Rating: 9.7/10. From 22 votes.
Please wait...

ඔන්න එහෙනම් Siren හතරවැනි කොටසත් අරගෙන ආවා…
~~පසුගිය කොටසින්~~
ශෙරිෆ් ඔහුට ලැබුණු හෝඩුවාවන් ඔස්සේ දිගටම ඝාතනය ගැන පරීක්ෂණ පවත්වගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ ඝාතනයට ගෑණු කෙනක් සම්බන්ධයි කියල ශෙරිෆ්ට දැනටමත් ඉව වැටිලයි තියෙන්න. කටු රූප සටහනත් එක්ක ඒ සැකය තවත් වැඩි වුණා කියලයි හිතෙන්නෙ. මේ අතරෙ සැන්ඩර් එයාගෙ යාළුවත් එක්ක ක්‍රිස් මැසේජ් එකක් එවන්න පාවිච්චි කරපු ෆෝන් එකේ අයිතිකාරිය පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ක්‍රිස් මේ වෙද්දි ඉන්නෙ කොහෙද කියල ඔයාල දන්න්නව ඇතිනේ. බෙන්ගෙ අම්මගෙයි තාත්තගෙයි මොකක් හරි ලොකු හොරයක් තියෙනව කියල ඉඟි කීපයක්ම අපිට දකින්න ලැබුණා. මේ අතරෙ හමුදා පරීක්ෂණාගාරයේ ඉන්න රින්ගෙ සහෝදරිය දිගින් දිගටම විවිද පරීක්ෂණ වලට යොදාගන්න හැටිත් ඔයාල දකින්න ඇති. බෙනුයි මැඩියි දෙන්න එක්ක රින්ව අධ්‍යනය කරන්න පටන්ගන්නවා. ජෙරී එක්ක පාටියට ගිය රින්ට ලොකු අකරතැබ්බයකුත් සිද්දවෙනවනේ.
~~අද කොටසින්~~
අද කොටසෙදි නොදන්නා තැනක තියෙන හමුදා රෝහලක රදවගෙන උන්නු ක්‍රිස් එතනින් පැනගන්නවා. මිනිහ එතනින් පැනගන්නෙ තනියම නම් නෙවෙයි. එයා එක්ක තව අමුත්තියෙකුත් මෙතනින් පැනල යනවා. ඒ විතරක් නෙවෙයි ඒ හමුදා අංගනයේ ලොකු අකරතැබ්බයකුත් සිද්දවෙනවා. සැන්ඩර් ඩොනා කියන නර්ස්ගෙ පස්සෙන් ක්‍රිස්ව රඳවගෙන ඉන්න හමුදා පරිශ්‍රය ගාවට යනවා. ඒත් එයාලට ක්‍රිස්ව බේරගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඉතින් බෙන්, මැඩී සැන්ඩර් කට්ටියම එකතුවෙලා දිගින් දිගටම ක්‍රිස්ව හොයාගන්න උත්සහ කරනවා. මේ අතරෙ ක්‍රිසුත් අර අමුත්තියත් එක්ක යාළුවෝ හොයාගෙන එනවා. හමුදා ලොක්කත් දැනගන්නවා රින්ට වගෙම එයාගෙ සහොදරියටත් රූපාන්තරණය වෙන්න පුළුවන් කියල. කොහොමින් කොහොම හරි අද කොටස අවසානයෙදි හැමෝගෙම බලාපොරොත්තු සඵල වෙනවා. එහෙනම් බලන්නකෝ. ඊළඟ කොටසින් හමුවෙමු…
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5346 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Isuru-Sampath.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



thanks ………………..
thank you
thanks lokka
Thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Niyamai…Thanks…Jaya wewa !!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය ඒ වගේම the 100 උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you…
ස්තූතියි
niyamai saho budusaranai oyata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
සිංහල උපසිරැසියට ස්තුති…………………ජයවේවා………….!!!!!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.
ඕකේ හෙලන් කියල ඉන්න ගෑණු කෙනත් මට පේන්නේ දිය කිඳුරියක් ද කොහෙද… ගොඩාක් කලින් ගොඩට ආපු කෙනෙක්
සිංහල උපසිරැසියට ස්තුති සහො….
ඊලඟ එකත් ඉක්මනින් දෙන්න….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank you machan… Appreciate…
Thank You
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro
thanks sub ekata. ithuru tikath ikmanata demu
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
thx bro……
බොහොම ස්තුතියි උපසිරසියට
බොහොම ස්තුතියි උපසිරසියට ඉසුරු අයියේ. ජය වේවා.
thanks bro
thanks bro sub ekata… ilkaga sub ekath puluwan ikmanata denna…. jaya wewa!
Sub ekata thanks macho
Thanx bro ikamanata dunnata sub eka