අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S03 : E16] with Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට… . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 123 votes.
Please wait...

The Flash S3-1

දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැබැයි ඉතින් දැන් සැවටාර් කරන දේවල් වගේ දේවල් නම් අපි මීට කලින් දැකලා නෑ වගේම මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුනෙත් නෑ. එක කොටසකින් ආයෙමත් ෆ්ලැෂ් කතාව ප්‍රධාන කතාවට ආවා නේද? මොකද පහුගිය කොටස් 4, 5කම සැවටාර් අපිට දකින්න හම්බවුනේ නෑ. ඒකටත් එක්ක හරියන්න මෙන්න ඇත්තම සැවටාර් ඇවිත් ඉන්නවා.

ජුලියන් පාවිච්චි කරලා ෆ්ලැෂ් ටිම් එක සැවටාර්ට කතා කරන එක නියම අදහසක් නේද? ඒක ෆ්ලෑෂ් කතාවේ පහුගිය සිසන් එක්ක බලද්දි වෙනස්ම විදියේ අලුත්ම දෙයක්. හැබැයි ඉතින් ඒ වැඩේට ජුලියන් අකමැති වුනේ කේට්ලන් ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ගිය සතිවේ කොටසේ තිබුන සිත්ගන්න දේ තමයි ෆ්ලෑෂ් ටිම් එකේ අනාගතය තිරණය කරන්න ගන්න මහන්සය කොයි තරම්ද කියන එක. මොකද ආයෙමත් සැරයක් එයාලා සැවටාර් නවත්වන්න කියලා හිතාගෙන අර පාෂාණයේ ඉතිරි කොටස ස්පීඩ් ෆෝස් එකට දැම්මා. කොහොම වුනත් ඒකෙන් වුනේ සැවටාර් ඇත්තටම එලියට නිදහස් වෙලා ආපු එකනේ. මම නම් හිතුවේ එයාලා සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්නෙ කියලා දැනගෙනයි ඉන්නෙ කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි හැමදේකින්ම ටීම් එකට නරක වෙලාවක් ලැබුවා. හරියට නිකන් එයාලා හිතා මතාම කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් තමයි වුනේ.

ගිය සතියේ කොටසේ විදියට සැවටාර් වෙනුවට වොලි ස්පීඩ් ෆෝර්ස් එකේ හිර වුනානේ. ඒක පිලිගන්න පුලුවන් වුනත් පොඩි පොඩි අවුල් නැතිව නෙවෙයි. මොනවා වුනත් කතාවේ රසයට හානියක් වෙන්නෙ නැත්නම් කොමික් ලෝකයේ ඕනිම දෙයක් වෙන්න පුලුවන්නේ. කොහොමෙන් කොහොම හරි මේ සිසන් එක ඉවර වෙද්දි අනිවාර්යයෙන් අපිට වෙස්ට් පවුලේ කෙනෙක් නැතිවේවි වගේ. ඒ වගේම වොලිට තවත් වේගවත් වෙලා එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවත් ඒ දේ අනිත් පැත්ත තමයි වුනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි වොලි පිස්සෙක් වගේ හිතන්නෙ බලන්නෙ නැතිව වැඩ කරපු නිසයි. සමහර විට මේ සැවටාර් එයා වෙන්නත් පුලුවන්. මොකද සැවටාර් කියනවානේ ‘මමමයි මාව නිර්මාණය කලේ’ කියලා.

ඒ වගේම කලින් කොටසේ තවත් ප්‍රධාන දෙයක් වුනේ බෙරී එකපාරටම අයරිස්ට බදින්න යෝජනා කරපු එකයි. ඒක ඉක්මන් දෙයක් වෙන්න පුලුවන්? ඒත් ඒ හේතුව නිසාම කියලා කියන්න බෑනෙ. මොකද එයාට තව මාස කිපයයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වුනත් ඇත්තටම බෙරී ඒ දේ කරලා තියෙන්නෙ අයරිස් මැරෙන දවසේ මුද්ද තිබුනේ නැති නිසා කියලා එයාගේ කටින්ම පිට වුනානේ. කොහොම වුනත් ඒකෙන් වුනේ ඒ දෙන්නා අතරේ තිබුන සම්බන්ධය නොහිතපු විදියට සංකිර්ණ වුන එකයි.

ඉතින් ගහපු හැම ප්ලැන් එකක්ම වැරදුන වෙලේ බෙරී මොන වගේ දේවල් කරයිද? ෆ්ලැෂ් ටිම් එක මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E16.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

71 thoughts on “The Flash [S03 : E16] with Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට… . . [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • mata hitenawa zavatar Barry da kyalat. Mokada eyage katawen eya future idan apu kenek ne. itn team eke kenek fall. twa knk suffer, twa knk betray ne. ekn passe ehma unada danna ne.

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho. obalata jaya

    Reply
  • sub 1 tnx bro!! keep it up…….

    Reply
  • poorna prabatha

    ko ane eelaga epiye sub eka ikmanata dennako

    Reply
  • ai bn anith tv series hama ekakma velaavata deddi meeka vithara patta parakku venne! ai late kiyala kiyapallako bn…balan innava api!

    Reply
  • Good job,Great effort,,
    Keep it up broo,

    !7 th awith saho ekatath saba denna
    we are waiting for it….

    Reply
  • Flash season eke 17 ep eka tama natte ai.api balan innawa.ekat ikamantama sub karann kiyala illanawa plzz

    Reply
  • akila ishan

    Ane w two worlds kiyana korean drama eka patta lassani eketh sinhala sub dennako.plzzzzz.ane kohomahary denna.patta kathawa.eka.

    Reply
  • ashan lankanath

    thanks ……………………………………………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • වොලී සැවටාර් වෙන්න විදිහක් නෑ බං.මොකද කොමික් කතා වලට අනුව ෆ්ලෑශ්ල පස් දෙනාගෙන් කෙනෙක් වොලී කියන්නේ

    Reply
  • සචින් අකලංක

    thanx

    Reply
  • Thanks for the subtitle

    Reply
  • කවියා✌️✌️✌️

    Tq bro

    Reply
  • Oyala naththam flash kathawe sub ganna thenak ne mcn.tibunath mechchar gelapimak nam ne.thanks bro

    Reply
  • ආතල් ලන්තය/instagram

    Thanks bro

    Reply
  • Udara Damith B/K

    උපේට ස්තුතියි
    වොලියා බේරගන්ඩ ගිහින් බැරියා
    වැඩේ කා ගනියිද දන්නේ නෑ
    ඇරෝගෙන් හම්බවෙමු

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Thankz for subtitles…

      Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම තුති සහෝ..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    ජය වේවා..!

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • Thank you kollo sub ekata, digatama kragna ymu.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • Sudheera Kasun

    Thanks bro…!

    Reply
  • මට නම් ඉස්සර ඉදලම වොලී කාරයව දිරවන්නේ නෑ.
    කොහොම වුනත් සබට බෝම තුති.
    ජය.

    Reply
  • හම්මේ ඇති යන්තම්

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරසිය දෙනවට..

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • නියමයි..සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply
  • Prasad Randunu

    Bohooooooooma Sthuthi aiya… Iye idan reload kara kara balan unne. Berima thena Sub nethuwath ude tkak beluwa. E tharam den maara Rasawath Flash Appaaaa…. Me Savatar Kauda Kiyana ekanam Matath kynna be thaama.. Attatama Mokaaaada Me savatar ????? Hitha ganna be. Attatama Wally West da ? Wenna be.

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..
    ඊලග කොටසින් හමු වෙමු..

    Reply
  • thnx brother…your article is very good

    Reply
  • oh bro thanx..HR hadaya mtnm sekai gdk eya thamai savitar mm hithanne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *