MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්එළචිත්‍රපටිබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Shrek The Halls (2007) with Sinhala Subtitles | නත්තලේ නියම අර්ථය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

Shrek the Halls (2007)
මුලින්ම කියන්නම් අපේ කතෝලික මිත්‍රයන්ට සාමය සතුට පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා!!!

අද බයිස්කෝප් යාළුවන්ට දෙන්න යන්නේ නත්තල වෙනුවෙන් මගෙන් පොඩි තෑග්ගක්. ශ්‍රෙක් ගැන අහලා ඇතිනේ. අර කුමාරිකාවක් සමඟ විවාහ උන රාක්ෂයා. එයා දැන් පිස්සු නටපු කාලේ ඉවරයි. පවුල් පන්සල් වෙලා ඒවා දැන් දහම් පාසල් වෙලා. දැන් මේ උන්නැහේ තුන්දරු පියෙක්. ඔන්න මේ පවුල් බර කරට ගත්ත පියතුමාට අලුත්ම දෙයකට මුහුණ දෙන්න වෙලා. ඒ තමයි නත්තල. තනියෙන් ඉන්න කාලේ මෙයා කලේ මිනිස්සු බය කරපු එකනේ. මොන නත්තල්ද. කිසිම සැමරීමට කියලා දෙයක් තිබ්බේ නැහැ. දැන් එහෙම බැහැ පවුල් වෙලා සමාජෙට ඕනේ විදිහට පවුලට ඕනේ විදිහට සෙල්ලක්කාර ජීවිතෙන් සමු අරන් වගකීම් සහිත සැමියෙක් පියෙක් වෙන්නයි මෙයාගේ සූදානම.

ඉතින් වැඩේ කියන්නේ මේක මෙයාගේ මිත්‍රයා වෙන බූරුවා ඇවිල්ලා කලින් කිව්වට කණකට ගත්තේ නැහැ.  කලින් හිතන් හිටියේ ඉස්සර විදිහටම ඉන්නවා මට මොන නත්තල්ද කියලා. එත් ඒ අදහස් යටපත් කරගන්න වෙනවා තමන්ගේ දරු පවුල වෙනුවෙන්. හොඳම හරිය එන්නේ දැන් ඔක්කොම හරි මේ මනුස්සයා කලින් නත්තල් සමරලත් නැහැ නත්තල ගැන දන්නෙත් නැහැ. ඉතින් කොහොමද නත්තල් සමරන්නේ. ඔන්න එහෙනම් බලන්න ශ්‍රෙක් උන්නැහේ නත්තල සමරන හැටි. ඒ වගේම නත්තල කියන එකේ තේරුම නොදන්නවා නම් ඒකත් දැනගන්න. එහෙනම් මම ගිහින් එන්නම් හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා !!!

Shrek the Halls (2007) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම (DVD) පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2637 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

28 thoughts on “Shrek The Halls (2007) with Sinhala Subtitles | නත්තලේ නියම අර්ථය… [සිංහල උපසිරැසි සමඟ]

  • ashan lankanath

    thanks ………………………………..

    Reply
  • Aiye apita one shrek the third eke subtitles ane plz

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි හසන්ත සහෝ ජයවේවා.

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • mudiya / මුදියා

    ෂෝට් ෆිල්ම් එකක්ද මේක.චුට්ටං කොපියකුත් තියෙන්නෙ ඔය.
    මොනව වුනත් නියම වැඩක් හසා.
    ඔන්න බාන්න දානව.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සුබ නත්තලක් වේවා!

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා !!!ජය෴෴

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඔබටත් සුභ නත්තලක් වේවා
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

    Reply
  • Thanks Macho Sub ekata…
    Marry Christmas…

    Reply
  • hashina FernandO

    apoooooo mewa Wedak ne monada me tikak Hoda gathi Ewa tikak dennako Mewa nam melo Rahak Ne

    Reply
  • Nisal Lakshan

    ha ha maru onna bawa niwadu paduwe athine tommorrow people nathi hinda theluguwak denna puluwannam onna banawa.

    Reply
  • digatama subs denna jaya!

    Reply
  • හැමෝටම සුබ නත්තලක් වේවා! 😛
    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *