Sherlock [S01 : E01] | රෝස හැඳගත් කාන්තාවගේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් කට්ටියටම,
මමත් ඔන්න සිංහල උපසිරසියක් දැම්මා. මේක මගේ පලවෙනි උත්සාහය. සමහරවිට පොඩි පොඩි අඩු පාඩු ඇති. ඒවාට සමාවෙන සේක්වා! පොතේ ගුරා ඇතුළු සියලුම සහෝදරයින්ට ස්තුතියි මේ වගේ වැඩක් කරලා අපේ භාෂාවේ උන්නතියට කරන මෙහෙයට.
ෂර්ලොක් හෝම්ස්, කියපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ 1890 ගණන් වල ඉදපු ශ්‍රේෂ්ට රහස් පරීක්ෂයා ගැන එහෙම නේද. ඔහු කරපු වික්‍රමයන් ගැන ඕගොල්ලෝ ඔක්කොම කියවලා ඒ වගේම බලලත් ඇති. නිකමට හිතන්න ෂර්ලොක් හෝම්ස් 2010 වගේ නුතන යුගයක ජීවත් උනා නම් ඔහු කොහමද මේ අභිරහස් විසදනවා ඇත්තේ. හරිම කුතුහලයක් ඇති වෙනවා නේද? ඒ කුතුහලය නැති කර ගණන් ඕනනම් මේක බලන්නම වෙනවා. කිසිම බයක් හැකයක් නැතුව රසවිදින්න පුළුවන් රහස් පරීක්ෂක වර්ගයේ විශිෂ්ට කතාවක්, ඔක්කොටම ආරාධනා කරනවා මේක නරබන්න, ඒ වගේම පොඩි කොමෙන්ට් එකකුත් දාල යන්න.
මම මේ නිර්මාණය ගැන ටිකක් කියන්නම්. මේක බ්‍රිතාන්‍යයේ රුපවාහිනී හරහා 2010 අවුරුද්දේ ඉදල විකාශය කරන සීරීස් එකක්. මේ සීරීස් එකේ කතා පහක් තියෙනවා. ඒ ඔක්කොම ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. මේ නිර්මාණය imdb රේටින් වල 9.2 තරම් ඉහල අගයක් අරන් තියෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ අති දක්ෂ නළුවෙක් වන Benedict Cumberbatch තමා ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්නේ. ඔහු ගැන කියනවනම් Tinker Tailor Soldier Spy වගේ සුප්‍රසිද්ධ සිනමා කෘති වලට දායකත්වය දීල තියෙන කෙනෙක්. ඒ වගේම Martin Freeman කියන අතිදක්ෂ නළුවා තමයි දොස්තර වොට්සන්ගේ චරිතයට පණ පොවන්නේ.ඔවුන්ගේ දස්කම් විස්කම් ඔබට මේ නිර්මාණයෙන් හොදින්ම බලාගන්න පුළුවන්.
කතාව ගැන කෙටියෙන් කියන්නම්, ලන්ඩන් නුවර එක පාරටම මිනීමැරුම් වැලක් සිදුවෙනවා. ඒත් ඒ කිසිම තැනක මිනීමරුවා පිළිබද හෝඩුවාවක් හොයාගන්න ලැබෙන් නැහැ. ඒත් හතර වෙනි මිනීමැරුමේ කිසියම් වෙනස් කමක් තිබෙනවා. ඒත් මේ කිසිම දෙයක් අපේ යාලු රහස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ්ට නම් තේරුම් ගන්න බැහැ. ඔහු මේවට කියන්නේ සිය දිවි හානිකර ගැනීම් කියලා. ඉතින් මේවගේ වෙලාවට ඔහුට පිහිට පතන්න පුළුවන් එකම කෙනා ෂර්ලොක් හෝම්ස් පමණයි. ඉතින් මේ මරණ සිය දිවි හානි කරගැනීමද නැත්තන් මිනිමරුම්ද, ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතයටත් මේකෙන් හානියක් වෙයිද ඔහු කොහොමද මේ ප්‍රශනය විසදන්නේ කියලා මේක බලලම දෑන ගන්නකො. එහෙනම් අයෙත් අලුත් නිර්මාණයකින් හමුවෙමු. ඔක්කොටම සුබ දවසක්!!!!
43158 downloads
thanks a lot saho sub ekata
Godak sthuthi.. Jaya wewa!
Thank you
Direct download link update කරන්නකො plz
episod 00 ekata sub naddo?
oyalage baiscopedownload.co site eken gaththa HDTV x264 480p ekata me sub eka match wenne na bro plz hariyana sub ekak or hadaganna widiyak kiyannko loku udauwak????
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
Thankz…….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Wasi
Ane meka download karanna kohomada therenna nena
Thanks very much for the subtitles ❤️
Thanks bro
Thanks for the sub bro
tanx
DOWNLOAD කරන්න බෑ 🙁
puluwan
uda link eka wada ne wada karana ekak dennko kawru hari loku udawwak
ස්තුතියි මෙි උපසිරසි වලට
adeeee ban meke episode 00 ekakuth thiyanawa ekata sub dela nane bannnnn
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
ජය
niyamai & thanks!!!!!
ඔක්කොමත් හරි. මේකේ ෆිලුම හොයල බාන්න ගියහම පිස්සු වැටෙනවා
Supiri …tnx
thnx ayye!!!!
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්
Thanks
This is a a great job. I’m very proud of you. Keep it up
Season 04 out una pls sub eka denna
Sub eka hodai.eth samahara velavata eng.words e vidiyatama translate karala nisa hari theruma newe avith thienne.poddak eka ganath salakilimath venna.thanks for the sub…☺
ලොවෙත් නෑ මචං! මාත් ශර්ලොක් පිස්සෙක්. බොහොම ස්තුතියි සබ් එකට.
ජයම ප්‍රාර්ථනා කරනවා!
thankss sahoo
thanks alot bro
\
සබට තුති…
ඔන්න බෑවා…
ජය වේවා…!
උපසිරසට බොහොම ස්තුතියි 🙂
පළමු උත්සාහයට සුභ පැතුම්!
නියමයි සහෝ…….
(y)
ස්තුතියි සහෝ..
ස්තුතියි 🙂
නියමයි සහෝ ,මේක මම බැලුව.
එල වැඩක් සහෝ..ඔන්න එහෙන්ම් මමත් ගත්තා..
ජයවේවා…
නියම කතවක් වගෙ බලන්න ඔනෙ
Thanks
thnx saho
thanks..
ඊලග සීසන් එකත් කරමු නේද සහෝ
බොහොම ස්තුතියි…!!! ^_^
thank you very much bro…..
සිංහල උපසිරැසි zip file eka download karanne kohomada? eka meke nehene………..
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thnaks sahooooo
Thank you very much,sinhala subtitles denakan TV series eka download karala balan hitiye,thanx a lot.
supiri wage….bagannawooo..thanks sahoo
hoya hoya idiye man mekaaa…..wada nam elazzzzzzzzz….digatama karaganna yanna
එල එල.පළවෙනි උත්සාහයට මගෙන් උණසුම් සුභ පැතුම්.
ඉක්මනටම දෙවෙනි සීසන් එකටත් දෙන්න ප්‍රසාද් සහෝ මේක ඉවර කරල.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
Thanks Saho…. meke Kotas kiyak tieida??????????
සීසන් 1 කේ කොටස් 3යි සහෝ…
Season 2 okkoma denta…plz
කමෙන්ට් කරපු හා බලපු ඔක්කොටම ස්තුතියි…. දෙවෙනි එකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා..
මේකේ සබ් දෙන්න පටන් ගත්ත එක නම් හොදා..
අපි බල බල හිටියේ ඈයි S01 තියෙද්දි S03 වලින් පටන් ගත්තේ කියලා.
සබට තුති!
දිගටම කරගෙන යන්,
HR කොල්ලට ජය
සබ් තියනවා දෑක්කම ආයෙත් බාගෙන බලන්න හිතෙනවා..
aiye oya oka bapu link eka dennako
බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රෝයිලි අයියා..
THANKS.
Machan 1 st season eke Episode 4 k tiyanava neda , mage gava episode 4k tiyanava
මන් දැන් බලන්න තියෙන්නෙ
සීසන් 3 එපි 3
මේ ටික නන් කලින් බැලුවා
අවුලක් නෑ අළුතෙන් බලන අයට වටිනවා
මේක මන් දැකපු කතාවලින් හොදම කතාවක්
අනික් ටිකත් දෙමු
සබට තුති
ඔබට ජය……….
bohoma stuti saho… .
Thanks
ela ela digatama karagena yanna.. 🙂
එලකිරි මචෝ … වැඩේ දිගටම කරගෙන යන් … ජයවේවා …!!!
පලවෙනි වැඩේට සුබපැතුම් ප්‍රසාද් සහෝ
සාදරයෙන් පිලිගන්නවා
බොහොම ස්තුතියි උපසිරසට
මෙන්න බාන්න දැම්මා
ඉතුරු දෙකත් අරන් එමු නේද මේ විදියටම 😀
ඉක්මනටම දෙන්න පුළුවන් සහෝ…
thuru tikath demu saho
thanks lot
නියමයි සහෝ.
thanks sub ekata.
season 1,2,3, baluwa
harima lassanai.
hamoma balanna
Niyama vadakk sahooo…meka nam baluva sahooo….kohoma unath thanks sub ekatahh…
කොල්ලා මුල ඉදන්ම වැඩ පටන් ගෙන වගේ ජය වේවා ඔන්න ගත්තා
දිගටම දෙමු නේද
Api asai meuwata.. Ane thawa episodes dennako Net eken balala… plssss 🙁
පළමු උත්සාහයට සුභ පැතුම්!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ස්තුතියි සහෝ..
එළ මචං…ජයවේවා…
1st sub akata jaya
supiri
ඔය තියෙන්නේ… සුපිරි…
පළමු සබ් එල… දිගටම දෙන්න
සට පට ගාලා.. අනිත් කොටස් 2ත් දීලා…
Season 2 එකටත් අත ගහමු..
සහෝ ඉක්මනටම දෙනවා,,
එලකිරි සහො මුල ඉදලා දෙන එකනම් වටිනවා 😀 😀 ජයවේවා
දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!
Thanks
පළමු උත්සාහයට සුභ පැතුම්! සහෝට දිගටම සබ් දෙන්න එහෙනම්
tx u s much
ithuru tikath demu saho
maxxa all the best
mula idalath nobalapu kattiyta dena aka maru
thanks lot
බොහොම තුති!
පළමු සබ් එකට ජය දිගටම දෙන්න