අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)චමත් නිර්මලනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 42 votes.
Please wait...

Sherlock
ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම එන විදිහට පරිවර්තනය කරා කියලා හිතනවා.

කතාව ගොඩක් අය බලලත් ඇති. බලපු නැති අයත් එක්ක පොඩ්ඩක් කියන්නම්කො. මේ කොටසේදී මුළු කතාවම දිවෙන්නේ කාන්තාවක් ගැනයි. ඇත්තෙන්ම ඒ ෂර්ලොක් ගෙ සිත්ගත් කාන්තාවක්. අයිරින් ඇඩ්ලර් තමයි ඇය. ඇයත්, ෂර්ලොක් වගේම මොළකාරියක් කියලයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ෂර්ලොක් ඇගේ ගැට වලට අහු වෙයිද කියලා.

ප්‍රධාන කතාව අතරම ෂර්ලොක්ට තවත් අතුරු පරීක්ෂණ කිහිපයකුත් හමු වෙනවා. ඒ ගැන කියන්න ගියොත් කතාවේ රසය නැති වෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කතාව බලන්නකෝ. බලලා ප්‍රතිචාරයකුත් දාන්න.

Sherlock (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/t7UZ” type=”icon” “center” newwindow=”yes”] 300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
92effea3fd692f677f18ec52645bfd28e6f81055
[button link=”http://tinyw.in/QCK2″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8021b6a478550226e92be1afcc19904cad12fdac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

87 thoughts on “Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *