Shooter (2007) Sinhala Subtitles | සැඟවුන වෙඩික්කරු.. [සිංහල උපසිරැසි සමඟ]
මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට…මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:- I’m supposed to be dead
been a long night
Y:- why aren’t u?
X:- Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!
මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25428 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
ස්තූති සබ් එකට
බොහොම ස්තූතියි
Thanks saho sub ekata
බොහොම ස්තූතියි සහෝදරයා
Thanks bro
Thanks Malli…
me film eke link ekk dennako kauru hri
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks
Thanks bro…….
hmm
Niyamai machan bohoma sthuthi. digatama sub karagena yanna 🙂
Thanks
thnx bro…
Shooter sub walata thanks bro…..
thank you… 😀
ස්තූතිය සහෝ..
ටිකක් පරක්කු වෙලා තමයි මේක බලන්නෙ.
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
🙂
ස්තුතියි සහෝ …
උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඔබට ජය පතමි.
Thanks!
thanks sub walata
hodai…
බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි.
facebook – https://www.facebook.com/?q=#/akash1979?ref=tn_tnmn
මම මේක කලින් බලලා තිබුණත් සබ් දීලා නිසා ඔන්න ආයි බලන්න හිතුවා…. ස්තුතියි සහෝ…….
Thanks for the film.
Paradox
patta film 1 machan man100 parakata wada balala tiye dan debasuth kata padam dan.miniha pau.american goverment eka karaneth oya wage balu weda thama.penewane area 51 wala mokada karane kiyala.army karayint rajaye manthree thakkadinge konthrathu baragaththama ohoma thama,penawane ape Genaral Sarath fonsekata wechcha de,machan me rajaya mulu loketam kale boruwa.Prabakaranwa maruwet Panagoda camp ekata genath,eka 1000000000000000000%k atta storyak machan.
Shaaa..maru film ekak..niyamai..THANX..
නියමයි .
film nam hodai…ath samahara awa ganna amarui…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ස්තුතියි… 🙂
නියමයි
මම වගේ ස්නයිපර් වරුන්ට කැමති අයට රන් මුතු වගේ ෆිල්ම් 1ක්.. ඔයාට ගොඩක් ස්තුති සහෝදරයා සබ් 1ක දුන්නට මේකට.. දැන් බලන්න යන්නේ 10+ වතාව වෙන්න ඕනි….
Awesome movie. Thank you for sharing
meka baluwa ela katawa…
නියමම වැඩක්
බලමු බලමු
ඇත්තමයි ජීවිතේ බලපු අමතක නොවෙන ෆිල්ම් එකක්. කිහිප වතාවක්ම බලල තිබුන.ඒත් සිංහල සබ් එක්ක අදත් බලනවා. ගොඩාක් ස්තූතියි බයිස්කෝප් වෙබ් අඩවිටය සහ සබ් දාපු සහෝදරයට.
MAxxaaa..ෆිල්ම් එක..!! ස්තුති වේවා සහෝ..!!
ඇත්තටම ෆට්ට ෆිලම් එකක්.මේක බලලා තමයි මම ස්නයිෆර් ගේම්ස් ෆිලම් බලන්න ගත්තේ.එනිම් ඇට් ද ගේට් එහෙමත් මේ වගේම තමා.ස්නයිපර් වැඩ කරුවන්ගේ වැඩ කිඩ බලන්න මේ වගේ ඒවා බලන්න වෙනවා.අපේ රණවිරුවනුත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.ස්නයිපර් විරුවන් යුද්ධයේදී අසහාය මෙහෙවරක් සිදු කලා.
පට්ට ෆිල්ම් එකක්.. සබ් දාපු එකට ගෙඩක් ස්තුතියි මචං..
බොහොම ස්තුතියි.
thank u very much.
හරිම තාත්වික චිත්‍රපටයක්. බොරු වැඩ නෑ.. මම බලල තියෙනවා. දැන් සිංහලෙන් අපහු බලනවා. ස්තුතියි සහෝ!
meka patta lassana katawak. balala naTHnam aniewaa aran balanna.mama beka balalaa godak kal.
patta…..
පට්ටම ෆිල්ම් එකක් මචන්…. maxxa … and thanks for sub titles ….
මැස්සා ! Film එකක් මන් බලල තියෙනවා මේක එත් අයෙමත් බලනවා සිංහල සබ් එක්ක
පට්ට පට්ට මං බලලා තියෙනවා මේක කලින්. සබ් තියෙන එකේ ආයේ පාරක් බලනවා. ජයවේවා.
අහිංසක හිත්නේ.
එල
එල mxxxa
thnx godaak pin oyata
බොහොමත්ම ස්තූතියි පැතුම් සහෝ මේ පට්ටම චිත්‍රපටියට උපසිරැසි දැම්මට.
ela movie1……balapu hodama sniper movie1…
thanx saho….
sub ekka ayeth balanwa,,,
pattai
patta saho film eka thiyenava sub nathiva hitiye]
ලොවෙත් නෑ… පට්ට ෆිල්ම් එක……
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි…BRRip එකටම උපසිරැසි දුන්න එක හොඳයි.
ස්තුති සහෝ සබ් වලට
ජයවෙවා
bohoma sthuthiyi yaaluwaa!!!!
thnx api balano
Good film. But I have already watched this film.
thanx machan
ඇත්තෙන්ම හොද කතාවක් මේක!
හොද සැලසුමක්, තීක්ෂණ බුද්ධියක්, උපාය කෞශල්‍යයක් සහිත සුක්ෂම මිනිසෙකු ගැන කතාවක්! ඇමරිකානු යථාර්ථය මීට සමාන බව විවාදයක් නෑ.
‘කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල’ කියල තියේනේ…
ඇමරිකාවෙ ලොක්කොත් එයින් වෙනස් නෑ. මේ කතාවෙ තියෙන්නේ ඒ රැවටිල්ලට එරෙහිව ගිය කෙනෙකුගේ ජයක් ගැන කතාවක් වුණත්, මේවා මේ ලෝකෙදිනම් වෙන්නෙ නෑ.
කොහොම වුණත්, පැතුම්ට තුති සහ ජය!
thanks.,.,.,.,.
thnxxx
Maxxa film akak..thx
මං මේක බැලුවා. කතා දෙකක් නෑ. සුපිරි චිත්‍රපටියක්. නොබලපු අය ඉන්නවා නම් අනිවා බලන්න. ස්තුතියි සහෝ.
supiri films dena baiscope akata jaya wewa 🙂
නියමයි
love this film.awsome…
Oyage sub patta digatama wadey karamu..
meka patta film ekak, man balala thiyana ekak, balapu nethi hamotama kiyanawa balanna kiyala, me wage hoda movies hoyala apita denawata godak pin, jayawewa….. thawa me wage hoda movies hoyala apita denna sakthiya lebewa, JAYAWEWA…..
Thnxxx bro……..
Wow…niyama.film akak….jaya wewa
Maxxa maxxa thxxxx
Korane Nice Machoo…..
ස්තුති සහෝ සබ් වලට
ජයවෙවා
පට්ටම ෆිල්ම් එක ජය වේවා…..!
එළ, මේක හම්බුනා, දැන් මේ බලන්න යන්නේ….
පට්ට නියම ෆිල්ම් එකක්.
films godak DL karala thibbath balanna welaawak nane aiyo. puluwan unoth balana ona. thanx.
@ Pothey gura
Watch the original Italian JOB!!!!!!! it was shown on TV a while back aswell. Two Jags and a Lambo Miura (all freaking expensive stylish classy etc etc classic cars now) are in the film! that alone is worth the download!
And really AIYOOO about Max Payne… 🙁
@පිටස්තරයා!ඔවු මචන්..ඒ වගෙම තමයි..
@a sweet thing!හ්ම්ම්ම්..max payne නම් වෙනස් චිත්‍රපටයක්..මමත් ඒකට වැඩියම කැමති උනේ නෑ..නමුත් ඒකට ආස අය ගොඩක් ඉන්නව..Italian Job නම් මම බොහොම ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්..
එළ කිරි
I dont like Mark Wahlberg!!!!!! He ruined max payne in my eyes >_< And the Italian Job remake. The original Italian job was incredible. I havent watched anything with Mark in it since then!!!!!!
Bourne series එක වගේ. නියම ෆිල්ම් එකක්.
මේක එල, මම බලලා තියෙනවා. හොද කථාවක්.