අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Silo [S01 : E09] Sinhala Subtitles | සෑම ප්‍රශ්නෙකටම පිළිතුරු [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි ඔයාලට කොහොමද? ඔන්න අද අපි ටිකෙන් ටික අවසානයටම ඇවිත්. බයවෙන්න එපා තව එපියක් තියෙනවා.

පසුගිය කතාවෙන් ඔයාල දකින්න ඇතිනේ ග්ලෝරියා පාවාදීමක් කරනවා හාඩ් ඩ්‍රයිව් එක පිළිබඳව. ඇය සිම්ස්ට කියනවා ඒ පිළිබඳ ඒත් ඔහු පොරොන්දු වෙනවා ඇයව මේ දේවල් වලින් නිදහස් කරනවා කියල. නමුත් ඔහු ග්ලෝරියාව රවට්ටනවා. ඒ වගේම ඔයාල දකින්න ඇතිනේ කවුද මේ හැමදේම පිටුපස ඉන්නේ කියල. මේ එපියෙන් මොනා වෙයිද ජුලියට්ට? ඇයව අල්ල ගත්තත් ඇය පැනල ගියා. ඇයට බේරිලා ඉන්න වෙයිද?

ඔයාලම ඒක බලලා දැනගන්නකො. මගේ ලිපි පොඩි වුනා කියල තරහ වෙන්න එහෙම එපා හොදේ! එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

8 thoughts on “Silo [S01 : E09] Sinhala Subtitles | සෑම ප්‍රශ්නෙකටම පිළිතුරු [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machn….

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥ි

    Reply
  • thanks brother. this sub

    Reply
  • MEKEN PASSE NIGHT AGENT SUB DEMU BRO

    Reply
  • අන්තිම කොටසත් දෙන්න…ඉවසිල්ලක් නැ…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *