ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක…

ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක් අර ජිමි පූල් පැනලා යද්දී හිටිය ආරක්ෂකයාගෙන් ප්‍රශ්න කරන්න ගියා. අපි දැක්කා එවෙලේ මිනිහා බාමා ගොවිපලට ගිහින් මැරුම් කනවා.. ඉතින් ස්වැගර් හැරිස් එක්ක රෙඩ් බාමාව මුණ ගැහෙන්න යනවා.. එතැනදී හැරිස්ව දැන අදුරගන්න රෙඩ් බාමා ඊට පස්සෙ ඊට පස්සෙ හැරිස්ව අල්ලගන්න මිනිස්සුන්ව යවනවා.
ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උනා අර්ල් ස්වැගර්ගෙ අතීතය… අතීතය කිව්වේ අර්ල් ස්වැගර් වියට්නාම යුද්ධය අතරතුරදී හමුදාවේ රහසිගත ඒකකයකට සම්බන්ධ වෙන සිද්ධියක් තමා පෙන්නුවේ.. ඒ වගේම අර්ල්ගෙ මිත්‍රයෙක්ගෙන් දැනගත්ත් තොරතුරුත් එක්ක බොබ් ලී නිගමනයකට එනවා රජය විසින් කරගෙන ගිය ෆීනික්ස් වැඩසටහන නම් වූ රහසිගත වැඩසටහන පසු කලෙකදී ඇට්ලස් විදිහට නම වෙනස් වෙන්න ඇති කියලා.. ඒකත් එක්කම පැහැදිලි වෙනවා රජයේ ඉහල තනතුරුවල ඉන්න ගොඩදෙනෙක් මේකට සම්බන්ධ වෙන්නෙ ඇයි කියලා..
ඒ වගේම අයිසැක් සහ නාදින් දෙන්නා කාර්ලිටා කෘස්ව හොයාගෙන ගිහින් අන්තිමේ කාර්ලිටාගෙ රවටිමකට ලක්වෙනවාත් දැකගන්න ලැබුනා.. දෙන්නව රැවට්ටුවට මොකද කාර්ලිටා යන්නෙ ඇට්ලස් ඒකට සම්බන්ධය දෙයක් ලබා දීලා තමයි.. ඉතින් ඒ වගේම හැරිස් දැන් ස්වැගර් කණ්ඩායම එක්ක ඉන්න නිසා හේයස්ට වගේම ඇට්ලස් එකට සම්බන්ධ තොරතුරු බොහොමයක් ගැනත් කට්ටියටම දැනගන්න ලැබෙනවා..
ඉතින් අද කොටස ගැන කිව්වොත් අද ඔන්න අයිසැක් සහ නාදින් දෙන්නට කාර්ලිටා දාලා ගිය හෝඩුවාවේ මාර්ගයෙන් ඇට්ලස් එකට කිට්ටු වෙන්න ක්‍රමයක් ලැබෙනවා. ඒවගේම හැරිස් පස්සෙන් රෙඩ් බාමා ආව නිසා හැරිස්ව වෙනත් දිහාවකට පිටමන් කරනවා.. හැබැයි ඒ වැඩෙත් හරියන්නේ නෑ.. මොකද රෙඩ් බාමා හැරිස්ව අල්ලන් යන නිසා.. ඉතින් අද දැක බලාගන්න පුළුවන් හැරිස්ව මුදාගැනීමේ ස්වැගර් ඇතුළු කණ්ඩායමේ මෙහෙයුම. ඒ වගේම රෙඩ් බාමාට හැරිස්ව අවශ්‍ය ඇයි කියන කාරණෙත් දැනගන්න ලැබෙනවා..
හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ.. කට්ටිය බලලම කතාවේ මොකද වෙන්නෙ කියලා දැනගන්නකො.. දැන් දැන් කට්ටියට කතාව එපාවෙලාද කියලත් හිතෙනවා බාගත කිරීම් ප්‍රමාණය දැක්කහම.. හරි එහෙමනම් ලබන සතියේ ආයේ හමුවෙන තුරු ඔබ සැමට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,090 downloadsDownload Shooter-S03-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
56 comments
shammireshan
kodagoda
tnx kolla
dsdkavishka
Thenks bro sub ekata
dimal
Thenks bro
tomben9999
Thank you verymuch...!
oshanda
thanxx...sahoo...
harris
Thnks brother sub ekata
Kapila4499
Thanks for sub bro.......
Rushan7
thnks......
naughty
බොහෝම ස්තුතියි සහෝ!!
උදයංග සම්පත් හතරසිංහ
මේ කොල්ල මේක ලියන්න නෙවෙයි පළ කරගන්න කාපු කට්ට දන්නව නම් අනිවා සෙට් එක Comment කරනව.. :D :D
Eka niyamai
Janith Ramanayaka
ela niyamai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයUdara Damith Dissanayaka
බොහොම ස්තූතියි
Subhash13
පට්ට මචන්
harshahjk
බොහෝම ස්තූතියි මධූක සබ ගන්නවා ජයවේවා
mtbchathuranga
බොහොම ස්තූතියි
Thisal
ස්තූතියි....
Madhura prasad
තැන්කු බ්‍රෝ සබ් එකට. ජයවේවා!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එපා වෙන්නේ නම් නැ...එනකම් බලන් හිටියේ...demon
Thnkz bro.
Ayesh Prashan
Thank You
Hiran Eranda
TmQ nilupul ayiye...
dush135
ela
D.Chamara
bohoma sthuthi sahooo
Hemal
niyamai mcn digatama demu
Suranjan
Thanks bro......jayawewa......!
kolitha
Thanx bro..
vichinthaka
ස්තූතියි උපසිරසියට. ජය ...!
vichinthaka
ස්තූතියි උපසිරසියට.
Bobby
Thank you very much Friend for the Sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Achalawasana
Ithuru tikath ikmanata danna
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Buddi
Thanks...........
demon
Thnkz bro
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා............
Kaushan Herath
thanks bro...
suranuwan
thanks bro..
Rasitha Illangasinghe
Thanks sub ekata..
DilanDilshan
thankz sahoo...digatama sub dennaa.
jaana
Thanx broo......jaya....bs
AADLakmal
thanks bor..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruwansami
E6 ekath enwa saho ikmnta damu season eke sub tika jaya jaya ah
wikz
thanx bro sub ekata
dsdkavishka
5 sub eka lebenakam balan innawa, thenks aiya
Navi1996
5 වෙනි එපියේ සබ් එක ඕනේ..
Lahiru Chinthaka
කෝ episode 5 සබ්?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks..