MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දු

Silo [S01 : E08] Sinhala Subtitles | සැබෑම මිනිමරුවා අතටම අහුවෙයි [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ අටවන කොටසත් අරගෙන තමා මම අද ආවේ. මම හිතනවා හැමෝම බලන්න ඇති කියලා මෙතෙක් සෑම එපියක්ම. මොකද ඒක ඒ තරම්ම අවසානය තෙක් ඉවසන් ඉන්නට බැරි කුතුහලයෙන් පිරුණු කතාවක්.

ඉතින් එහෙනම් පසුගිය කොටසින් දකින්න ඇතිනේ ග්ලෝරියා එක්ක ෂෙරිෆ් කතාකරන්න දුන්න ගේම. ඒ වගේම ගිනිදැල් රකින්නො. ඒ කියන්නේ සත්‍යය සොයාගෙන යන අයගේ සමුහයක්. ඇය ග්ලෝරියාට කතා කරන්න යන හේතුව තමා ඇයට හම්බවුන පොතේ ඇයගෙ නමත් සඳහන් වෙනවා. එපිය අවසානේ අපි දැනගන්නවා කළින් ෂෙරිෆ් හොල්ස්ටන් ග්ලෝරියා හිටපු තැනට ඇවිත් හාඩ් ඩ්‍රයිව් එක තියල යනවා. කොහොමහරි ජුලියට් දැනගන්නවා අධිකරණය එයාල දිහා හැමවෙලේම බලන් ඉඳල කියල. කතාව එන්න එන්නම අභිරහස් වලට ටික ටික උත්තර දෙනවා. එත් කවුද මේක පාලනය කරන්නේ.

ඒක දැනගන්නනම් ඔයාලට කතාව ඉවර වෙනකම්ම බලන්න වෙනවා. සෑම එපියකටම සබ් එක අරන් එනවා කියන පොරොන්දුවත් එක්ක අදට සමුගන්නවා. එහෙනම් ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7550 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

[/author]

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

12 thoughts on “Silo [S01 : E08] Sinhala Subtitles | සැබෑම මිනිමරුවා අතටම අහුවෙයි [සිංහල උපසිරසි]

  • Season 2 ekta sub denna..

    Reply
  • Sahan Gayantha

    thanks a lot bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥්

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    තව දෙකයි 🙂

    Reply
  • Dasun Lakruwan

    සුපිරි..ඉතිරි දෙකත් ඉක්මනින් ඕනි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *