Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 48] with Sinhala Subtitles | ඔබ අත වරද නැත.! [සිංහල උපසිරැසි සමඟ]
බැන්ග් වොන්ගෙ සැළැස්මට අනුව වැඩ කරන්ඩ ගිහින් දෛවයෙ සරදමකට වගේ මූහ්‍යල්ට සහ ඩැන්ග් සේට එකිනෙකා සමඟ සටන් කරන්ඩ වෙනවා. සැම්බොන්ග් ගුරුතුමා, ශිම් හ්යෝ සැන්ග් ඉවරයක් කරපු බැන්ග් වොන් ඇතුළු පිරිස ඊළඟට ඇතුළු වෙන්නෙ කුමර මැදුරට. බැන්ග් වොන්ගෙ සැළසුම සෑහෙන දුරකට සාර්ථකයි. ඒත් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ පියාගෙ එහෙම නැතිනම් වත්මන් රජුගෙ ලොකුම බලාපොරොත්තුව “රටේ කිරුළ හිමි කුමාරයා” උයියන් කුමාරයා හෙවත් ඔහුගෙ බාල සොහොයුරා යී බැන්ග් සුක්. ඔහු ජීවත්ව ඉන්නකල් රජතුමා ඕනෙම කැරැල්ලක් මර්ධනය කරන්ඩ කටයුතු කරන්ඩ ඉඩ තියෙනවා. එහෙම නම් දැන් බැන්ග් වොන්ට සිද්ධ වෙනවා රජතුමාගෙ එකම බලාපොරොත්තුව බිඳලා දාන්ඩ.
බැන්ග් වොන් උයියන් කුමාරයාව මරයිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1657 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks……….
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks akki
thawa 2 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii ikmanata dannna kooooooooooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thnzzzzzzzzzzzzzzzzzz akkiiii
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamayi සුධාරා akiyo ithuru kotas 2kath ikmanata dendooooo………………..
Thnx akke…..
Thnx akke.. ithur kotas dekt ikmnt denn… all the best
Ammo elama thawa 2i gd luck
බොහොම ස්තූතියි
එල.
බොහොම ස්තුතියි.
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.