Short Term 12 (2013) with Sinhala subtitles | දඩබ්බරයින්ගේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මගේ දෙවැනි නිර්මාණයත් ගෙනාවා. කලින් එකට හොඳ ප්‍රතිචාර හම්බවෙලා තිබුනා. ඉතිං මෙදා පාරත් ඒ වගේම drama ගණයට වැටෙන තවත් සුපිරි චිත්‍රපටියක් තමා ගෙනාවේ. චිත්‍රපටියේ නම Short term 12. පැය 1 මිනිත්තු 37 පුරා දිවෙන මෙම චිත්‍රපටියට රංගනයෙන් Brie Larson, John Gallagher, Rami Malek වගේම Kaitlyn Dever කෙලි පොඩ්ඩත් දායක වෙනවා. සිනමා පටය IMDb දර්ශකයේ 8.0 වගේම Rotten tomatoes දර්ශකයේ 99% හිමි කරගෙන තියෙනවා. ආයෙත් අහන්නත් දෙයක්ද? කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක් කියන්න පුළුවන්. වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
Short term 12 කියන්නේ දඩබ්බර, ඒ වගේම විවිධ කෙනෙහෙලිකම් වලට ලක් උන ළමයි බලාගෙන සමජගත කරන ආයතනයක්. (group home for troubled teenagers) අවුරුදු 18 සපිරුනාම මෙයාලව සමාජගත කරනවා. මේ ළමයි මේ විදියට දඩබ්බර වෙන්න හේතුවෙලා තියෙන්නේ එයාලගේ නොහික්මුන වැඩ විතරක්ම නෙමෙයි. මෙයාලගේ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාකාරකමුත් ඉවහල් වෙලා තියෙනවා. ඒක චිත්‍රපටිය බලනකොට තේරුම් යයි. ග්‍රේස් කියන්නේ මේ ආයතනයේ තරුණ සුපරීක්ෂකවරියක්. ඇයත් මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්න කෙනෙක්. ග්‍රේස්ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ ප්‍රශ්න වලටද?.
ඉතිං කතාව ගැන මීට වඩා දෙයක් කිව්වොත් බලද්දි කුතුහලය නැතිවෙන්න පුළුවන්. ආදරය, විනෝදය වගේම කුතුහලය සපිරි කම්මැලියක් නැතුව බලන්න පුළුවන් කතාවක් තියෙන්නේ. ඉතිං යාළුවනේ හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Short.Term.12.2013.1080p.BluRa
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1516 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/LushanKuruppu1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
Big fish (2003)
In the name of the father (1993)
The house that jack built (2018)
My friend dahmer (2017)
K pax (2001)
Frailty (2001) sub dennako
thanks for all comments
උපසිරිසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
film eka hodai wage.balama balanawa.thanks.jaya wewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
i love this movie
මචන් එකෙන්ම එල …… පට්ට………… තව එවට සබ් දාලා අපිට කියන්න මචො…….
අනිවා එකෙන්ම දිනූෂ…
බොහෝම ස්තූතියි!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
movie eka ganna oyalage movie site eke link eka dennako
බොහෝම ස්තූතියි යාළුවනේ…
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය…
තැන්ක්ස්
ගොඩාක් ස්තූතියි
tnx mcn keep going
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
elama saho thanks me wage hoda ewata sab genawata
jaya wewa!!!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
thnx for sub