MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S01 : E08] with Sinhala Subtitles | එකිනෙකා කෙටවීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.7/10. From 7 votes.
Please wait...

Shooter-(TV-2016-)-2

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් අපිත් හා හා පුරා කියලා 2017ට වැඩ ඇල්ලුවා. අද ආව දවසෙම රෑ 8.30 වෙද්දී සබ දෙන්න හැකිවුනා. මේ අරන් ආවේ ඔයාලා මග බලාන හිටි ශුටර් අටවැනි කොටහයි. ඒ කියන්නේ තවත් විකාශය වෙන්න තියෙන්නේ කොටස් ද්විත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් පසුගිය සතියේ කොටහ වෙබ් අඩවියෙන් දෙන්න බැරිවුනත් මං හැමෝටම ලබාගන්න පුළුවන් වෙන්න බුකියේ දැම්මා. එහෙම ගන්න බැරි උදවියට ඉන්බොක්ස්/මේල්වලින් යැව්වා. අදනම් එහෙම කරන්නේ නෑ හොදේ. දැන් සයිට ගින්දර වගේ වැඩ නොවෑ. හරි එහෙනම් අපි කතා ගැන බලමුකෝ.

බොබ් ලී මෙම්පිස්ගේ සහයත් ඇතුව ලොන් ස්කොට්ව කොටු කරගන්න තමා ලැස්තිය. හැබැයි මෙයාලට අවස්ථාව ලැබෙනවා ග්‍රෙගරි කෘකෝව හම්බවෙන්න. ඇත්තෙන්ම ඒක ඇවිත් බොබ්ගේ සැලැස්මක්. බොබ් උත්සහා කරන්නේ කට්ටියව කොටවන්න. ඒ වැඩේත් යම්තාක් දුරකට සාර්ථක වෙනවා.

බොබ් ලීට හැකිවෙනවා පේන් ළග තිබ්බ සාක්ෂි එහෙමත් ලබාගන්න. නමුත් කතාව අවසානයේ මං හිතන්නේ බොබ් ලී අපේක්ෂා නොකළ දෙයක් තමා එයාගේ පවුලට සිද්දවෙන්නේ.

හොදයි එහෙමනම් මේ ටික ඇතිවෙයි. කට්ටිය බාගෙනම බලන්ටකෝ එහෙනම්. යලිත් ලබන සතියේ තමා ඉතින් ආයේ හම්බවෙන්නේ. එතෙක් ඔබ සැමට ජය!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shooter.S01E08.720p.HDTV.x264-SVA

Shooter.S01E08.720p.HDTV.x265.ShAaNiG

Shooter.S01E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12943 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

       << Previous Episode                        All Episodes                        Next Episode>>

33 thoughts on “Shooter [S01 : E08] with Sinhala Subtitles | එකිනෙකා කෙටවීම [සිංහල උපසිරසි සමඟ]

  • sahooo 9 ikmanata …….aasawen inne tnx

    Reply
  • මචෝ 9 පරක්කු මොකෝ… බාගෙන ඉන්නේ.. සබ දෙනකං… මොනවා වුනත් මේ කරන මෙහෙවර අගයකරනවා හදවතින්ම…

    Reply
  • krishan Damith

    niyamai aiye….thnks…. for sub

    Reply
  • සමන් ප්‍රසාද්

    සබට තුති කඩුපුලෝ…
    ජය වේවා…!!!

    Reply
  • කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි මචන්..

    Reply
  • Thanks macho……
    episode eka awa gaman sub denawa
    ela kiri bn…..
    pattama tv seri eka bn meka nam

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි .
    මේකේ කොටස් 10 ඩ තියෙන්නේ මන් හිතුවා 20වත් හදයි කියලා

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ජය වේවා …සුබ අලුත් අව්වුද්දක් වේවා….. මේ අවුරුද්දේ සබ් ගොඩාක් ගේන්න වාසනාව ශක්තිය ලැබේවා!!!!

    Reply
  • Thanks bro…..jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Bro
    Download Karaganna Me Link Eken – 150mkv.pw/tv-series/shooter/

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *