Watch Trailer

Six [S02 : E07] with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය…

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන අතර මගදි මේ අය ප්‍රහාරයකට ලක්වෙනවා. එතනදි මයිකල් පැනගන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මයිකල්ව හොයාගන්නවා.

ඔය අල්ලපනල්ලෙ ඇලෙක්ස් තමන්ගෙ හැකියාවන් ආපහු වැඩි කරගන්න පුහුණු වීම් වල යෙදෙනවා තමන්ගෙ දෝණියැන්දා එක්කලා. හැබැයි තාමත් අපි නොදන්න ලෙඩක් ඇලෙක්ස්ට තියෙනවා. ඒ ගැන අද කොටසින් බලාගන්න පුළුවන්.

ඉතිං සීල් කණ්ඩායම මයිකල්වත් එක්කගෙන කියපු තැනට ගියාට පස්සෙ ආපහු තැන වෙනස් කලා කියලා ඇමතුමක් එනවා. දැන් තේරෙනවා කට්ටිය මේ යන්නෙ උගුලකට කියලා. ඒ නිසාම ටීම් එකේ අනික් අය තවත් ඉදිරියට යන්න කැමති නොවුනත් ජෝගෙ දැඩි තීරණ හේතුවෙන් ඒවා නැතිවෙලා යනවා. අද මොකද වෙන්නෙ කියන්න මට කිසිම අදහසක් නෑ කතාව නොබැලුව නිසා.

(ලිපිය ලහිරු ප්‍රසාද් සහෝදරයාගෙනි)

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,433 downloadsDownload Six-S02-E07.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,433 downloadsDownload Subtitles31 KB

25 comments

  1. Thisal

    thanks

  2. Udayaranasingha

    Thanks Mcn.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Channel net book shop

    Thanks

  5. oshanmp

    ස්තුතියි මචං!

  6. Udith

    thanks machn

  7. tomben9999

    Thank you..

  8. Ayesh Prashan

    Thank You

  9. Thari_lakmal

    Thank you

  10. samiya

    thank you

  11. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  12. ThusharaIndunilRathnayaka

    sub ekata thanks........!

  13. උදයංග සම්පත් හතරසිංහ

    අඩෝ මෙන්න මූ සබ දීලා නියමයි ආහ් ජයවේවා..!

  14. Buddi

    Thanks.............

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඊයේ කොටසත් ඉක්මනට දෙමු...

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. kodagoda

    tnx saho ikmanatama dunnata

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Bobby

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

  20. Dileepa.nr

    බොහොම ස්තූතියි.........

  21. thanula D

    තෑන්ක්ස් සෝ සබ් එකට.ජයවේවා......

  22. Lahiru W

    thanksssssss brooooooo

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  24. Dave

    Thanx broh

  25. MAALnath

    Thanks ...............good luck ..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.