Skyline (2010) with Sinhala Subtitles | නොබලන් ඒ දෙස…[සිංහල උපසිරැසි සමඟ]
අය මම උපසිරැසි දැම්මේ ත්‍රාසජනක-විද්‍යා ප්‍රබන්ධයකට. හැබැයි ඔන්න Rig (2010) ට බැන්නා වගේ බනින්න එපා. මොකද මේකත් IMDB වර්ගකිරීම් වලනම් අරගෙන තියෙන්නේ 4.6. ඒත් මට නම් සමහර හොඳයැයි සම්මත බයිස්කෝප් වලට වඩා මේක හොඳයි වගේ. මම හිතන්නේ ratings අඩු වෙලා ඇත්තේ නළු නිළියන් ගේ ජනප්‍රියත්වය මත වෙන්න ඕනේ. කෙසේ වෙතත් මෙන්න කථාව සැකැවින්.
අහසෙන් පහලට තැනින් තැනට වැටෙන අමුතුම එළියක්, මිනිසුන් ව පහනට ඇදෙන මෙරුවන් සේ ඇඳ ගනු ලබනවා. දහස් ගණන් මිනිස්සු මෙසේ අවකාශයේ නවතා ඇති යානා වෙතට පාවි යනවා. ඒ අතරින් ජරොඩ් සහ ඔහුගේ ගැබ්බර පෙම්වතිය එම පිටස්තර ලෝක යානා වෙත නොඇදී දිවි බේරා ගන්න යොදන තැතක් මෙහි කතාවේ දැක්වේ. ඔවුන් ව පිටස්තරයන්ට අසු වේද, නැතහොත් පිටස්තරයන් ප්‍රථිවියෙන් එළැවීමට හැකි වේද? ඇත්තෙන්ම කථාවේ කියන්න දෙයක් නැහැ බලන්න තමයි තියෙන්නේ.
24 T.V. series එකේ හිටපු Eric Balfour මතකද? ඔහු තමයි මෙහි ප්‍රධාන නළුවා. එසේම Star Trek බයිස්කෝප් එකේ නීරෝ ගේ බිරිඳට රඟපෑ Scottie Thompson නැමැති සුරුපිය මෙහි ප්‍රධාන නිළියයි. උප සිරැසි දමන්න නම් එච්චර අමාරු වුනේ නැහැ. ඒත් පොඩි sync ප්‍රශ්ණයක් නිසයි, පොඩ්ඩක් පරක්කු වුනේ. අන්තිමට කියන්න තියෙන්නේ, බයිස්කෝප් එක බලන්න. පොඩි ප්‍රතිචාරයකුත් දක්වලා, බයිස්කෝප් කණ්ඩායමම උනන්දු කරවන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6756 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
thanks !!!!!
Thanks for sub!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහෝම ස්තූතියි උපසිරැසියට…
thanx sub ekata
Sub download karaganna bane
Dowload wenne nane..
sub eka download kara ganna bane
sub eka downlod karanna ba…
sub eka nena
Download Kara ganna Bane bn Help ekkak Diyallako
sub eka pennanna nena yaluwa
Thanks machan sub ekata
සුපිරි ෆිල්ම් එකක්.
කරුනාකරල sky line 2 ෆිල්ම් එකෙත් sub එකක් දාන්න පුලුවන්ද?එකත් බලන්න ගොඩක් අසාවෙන් ඉන්නෙ මච්න්…….
appata siri… download wene ne ne bn.. 🙁
supiri film ekak.. parakku wela hari balannamai hithenne…. thanx saho !
Dowload wenne nane..
ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ… ලින්ක් එක වැඩ කරන්නෙ නෑ
meke sub eka ganna ba. file eka na kiynawa. ikmanata e aula hadannako……..!
skyline 1 sub taital gana ba
kahoona payar hai ake sub t na
download karanna bene…………
sub eka bana baa
sub walata thanx ea unata film eka wadak na bun.kik eka madi
meka nam ela film ekak eth antima hariya tikak aspat wage
monada appa comments dakkama download karanna hitanna 🙁 kamak na download karanawa 😀 thx supiri wadak k 😀
kalekata passe matath aliencelage film ekak balanna puluwan una………thanx macho…..
meka banna bene. error 1k enawa.
poddak balala mata me film eke link 1k ewanna puluwandooo???? PLS!!!
facebook profile = RuchiRa Kinng
onna bewooo. sinhala sub thawa thawath damannata puluwan wewaa!!!!!!1
ඔන්න අපිත් බෑවා…..
ජය වෙවා…
i like sci-fi films so i’m going to down.. thanks
thanks machan ela……………………………………
THANK U….
Ado macho ubenam mara porak ban,Laga hitiyanam Denewa Umma akak badagene,
Thanx Macho.
budusaranai!
shaa maru film ekakne deela thiyenne…sinhala subs thiyena handa aniwaa banna oni..,thanx me wage movie ekak dunnata..!
සුපිරි
nice work.me karana dewal sevayata bohoma pin,jaya……
sub wede ela…. thank s
ලොවෙත්…..එල එල….තැන්ක් යූ සහෝ.. 🙂
Oya downoad karanam.. mata mail katanna puluwanda sahoo
Good luk machan……..
Good Movie, thank you!
meka no. 1 movie ekakk. ratings adu une ei kiyala hithannawath be. onna mama beluwaa. kiyala wadakk na me movie eka namm. Fast forward daala balanna deyakk na. eka digatama balanna puluwann ela film ekakk meka.
@ රන්දිම – වෙසෙසින් ම පිං. ඉතිං මේ වගේ සහෝලට සබ් නොදී කොහොමද? නේද?
At your service bro! 😉
@ රන්දිම
Siraa kathaawa machan, ela!!!
මරු…..!!
Sinhala sub walata thnx saho
Niyamai Saho
SUb walata godak Isthuthi
ELA BRO..
mamath banava thanks…
mama meka balala thiyenawa
Anthima tika echchara hari na..
onna mamath gaththa…..thanx machan ……
film 1 balanne nathuwa hitiye sub title hamuwenakam. dan yaluwekta kiyala ikmanata download karan balanna one.
රිග් එකක් ඇහැටවත් දැකපු නැති එවුන් කියන කතා ගනං ගන්න එපා සහෝදරයා!
සබ් එකක් හදන එක කොච්චර අමාරු, කාලෙ ගතවෙන වැඩක්ද කියලා මොලයක් තියන අයට නං තේරෙනවා!
හැමදාම කමෙන්ට් දාන්නෙ නැති උනාට හිතෙන් හරි ස්තුති කරලා තමයි බලන්නේ!
වැලකට සබ් දැම්මත් අපි බලන්නං සහෝ!
ඔබට ජය!
Oops, eka HD newei 480p BR rip eka..
Skyline 2010 480p BRRip XviD AC3-FLAWL3SS
Sinhala subs thiyena nisaa aaye balannam, thanks machanla subs walata. Mamath dawasaka movie ekakata sinhala sub daala site ekata ewannam, for sure! 🙂
Movie eka niyamai, sinhala subs thiyena nisaa thawath hodai. Mama HD eka download kalaa meeta dawas 5 – 6 kata kalin, so quality ekath hodai. Ekama aula mee movie eka end eka nam upset.. End eka herenna anik tika nam Patta!
හැම දෙනාගේම ප්‍රතිචාර වලට බොහොමත් ම පිං. උපසිරැසි පාවිච්චියෙන් කවුරුන් හෝ සතුටු වූයේ නම්, එය තමයි මගේ සතුට. ඉතිං අනිවාර්යෙන් ම තවත් උප සිරැසියක් සමඟ හමු වෙනවාමයි. ඉතිං මෙහෙම ප්‍රතිචාර දක්වන කොට එහෙම නොකර කොහොමද නේද?
snhala sub walata thanks shoo
ඇයි මෙි site එක පාරට block වෙන්නේ….?
ඵල….ඵල……..ඔහොම යන්
niyama film ekak, eth awasaane mata terenne naha,, end is bad,,,
Tharaha wenna epa mchan… man balala tyena film walin sawuthtuma film ekak thamai meka.. anywy.. awlak na thanx sinhala sub walata
ela ela niyamai yalu digatama karagana yamu
It’s actors are not that bad. but the script was really poor to attract viewers.
මේක නියම මූවි එකක්. නියමයි.
වා.මු අයියට වැඩි වැයෙන් සිංහල දාන්න ලැබේවා….
තෑන්ක් යූ වේවා…ඔන්න මමත් බානවා..
අද මැසේජ් එක යවන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනා නිලන්ත සහෝ.
Thankz………. onna banna damma 🙂 sinhala sub 1ta nam apahu parak Thankz . mokada meka mama balanna hetapu film 1k …………..
බොහොම ස්තූතියි නිලන්ත සහෝ… ජය වේවා!
බොහොම ස්තූතියි….!
ස්තූතියි සහෝ……
සි0හල sub එකට ගොඩාක් ස්තූතියි..!!
මේක නියම baiscope එකක්,අනාගතයේදී ඇතිවියහැකි Alien vs Human යුද්දයේ මෙතෙක් කල් සිදු නොවූ දැවැන්ත පරාජයක් මෙවර මිනිසාට සිදුවෙය්,නියමටම හදල තියෙනවා…මෙයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බැ ..අවසානය තවත් පටන්ගන්මකින් අරම්භවෙය්…………………….
බොහොම ස්තූතියි!
Happe athi yanthan
mata kalin film eka hamba una
oya sub denawa qwa nisama mama balanna gaththewath ne
onna mama sub gaththa
thnxs mahansiyata
thawa karamu
api banawa
balamuko mekath ela kollek ela el azzz
මේක මම බැලුවා. මටනම් හොදයි
Ela Machan thanks Kiwwa Sub Ekata
Movie Eka nam Kalin DL kala.
Sub Eka Demma Ela Ela
Thanks SUB Ekata
Jaya Wewaaa
Film එක නම් හොදයි වගේ බලමුකෝ…..sin sub එකට thnx… :0
thnks macho
patta film eka saho onn man bala baluwath ekka onna balapu nathi aya nam aniwa balanna one film ekka ela ssho maxa wadak
niyamai enakan hitiye.
thnx 4 ss nilantha.
balamin inne.. supiri macho.. tx
thanxxx machan..sinhala sub ekkama dunnata..ahala thama meka balanna une na…dan nam aniwa balanawa….
ela ela…. tan Q macn…….
menna mage asama ewa.. sinhala sub ekkama thanks bro.. ela ela..
thanks….
Ela. Mamath Baanava
meeka patta movie eka ,,siraaaaaaaaaaa
මැක්සා මචං මේක එනකන් මම බලාගෙන හිටියෙ. බලමු හොඳද කියල.
mamath banawa
බයිස්කෝප් එක හොදයි,,,ඒත් මීට වඩා හොදට කරන්න තිබුනා කියලා මට හිතෙනවා….! වා.මු. නිලන්ත පියසිරි සහෝ තුති…..
මම බයිස්කෝප් වලට මේල් එකක් එව්වා(වැරදුණා 1ක් නෙමේ 2ක්). තාම ප්‍රතිචාරයක් නොමැත! ඒක බලලා කවුරුහරි එකෙක් මට උත්තරයක් එවපල්ලකෝ….!
ela ela thnx
බොහොම ස්තුතියි…
බාලම බලමු..
ජය
thanks 4 da subtitel
අපරාදේ මමත් ඕක කලින් බැලුවා නේ .. කොහොම උනත් සිංහල සබ් වලට ස්තූතියි. කෝකටත් සිංහල සබ් එකත් සේව් කර ගන්නවා. ෆිල්ම් එක නම් එච්චරම හොඳ නෑ. ඕක ඔයිට වඩා හොඳට කරන්න තිබුනා කියල හිතෙනවා බැලුවම. අවසානයත් අමුතුයි. ඒත් බලන්න වටින ෆිල්ම් එකක්. මොකද ඔය වගේ Sci-Fi එකක් කාලෙකින් ආවෙත් නෑ නේ.
මම මේක ආපු දවස් වලම බැලුවා. දැන් ඉතින් ආයෙත් බලනවා සිංහල සබ් තෙයෙන නිසා. ෆිල්ම් ඒකෙ එච්චර වරදක් නෑ. ජයවේවා!!! බයිස්කොප්…
ඔන්න එහේනම් මමත් බානවා බොහෝ කුසල් වේවා
mama meka balala thiyenawa..anthima tika chora..mul tika nam hodai…
ශිරා මූවී එකක් පාටයි.
මම මේක ගැන කියවලා තිබුණත් බලන්න වුණේ නෑ.
සබ් එක්කම දුන්නට Thnq
නියමයි.
sinhala sub ekka films dena oyata thanks very much…Jayaweewa..
ela saho onna math banna damma
MEKA BALUWA…..
mm 3rd
මම 2
එල කොල්ලනේ ජයවේවා!!
අද මම 1ස්ටි