MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)චමත් නිර්මලනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S02 : E02] | බැස්කවිල් දඩයම් සුනඛයෝ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 24 votes.
Please wait...

sherlock A Study in Pink

සමාවෙන්න ඕනේ මේක බලාගෙන හිටපු හැමෝම, මට. මාර වැඩ ගොඩක් අස්සෙ තමා මේක කරේ. කොහොම නමුත්, මේ සැරෙත් උපරිම විදිහට තේරෙන සිංහලෙන් උප්සිරැසි නිර්මාණය කරා කියලා තමා හිතන්නේ. ඒත් ඉතිං වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවානම් කොමෙන්ටු වල ඒවත් දාන්නකෝ.

මේක ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා පොත් මාලාවේ මම හරිම ආසම එකක්. මේකෙ කතාවත් කියන්න ගියොත් රස නැති වෙනවාඅ බලපු නැති අයට. පරීක්ෂණයක් නැතුව කෑ මොර දෙමින් ඉන්න ෂර්ලොක් ට මේ සැරේනම් හමු වෙන්නේ, ඔහුගේත් නිගමන වැරදී යන, ඔහුටත් විසඳන්න ටිකක් අමාරු පරීක්ෂණයක්.

ඉතින් බලල, සිංහල උපසිරැසිත් රස විඳලාම ප්‍රතිචාරයක් දාලා යන්නකෝ. ස්තූතියි.

Sherlock (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/t7UZ” type=”icon” “center” newwindow=”yes”] 300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
92effea3fd692f677f18ec52645bfd28e6f81055
[button link=”http://tinyw.in/QCK2″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8021b6a478550226e92be1afcc19904cad12fdac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43444 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                         Next Episode >>

57 thoughts on “Sherlock [S02 : E02] | බැස්කවිල් දඩයම් සුනඛයෝ…[සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Tank you for the sub

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • senaka wickramasinghe

    thank you very much

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

    Reply
  • ස්තුතියි චමත් සහෝ

    ජය වේවා!

    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.

    Reply
  • buddila nilaksha

    එළ එළ මාත් බාගත්තා .සුපිරි සබ් තමයි බයිස්කොප් එකේ .

    Reply
  • chathushka samarasinghe

    නියමයි
    🙂
    🙂
    උපසිරැසියට ස්තුතියි…… 🙂
    🙂
    ජය වේවා!

    Reply
  • S2 E3 Sub dennakoooooooooooooooo

    Reply
  • s2 e 3 ekat dennoooooooooooo

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Machan shelock s02 e03 sub nedda?

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • මෑත කාලයේ බලපු හොදම කතා මාලාවක් ලබාදීම ගෑන මුලින්ම ස්තුති වන්ත වෙමි. මේ කොටසට පසු කොටස අමතක වුනා නම් කරුනාකර ඉක්මනින් ලබා දෙන මෙන් ඉල්ලාසිටිමි.

    බොහොම ස්තුතීයි සහෝ……….

    Reply
  • Sachith Knight

    elzzzzzzz………… machan ilaga kotasatath subs danna. good luck

    Reply
  • ikmanta anika dnnako api balan innawa

    Reply
  • season 2 episode 3 eka danawada

    Reply
  • ko ithuru kotasaaaaaaa

    Reply
  • meka nam supiri bro thanks. koooooooooo anith kotase sub denna adahasak nadda bro

    Reply
  • Sherlock [S02 : E03] meke sinhala sub nadda?

    Reply
  • Amila Senanayaka

    Season 2 Episode 3 උපසිරසිත් ඉක්මනට දෙන්න,baiscope ඒකට ජයෙන් ජය….!!!

    Reply
  • EELAGA KOTASA KAWADADA DENNEAAAAAAAAAAAAAAAAAAAA

    Reply
  • ELA. IKMANTA ITHURU KOTASATH DENNA.

    Reply
    • machan anith kotasa kawadda denne?

      Reply
  • ela wadak. meke s2e3 ekatath ikmantama sub denna. all the best

    Reply
  • බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela kiri mchn…sub walata thanx.. anik ekath ikmanatama demu… Great work bro..

    Reply
  • aනේ බොහොම ස්තුති උපසිරසියට … අපි හිතුවේ අමතක වෙලා කියල

    Reply
  • කළිදු වසුක

    සුපිරියි සහෝ

    Reply
  • Patta Saho….. Thanskzz

    Reply
  • “චූටී මල්ලි”

    කිරා මරු මරු
    කිනාගෙ කවුරුහරිද දන්නේ නෑ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • අම්මෝ බලන් ඉඳල එපා උන මේක දෙනකම්, තාම සීසන් 3 එක බැලුවෙත් නෑ 2 එක ඉවර නැති නිසා, ඉක්මනට අනිත් කොටසටත් සබ් දෙමු.

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • meka labena kam sahena kalayak balan hitiya… thnk u very much

    Reply
  • finally thanx brov….

    Reply
  • හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා පරක්කු වෙනකොට
    හෝම්ස්ව අමතක වෙලාවත්ද කියලා 😀
    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • නලින්

    ස්තුතියි චමත් සහෝ

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *