අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E08] | රැජින… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

Merlin tv

ආයුබොවන් !!!

“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි. පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද පස්වෙනි කතා මාලාවේ අටවෙනි කොටස. මේ මගේ 22 වන උපසිරසයි. ඉතින් ඔන්න සුපුරුදු පරිදි කැමලොටය ආයෙත් අවුල් ජාලයක්. දැන් මොගානා දන්නවා මර්ලින් ඉන්නකන් ආතර්ට මොකුත් කරන්න බැරි බව. ඉතින් ගුනවෙයාත් දැන් මොගානගේ පැත්තේනේ. එයාටත් ඕන ආදරය පෙන්නලා ලගින්ම ඉදලා ආතර්ව මරන්න. පස්සේ රජකම එයාට ගන්න. ගැහැණු චපලයිද නැද්ද කියන්න නම් දන්නේ නෑ…!!#$@
ඒත් මායම්නම් 64ට වඩා තියෙනවා කියල මම විශ්වාස කරනවා. මොකද, මොගානයි ගුනවෙයයි දෙන්න සෙට් වේලා මර්ලින්ට දෙන ගේම විශිෂ්ටයි. මර්ලින්ව අල්ලන්න පුළුවන් හොදම විදියට කොටුකරගන්නවා. කොහොම වුනත් මේ අතර කැමලොටයට අමුත්තන් වගයකුත් එනවා. මේ අමුත්තන් දේපලට බලයට කැදර පිරිසක්. ඒ නිසාවෙන්ම මොගානගේ උපදෙස් පිට ගුනවේයා ආතර්ව මරන්න මේ අමුත්තන්ව යොදාගන්නවා.

මේ සිද්ධිය මෙහෙම වෙද්දි මර්ලින් මරණාසන්නව ඉන්නවා මොගානගේ මායාවල් හමුවේ. ඒත් මේ උපායේ ඉත්තේක් විදියට යොදාගත්ත කොළුවා. මර්ලින්ට උදව්කරනවා. අවසානයේ කුමක්වේද? ගුනවෙයා මොගානත් එක්ක එකතුයි කියලා ආතර් දැනගනියිද? මර්ලින්ට මොකක් වෙයිද? ආතර් මරණයෙන් ගැලවෙයිද? ඕවට උත්තර හොයාගන්න අද කොටස බලන්නම ඕන…

ඔන්න මම ගියා. පුළුවන්නම් සබ් එක බාන ගමන් පොඩ් අදහසකුත් දිගෙනම යන්න. ඒක කාලය ශ්‍රමය කැපකරලා සබි කරන අපේ සහොදරවරුන්ට දෙන්න පුළුවන් හොදම දිරිගැන්විමයි. මට සහයදුන් සැමට තුති… ඊලග කොටසින් හමුවෙමු…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

21 thoughts on “Merlin [S05 : E08] | රැජින… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    Tnx chandi

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • thks sub ekt bln hitiye meka enakn

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    onna sub 1 aragaththa
    thanks…

    Reply
  • Thanx aiya..adyapana weada walata jayen jaya.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sub eka bagaththa saho. ilaga ekath ikmanatama denna…
    good luck…

    Reply
  • Chamoud Dayanpriya

    ela ela…onna bagatta…ikmanata iwarakarala danta…tnx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *