අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළචිත්‍රපටිසචින් අකලංකසිංහල උපසිරැසිළමයින්ට

Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Shark Bait (2006)

කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො.

එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට අනුව එයා ගල්පරය කියලා ප්‍රදේශයකට යනවා පදිංචියට. ඉතින් මෙයාට එහෙදි ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනවා. දෙදෙනා අතර ආදරයක් ඇතිවෙනවා. මේ ගෑනු ළමයට මෝරෙකුත් ආදරය කරනවා. මේ කතාවෙ තියෙන්නෙ මේ මාළුවා මෝරත් එක්ක සටන් කරලා ගෑනු ළමයව ලබාගන්න ආකාරය. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට මේ කතාව බලන්න කියලා.ඉතින් අදට මම යනවා.

Shark Bait (2006) on IMDb

 

 

[button link=”https://goo.gl/evmsQ0″ type=”icon” “center” newwindow=”yes”] 719 MB (DVDRip.XviD) කොපිය මෙතනින් බාගන්න[/button]

1076123317c1948cc7b4c21e6630e394b74be53a
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

12 thoughts on “Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]

  • හිරු

    ගොඩක් ස්තුතියි.. කාටුන් බලන වෙනමම පිරිසක් ඉන්නවා..(මං වගේ 🙂 )
    කාටුන් වැඩි වැඩියෙන් දෙන්න..

    Reply
  • Ammata sili…mn meka hewwa hama thanam sinhala sub thyei kyla hithuwe na…oyata gdak gdak pin.meke dub karana Kim Hyun Joong my love…gdak thankz dr

    Reply
  • Thank you for the sub saho.. 🙂

    Reply
  • බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි..

    Reply
  • තැන්ක්ස් සබට

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • මේක බලන්න ගන්න කියලා හිතන් ඉද්දි ඔන්න සිංහල උපසිරසත් දීලා….
    ස්තුතියි සචින් මලයෝ උපසිරසට…
    ජය…

    Reply
  • BRRIP එකක් තිබුනෙ නැද්ද මචං Sub එක දෙන්න…???

    Reply
  • Prasad M jayakodi

    Sub ekata thanks Saho..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *