැඩි වැඩියෙන් දෙන්න..
Ammata sili…mn meka hewwa hama thanam sinhala sub thyei kyla hithuwe na…oyata gdak gdak pin.meke dub karana Kim Hyun Joong my love…gdak thankz dr
Thank you for the sub saho.. 🙂
බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි..
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
හොඳ කතාවක්
ජය 😀
තැන්ක්ස් සබට
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මේක බලන්න ගන්න කියලා හිතන් ඉද්දි ඔන්න සිංහල උපසිරසත් දීලා….
ස්තුතියි සචින් මලයෝ උපසිරසට…
ජය…
BRRIP එකක් තිබුනෙ නැද්ද මචං Sub එක දෙන්න…???
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanks Saho..