Watch Trailer

Shooter [S03 : E03] Sinhala Subtitles | ෆීනික්ස් වැඩසටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ආව දවසෙම රෑ 9.30 වගේ වෙද්දී මේක කොටලා ඉවරයක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙන්නෙ කියලා දැන්. සොලටෝව් බොබ් ලීගෙ හිතේ ඇති කෙරුව සැකසංකා නිසා අපි දැක්කනේ බොබ් ලී නොනවත්වාම තමන්ගෙ තාත්තගේ මරණය ගැන සැගවී…

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ආව දවසෙම රෑ 9.30 වගේ වෙද්දී මේක කොටලා ඉවරයක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙන්නෙ කියලා දැන්.

සොලටෝව් බොබ් ලීගෙ හිතේ ඇති කෙරුව සැකසංකා නිසා අපි දැක්කනේ බොබ් ලී නොනවත්වාම තමන්ගෙ තාත්තගේ මරණය ගැන සැගවී ගිය තොරතුරු සොයන්නට එලබුනා. ඉතින් ගිය සතියේ දැකගන්න ලැබුනා ස්වැගර් ගිහින් ජිමි පූල් පැනලා ගිය දවසේ එතන හිටිය ආරක්ෂකයගෙන් ප්‍රශ්න අහනවා.. ඒ ආරක්ෂකයා දීපු උත්තර සම්බන්ධයෙන් ස්වැගර්ට ඇතිවෙලා තිබ්බේ සැකයක්. ඒ වගේම ස්වැගර්ගෙ සැකය යොමු වෙනවා බාමා ගොවිපළ කියලා තැනකටත්. ඒ වගේම ගිය සතියේ දැකගන්න ලැබුනා බොබ් ලී ජිමි පූල්ගෙ ගෙදරට පවා ගිහින් ජිමිගෙ අම්මගෙන් එහෙමත් විස්තර අහනවා.ඒ තොරතුරු යොමු වෙන්නෙත් මේ බාමා ගොවිපළ දිහාවට. ඉතින් ස්වැගර් මේ බාමා ගොවිපල පස්සෙන් යන කොට ඝාතකයෝ දෙන්නෙක් එනවා ස්වැගර්ව මරන්න. ඒකෙන් වෙන්නෙ ස්වැගර්ගේ සැකය තහවුරු වෙන එක.

පස්සේ අපිට දැකගන්න ලැබුනානේ ස්වැගර් බාමා ගොවිපළට ගිහින් රෙඩ් බාමා ජූනියර්ට තර්ජනය කරලා එනවා. ඉතින් මේ ආවට පස්සේ ස්වැගර්ව ෂෙරිෆ් එක්ක යනවා අර්ල් මැරිච්ච දවසේ පටිගත උණු රේකොඩින් එක අහන්න දෙන්න. ඒක අහන බොබ් ලීට තේරුම් යනවා ඒ වෙලාවේ පත්තු වෙන උණ්ඩවල තියෙන්නේ වෙනස්ම ශබ්ද දෙකක් කියලා. කොහොමහරි අන්තිමේ ස්වැගර් තමන්ගේ තාත්තගේ මිනිය ගොඩ අරගෙන පරික්ෂා කරලා බලද්දී සනාථ වෙනවා අර්ල් ස්වැගර්ව ස්නයිපර් වෙඩික්කරුවෙක් විසින් ඝාතනය කළ බව. දැන් ස්වැගර්ට තියෙන ප්‍රශ්න තමයි කවුද මෙහෙම කලේ? මොකටද කලේ? අර්ල් ස්වැගර්ට ඇට්ලස් සමග ඇති සම්බන්ධය කුමක්ද යන දේවල්.ඒ වගේම ඔය අතරේ අපේ ජොන්සන් සහ මෙම්ෆිස් එකතු වෙලා ඇට්ලස් විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරලා.. ඉතින් හැරිස්ගෙ උදව්වෙන් සෙනෙටර් හේයස්ගෙ කාර්යාලයෙන් හොයාගන්න ලේඛනවලින් හම්බවෙනවා ස්වැගර්,පැට්‍රිෂියා, මෙම්ෆිස්,ජොන්සන්, සොලටෝව් සහ හැරිස්ගෙ පවා නම ඇතුළත් කරලා තියෙන මරණ ලැයිස්තුවක්.. ඒ වගේම හේයස්ගෙ මරණය එක්ක ඇට්ලස් එක තුළ යම් කලබලයක් එහෙමත් ඇතිවෙලා තියෙන පාටයි.. විශේෂයෙන්ම මුදල් සහ හේයස් ළග තියෙන තොරතුරු අනුව.

අද කොටසින් දැක බලාගන්න රෙඩ් බාමා එක්ක ස්වැගර්ගෙ තාත්තගේ ඝාතනය සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම ස්වැගර්ගෙ තාත්තට ඇට්ලස් එක්ක මොන වගේ සම්බන්ධයක් තියෙන්න ඇත්ද කියන එකටත් අද පොටක් පෑදෙනවා. හොදා එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

10,002 downloadsDownload Shooter-S03-E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

10,002 downloadsDownload Subtitles31 KB

48 comments

  1. Gayan Darshana

    Thanks machan sub ekata

  2. Rashiiddamalgoda

    Thnx..... bro

  3. naughty

    සබ් එකට තෑන්ක්ස්....... <3

  4. Madhura prasad

    බොහොම තුති බ්‍රෝ

  5. Thari_lakmal

    Thanks for the sub...!

  6. MXORMajoR

    ගින්දර වගේ ...!බොහොම ස්තුතියි..!

  7. Subhash13

    සුපිරිම මචන්

  8. Buddi

    Thanks................

  9. Gathsara Umesh

    බොහෝම සතූතියි මධුක අය්යේ..මාර ස්පීඩ් එකක්නේ...ආ....
    නියමයි.......

  10. Ashen boy

    Episode aka ganda link akak denko 720p

  11. lahiruharesha

    thanx brother

  12. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. Suranjan

    Thank you bro......jayawewa......!

  15. harshahjk

    බොහෝම ස්තූතියි මධූක සබ අරගන්නවා. ජයවේවා

  16. shehandilshan

    thnxxxxxxxxxxx bro

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. Bobby

    Thank you very much

  19. oshanda

    බොහොම ස්තූතියි සහෝ……

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Hemal

    Supiri
    welaasanin genawata thank you

  22. Thisal

    ස්තූතියි

  23. Hiran Eranda

    thada thada nilupul aiye.....oya denne sub wedi wage...jaya wewa...thanx a lot

  24. wikz

    sub ekata thanx bro

  25. mtbchathuranga

    බොහොම ස්තූතියි

  26. Ayesh Prashan

    Thank You

  27. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  28. nalakamc

    බොහොම ස්තූතියි......

  29. Kapila4499

    thanks for sub..................

  30. D.Chamara

    bohoma sthuthi sahoo

  31. shammireshan

    Thanks...

  32. Udara Damith Dissanayaka

    ela

  33. priyan99

    thanks bro

  34. Hasithalakmalwijerathna

    elaa

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. ranil9416

    thanx

  37. suranuwan

    thanks bro.........

  38. Yashan Tharindu

    thanx bro Ilaga Eka enakan balan inna :D

  39. wikz

    thanx bro sub ekata

  40. srsr

    ko bn s3 eke e3 sub eka

  41. srsr

    ko bn s3 eke e2 sub eka

  42. Lahiru W

    thanks

  43. suchroxx

    Thanks Bro

  44. Dewadithya

    Thanks for Sub!

  45. Sajithlakshan

    thanks .............................

  46. geethkamal

    tn saho, jayawewa

  47. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  48. Virajperera

    tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.