Sing (2016) with Sinhala Subtitles | සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා.
අධ්‍යක්ෂණය Christophe Lourdelet (Despicable Me 2) සහ රචනය Garth Jennings (Fantastic Mr. Fox ). හඬ කැවීමෙන් දායක වෙනවා Matthew McConaughey, Reese Witherspoon, Seth MacFarlane, Scarlett Johansson කියන අය. ආහ් ඔයාලට ඔන්න පුළුවන් Scarlett Johansson සිංදු කියනවා අහන්නත්. මේකෙ අන්තිමට ඈෂ් කියන Set It All Free කියන සිංදුව කියන්නෙ Scarlett Johansson මයි. මේ චිත්‍රපටිය IMDb 7.2 ක් සහ Rotten Tomatoes 73%ක් රේටින්ග් අගයන් අරන් තියනවා. කතාව මෙහෙමයි.
බස්ටර් මූන් කියන කෙනා තමන්ගෙ රංගශාලාව බේරගන්න සල්ලි හොයාගන්න ඩොලර් 1000ක් තෑග්ගක් විදිහට දෙන ගායන තරඟයක් තියන්න තීරණය කරනවා. ඒ වුණාට බස්ටර්ගෙ සහයිකාව වෙන ක්‍රොව්ලි නෝනා අතින් අමතර බිංදු දෙකක් ටයිප් වෙනවා බස්ටර් එයාට හදන්න කියන අත්පත්‍රිකාවෙ. ඒ කියන්නෙ දැන් ත්‍යාග මුදල ඩොලර් 100,000ක්. ඉතින් ඔය වැරැද්ද බස්ටර් දකින්න කලින් ඔය කොළ ටික කාමරෙ ජනේලෙන් හුළඟට ගිහින් නගරෙ පුරාම විසිරිලා යනවා. ඉතින් දැන් මොකක් වෙයිද? බස්ටර් අනිත් දවසෙ උදේ ඇහැරෙද්දි රංගශාලාව ඉස්සර කට්ටිය පෝලිමයි. දැන් මොකක් වෙයිද? එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලටම බලන්න කියන ගමන් අපි සමුගන්නවා.
Blu-Ray පිටපතට යාවත්කාළීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Sing.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10605 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට සහ සමන් ප්‍රසාද් සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sing 2 ekatath sub one
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Thank you fot the sub…
තැන්කු වේවා ඩබලටම
දෙන්නාටම ස්තුතියි.. ඔන්න මමත් බාගන්නවා.
tanx bro sub file ekata
ස්තුතියි දෙන්නටම
goo.gl/CD3bEP
menna download karaganda
බොහෝම ස්තූතියි උපසිරැසියට..
Sing.2016.1080p.BRRip.x264.AAC-ETRG Update eka dennakooo..
Sing.2016.1080p.BluRay.x264-SPARKS
Blueray thiyenawa update karannako.
Blueray availble please update
Bluray eka avith…. Update plzz
thxdennatma
thnq
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
thanks ……………………………………
br enakal innam. haada?
niayamai…thanks NIRMANI sis & SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx sis and saho
elama saho thanks
thnx sis n bro…
නියමයි ආ.. දෙන්නටම ස්තුතියි…
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි….
තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා…!!!
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—
Thanku weva nirmani akkatatai, puus aiyatatai 😀 😀 😀 sub ekata..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි. දෙනකල් හිටියේ. දෙන්නටම ස්තූතියි.
elz thanx sissssss
dan balanawaaaaa
Mamay 1. thnx sup akata