Sharknado (2013) | මෝර කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]
මේක මගෙ පළවෙනි උපසිරසි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න කියල මුලින්ම ඉල්ලනවා. මට රහට කතා ලියන්න නම් හැකියවක් නෑ.ඒත් මං ඔයාලට මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියන්නම්.
මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ස්වභාවික අනතුරක් ගැන. ඉතින් මෙන්න මේකයි වෙන්නෙ, ෆින් සහ බෑස් කියන්නෙ හොද යාළුවො දෙන්නෙක්. ඒ වගේම මෙයාල දෙන්නම ජීවිත ආරක්ෂකයො. ෆින්ට මුහුදු වෙරළෙ බාර් එකක් තියෙන නිසා මෙයාල හිටියෙ වෙරළාසන්නයෙම තමයි. ඔහොම ඉන්නකොට එයාලට නොහිතපු විදිහෙ ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි හදිසියෙම මුහුදෙ ඇති වුණ ටොනාඩෝ තත්වය නිසා අධික වර්ෂාව සහ ජල ගැල්මක් සමගම මෝරුන් අහසෙන් ගොඩබිමට වැටෙන්න පටන්ගත්තා. ෆින් එයාගෙ පවුලෙ අයගෙන් වෙන්වෙලා ජීවත් වුණත් ඔහුට එයාගෙ පවුලෙ අය ගැන මතක්වුණා. ඉතින් එයා යාළුවොත් එක්ක එයාලව මේ කරදරෙන් බේරගෙන රටතුළට යන අතරමගදි වෙන භයානක අත්දැකීම් සහ ත්‍රාසජනක සිදුවීම් තමයි මේ කතාවෙ අවසාන වෙනකම්ම තියෙන්නෙ. ඔයාලට දැන් හිතුණ විදිහට ඇත්තටම ෆින් එයාගෙ පවුලෙ අය බේරගත්තද? එයාගෙ යාළුවන්ටයි, සහෝදර රටවැසියන්ටයි මොකද වුණේ ? එයාල මෝරුන්ගෙනුයි, ටොනාඩෝවෙනුයි බේරුනාද ? කියල. ඔයාලම බැළුවනම් හොදයි නේද.
එහෙනම් අපි ආයේ දවසක හමූවෙමුකො…ඔයාල හැමෝටම ජය වේවා !!
[button link=”http://tinyw.in/dJlf” type=”icon” “center” newwindow=”yes”] 702 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3434 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/SunandaS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුනන්ද සුසීම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
Welcome to the Baiscope world…..All the best & thanx for the sub…
මේකේ දෙකත් ඇවිත් තියෙන්නේ Sharknado 2: The Second One (2014) කියල, හැකිනම් සබ් දෙන්න බලන්න ,ජයවේවා.
mekata sharknado.2.the.second.one.2014.480p.hdtv.264-mSD ake sub eka dennako
sub awula ban karanawnam hariyata wedak karahan
api salli wiyadam karagena film eka DOWNLOAD karannne
oyala sinhala sub dena nisa nethm apita mekeat enna one ne sub den nethhm
me film eke sub eka hariyata ne wedak karawanam hariyata karahan machan nethm nokara hitahan loku deyak
සබ් එකෙ අවුලක් තියනවා. හරි වෙලාවට සබ් එක යන්නැ
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
meke sub eka hariyata wada na kauruwath dakke nadda eka
අඩෝ මේ වගේ දෙකයි පනහේ ගොන් අතාත්වික ෆිල්ම් දීල උඹලගේ කොලිටි එක අනාගන්න එපා මචන්ලා. පළමු උත්සාහයට සුබ පැතුම් තෝරගත්ත ෆිල්ම් එකයි වැරදි.
මේක අන්රේටඩ් පට්ටම අතාත්වික ෆිල්ම් එකක්. stonados එකත මේ වගේම බයිලයක්
නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.
Thanks..
තෑන්ක්ස් කොල්ලා
පලමු සබට සුභ පැතුමදිගටම කරගෙන යමු ආ..
elazzz ahhh…….
patta kathavak vageee……
danma banava bn mekaa…..
thanks macahn sub ekatahh….
palamu vadeta jayaa….
සුබ පතනවා පලවෙනි උපසිරසියට.
Thanks machan
බොහොම ස්තූතියි සුනන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
🙂
එල
සබට තුති
ඔබට ජය………
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.sub ekata isthuthi.digu gamanak yamu. jayen jaya…………
thankz bro…:D
see u again with new film
නියමයි….. තවත් මේ වගේ… සබ් දෙන්න සුබ පතනවා සහෝ..
නියමයි
පළවෙනි එකට සුභ පතනවා !
දිගටම සබ් දෙමු .
ජය පතනවා .
😀
thanks machan
thanks sahoo…best of luck//
thnx saho
ස්තුතියි සුනන්ද සහො!
පළමු සබට මගෙනුත් උණූසුම් සුභ පැතුම්
ජය වේවා!
බොහොම ස්තුතියි සහො 😛
jayen jaya..thawa ekak ikmanatama ooneee………
අනිවා
congrats for 1st job.excellent
Thanks Susee………
Thanx mchn
Thanks.
Palaweni Sub Ekata Subha Pethum.. Sab Ekata Thank You..
Thanks Bro
නියමයි සහෝ
ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!
බොහොම ස්තුතියි සහො
698 MB BluRay මේ ටොරන්ට් එක ගන්න, මේකට සබ් එක සෙට් වෙනවා.
http://torrentz.eu/6253e77a980759414e1cf250614ff4ce45ae2714