Six [S02 : E07] with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]
මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන අතර මගදි මේ අය ප්‍රහාරයකට ලක්වෙනවා. එතනදි මයිකල් පැනගන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මයිකල්ව හොයාගන්නවා.
ඔය අල්ලපනල්ලෙ ඇලෙක්ස් තමන්ගෙ හැකියාවන් ආපහු වැඩි කරගන්න පුහුණු වීම් වල යෙදෙනවා තමන්ගෙ දෝණියැන්දා එක්කලා. හැබැයි තාමත් අපි නොදන්න ලෙඩක් ඇලෙක්ස්ට තියෙනවා. ඒ ගැන අද කොටසින් බලාගන්න පුළුවන්.
ඉතිං සීල් කණ්ඩායම මයිකල්වත් එක්කගෙන කියපු තැනට ගියාට පස්සෙ ආපහු තැන වෙනස් කලා කියලා ඇමතුමක් එනවා. දැන් තේරෙනවා කට්ටිය මේ යන්නෙ උගුලකට කියලා. ඒ නිසාම ටීම් එකේ අනික් අය තවත් ඉදිරියට යන්න කැමති නොවුනත් ජෝගෙ දැඩි තීරණ හේතුවෙන් ඒවා නැතිවෙලා යනවා. අද මොකද වෙන්නෙ කියන්න මට කිසිම අදහසක් නෑ කතාව නොබැලුව නිසා.
(ලිපිය ලහිරු ප්‍රසාද් සහෝදරයාගෙනි)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5184 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ……………good luck …………..
Thanx broh
Thanks !!!!!!!!!!!!!!!!!!!
thanksssssss brooooooo
තෑන්ක්ස් සෝ සබ් එකට.ජයවේවා……
බොහොම ස්තූතියි………
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx saho ikmanatama dunnata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඊයේ කොටසත් ඉක්මනට දෙමු…
Thanks………….
අඩෝ මෙන්න මූ සබ දීලා නියමයි ආහ් ජයවේවා..!
sub ekata thanks……..!
Thanks sub ekata..
thank you
Thank you
Thank You
Thank you..
thanks machn
ස්තුතියි මචං!
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks Mcn.
thanks