Sleeping Beauty (2011) Sinhala Subtitles | අවාසනාවට ඇත්ත කතාවක්…[සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළවෙනි නිර්මාණය. හැමදාම බයිස්කොප් එකෙන් චිත්‍රපටි බානවා විතරනෙ. ඉතින් මාත් හිතුවා සබ් එකක් හදන්න. මේක 2011 දි ආපු සත්‍යය සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මානය වුන චිත්‍රපටියක්. IMDb අගය 5.3 ක් වෙන මේක ඕස්ට්‍රේලියන් චිත්‍රපටියක්. මේක තමයි කෑන්ස් ච්ත්‍රපට උළෙල නියෝජනය කරපු මුල්ම ඕස්ට්‍රේලියනු චිත්‍රපටිය. කෑන්ස් චිත්‍රපටි උළෙලේ ජූරි මණ්ඩලෙ ප්‍රධානියා වුන ප්‍රවීණ රංගන ශිල්පී Jude Law ගේ වචන වලින්ම මේ චිත්‍රපටිය ගැන කියනවනම් ” Sleeping Beauty had just missed out on one of the major “. ඒ කියන්නෙ Sleeping Beauty නිර්මාණයට කෑන්ස් උළෙලෙ ප්‍රධාන සම්මානයක් අහිමි වෙලා තියෙන්නෙ නූලෙන් වගේ.
Julia Leigh තමයි මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරිය. මේක තමයි ඇයගේ පළමු නිර්මාණය. මට හිතෙන විදියට ඇයගේ පළමු නිර්මාණය උනත් ඒක අතිසාර්ථක වෙලා තියෙනවා. Sleeping Beauty නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝක සාහිත්‍ය ඉතිහාසෙ බිහිවුන සුප්‍රකට ග්‍රන්ථයක් වුන, ජපන් ජාතික මහා ගත්කරු , නොබෙල් සාහිත්‍ය සම්මානලාභී Yasunari Kawabata රචිත The House of the Sleeping Beauties ඇසුරෙන්.
හැබැයි මේක වැඩිහිටියන්ට විතරක් සීමාකරපු බයිස්කෝප් එකක්. මේකෙ පූර්ණ නිරුවත් දර්ශන තියෙනවා. ඒත් එවා ගොඩක් කලාත්මක ඒවා. එහෙම නැතුව මේක ලිංගිකත්වය විතරක් අවුස්සන කාම චිත්‍රපටියක් නෙවෙයි. කතාව කෙටියෙන් කියනව නම්, ලුසී කියන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. එයා ඉගෙනගන්න සල්ලි හොයාගන්න විවිධ රැකියා කරනවා. වෛද්‍ය රසායනගාරයක කෙරෙන පරීක්ශණ අත්හදා බැලීමට ඉදිරිපත් වෙනවා, ආපනශාලවක සේවිකාවක් හා පිරිසිදුකරන්නියක් විදියට වැඩ කරනවා. ඒ වගේම එක්තරා ආයතනයක ෆොටෝ කොපි යන්ත්‍රයක වැඩ කරනවා. .ඊට අමතරව සුපිරි මත්පැන්හලක ගණිකා වෘත්තියෙත් යෙදෙනවා. ඇය නැවතිලා ඉන්න නේවසිකාගරයේ හිමිකරු ඇයට කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒ නිසා ඇය පුරුදු වෙලා ඉන්නවා ඇයගෙ විවේක කාලය බ්‍රැඩ්මන් කියන නමින් හඳුන්වන පුද්ගලයා සමග ගතකරන්න. ඔහු හා ඇය අතරෙ අන්‍යන්යය ආකර්ශණයක් පවතිනවා. ඒ වගේම ඇයට සිදුවෙනවා තමන්ට වගේම තමන්ගෙ මව වෙනුවෙනුත් මුදල් සොයන්න. ඇයගේ මවත් ලුසීගෙන් වරින් වර මුදල් ඉල්ලනවා. දවසක් එයා දකිනවා එයාලගෙ විශ්ව විද්‍යාලෙ පත්තරේක තියෙන දැන්වීමක්. ඒ දැන්වීමට ඇය ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව ඇයට මුන ගැහෙනවා ක්ලාරා නැමති කාන්තාව. ක්ලාරා ලුසීට මත්පැන් බාවිතය සම්බන්ධව රැවටීමකට ලක්කරලා ඇයට අලුත් රැකියාවක් ලබා දෙනවා. මේ රැකියාව නිසා ලුසීගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකක්ද ඒ අලුත් රස්සාව ? ලුසීට මොනවා වේවිද ?. ඒවා දැනගන්න මේ චිත්‍රපටිය බලන්න කියලා මම ඔබ සැමට අරාධනා කරනවා.
ලුසී ලෙස Emily Browning ද, Rachael Blake ක්ලාරා ලෙසින්ද , Ewen Leslie බ්‍රැඩ්මන් ලෙසද මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ චිත්‍රපටියෙ සුපිරි රංගනයක නිරතවෙනවා.කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් චිත්‍රපටික් තමයි Sleeping Beauty. ඒ වගේම මත්පැන් වල ආදීනව මැනවින් නිරූපනය කරමින් සමාජයට ආදර්ශයක්ද එක්කරනවා.
උපසිරැසි වල මොනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා පොඩි අදහසක් දාල යන්න. මේ මගේ පළවෙනි නිර්මාණය. වැරදි අඩුපාඩු තියනවා නම් පෙන්වලා දෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලාසිටිනවා. මට බැනලා හරි කමක් නෑ comment එකක් දාලා යන්න. එහෙනම් තවත් අලුත් නිර්මාණයකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
17808 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/26
Thanks bro you all are good
thank you
Thanks mcn
Thanks bro you all are good Jaya wewa
thanks for the sub..
Thank you bro sub ekata..
Jaya wewa!
Thanx saho
sleeping beauty 2014ta subak nadda
thanks…sub walata
meke torrent eka banna bene
machan meke sinhala sub eka weda neh puluwanm ewahankoo eka loku deyak
mail ekka dahan
[email protected]
macho meke BR kiyanne mokakda film eka download karanna yanakota tiyenne.repaly mata mail karanna
mamath sinhala sub gaththa. bohoma sthuthi.
please help me to how can i download english subtitle
macho sab download kara ganna bhe…
kasun,sub eka remove karala macho. api asaranai ganna widihak na.sub nathuwa balala wadakuth na.puluwannam ayi dapanko.nathnam mail ekak hari dapanko. thanks
sub link eka wada na ne
Sub link Not Working
sub wada krnne na ne down krnna ba kohamahari balanna hadala denna macho
Meke sub Link eka ganna vidihak kiyapanko.wada karanne na eka.thanks
ko ban meke sub link eka wada nane
May I know the font using for sub titles
HODAAAAAAAI
kaata hari mata me film eke sub tika ewana puluwanda
meka Open wenne nehe.
[email protected]
patta tamai aaaa…..
නියමයි මචන්.. පලවෙනි එකම සාර්ථකයි …
මගේ පොස්ට් එක බලලා මම හිතුවෙවත් නැතිතරමට මාව ධෛර්යමත් කරපු සහොදර සහෝදරියන් හැමෝටම ගොඩක් ස්තූති
බැලුවා මචං ස්තූතියි,,,
වැඩිහිටියන්ට උනත්, මේක වෙනස් විදියෙ බලන්න වටිනම ෆිල්ම් එකක්…
දිගටම කරගෙන යන්න. ඉස්සරහටත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න.ස්තුතියි
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
ෆිල්ම් එක හොඳයි. මේ වගේ වෙනස්ම වෙනස් තේමාවක් රැගත් කථාවක් දීම පිළිබඳව ගොඩාක් සතුටුයි. ජය…
machan me film eke awasanaya kiya dennako
machan filmeka balanne kohomada
Niyama start ekakne macho oya deela thiyenne, sub ela kirim, film ekath elama thama, thawath me wage kora film walata sub daanna shaktiya dahiriya labewa!
Jayama Wewa!!!!!!!
දිගටම හොද ෆිල්ම් වලට සබ් දෙන්න.බොහොම ස්තුතියි
tnx.. keep it up
Sleeping.Beauty(2011).Sinhala.Sub.zip: Unexpected end of archive
ZIP ෆයිල් එකේ එරර් එකක් එනව නේ .. 🙁 OPEN කරගන්න බෑ ….
Super one…..
තැන්කු තැන්කු මචෝ…
එලකිරි….keep it up…
ගෙදර ගෑනි එක්ක එකට බලන්න මේක හොදයිද අනේ?…. එයාට ලැජ්ජ හිතෙන එකක් නෑ නේද?
මට නම් පිස්සු වගේ……..
නියමයි!බොහොම ස්තුතියි සහෝ.. සිංහල උපසිරසි සමගම බයිස්කෝප් එක දුන්නට..බාගත වෙන්න දැම්මා…
මේ ෆිල්ම් එකේ අන්තිමට වෙන දේ මට පැහැදිලි නැහැනේ 🙁
ela oiii
මේකනම් බැලුවා තේරෙන්නේ නෑ වගේ.නැවත බලන්න වෙයි.සබ් වලට ස්තූතියි.
බලලම කොහොමද කියල කියන්නම්. මොකද සමහර Filmවල තියෙන Subවල time වෙනස්.
film ඒක හරිම ලස්සනයි. ෙවනස් විදිහක කථාවක්. සිංහල සබ් වලට ස්තූතියි…….. සබ් ෙහාදට තිබුනා.
සිංහල සබ් එක්කම මේ ෆිල්ම් එක දුන්නාට බොහොමත්ම ස්තූති…. 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
wede hodai apita balanna vidihak nee! sorry hode ammata ahuunoth iwarai!
Thanks
Ela ela digatama sub danna shakthiya labewa……..
i have no words
thanks
xx walatama dapan
lassana film akak dunnama sub akka kohomada sahoo baninne…. thnx saho godaariyakma.. jayen jaya tawath maxxa wedakatath… aa supethum palaweni nirmanayatath mahansiyen karapu……
නියමයි කසුන් පළවෙනි වැඩේ.ඔන්න අපෙන් සුභ පැතුම්.දෙමළ ලව් ස්ටෝරියත් ඉක්මනටම දෙමුකො එහෙනම්.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
පට්ට දුක සින් ඒක කියන්නේ මේ ෆිල්ම් ඒක මගේ ගව තිබිලත් එකේ හොද හොද ටික විතරක් බලල මේ ලගදියි ඩිලීට් කලේ, දැන් ඉතින් අයෙ පන දාගෙන හොයා ගනින් කෝ, ෆිල්ම් ඒක නම් හොද බව දැනුනා ඒත් තේරෙන්නේ නැති නිසයි නොබලා හිටියේ, දැන් නම් ලොවෙත් බලනවා, සබ් ඒක ගොඩාක් පින් සහෝ
හොද ෆිල්ම් ඒකක් මචන්… සිංහල සබ් වලට නම් ගොඩක් ස්තුතියි මචන්… පලමු එකට සුභ පතනවා..!
බොහොම ස්තුතියි……
පලමු එකට සුභ පතනවා
ala thawa sub dapan
බොහොමත්ම ස්තූතියි කියන ගමන්ම හදවතින්ම සුබපතනවා පළවෙනි උපසිරැසියට 🙂
මමත් බානවෝ.. සුභපැතුම්..
ස්තූතියි…
ස්තූතියි කසුන් සමීර සහෝ..පළවෙනි උපසිරසි නිර්මාණයට මගේ සුභ පැතුම්….
පුලුවන් නම් dvdrip.xvid කොපියට උපසිරසි ගොනුව සකස් කර ලබා දිය හැකිද….
KOHOMDA MACHANLA SUB DANNE.TRANSLATE KARAGANNATH ONENE.MATA THERENNE TRANSLETKARANNA.SUB DANA SOFTWARE NAM THIYANAWA.
THAKXXXX
එල එල…..ඔන්න මමත් බානවෝ….
Thanks saho…. digatama sub denna…. jaya wewa….!
thankz fr the sub…………
මගේ මුල්ම නිර්මානය. ඉතින් වැරදි නම් ගොඩක් ඇති. චිත්‍රපටිය බලලා මාව ධෛර්යමත් කරනවා වගේම මගේ වැරදිත් පෙන්නලා දෙන්න කියලා සියලුම දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා
thanks digatama subs denna macho jaya weywa
ela, meka balanna orne, 335mb ekata thanks! 🙂
Palamu akata ඉස්තුති
එහෙනම් ලගදීම තව එකක් බලන්න පුළුවන් කසුන් සහෝගේ..පළමු වෙනි එකට සුභ පැතුම්!
මුලින්ම මම ගොඩක්ම ස්තූති වෙනවා විකියා සහෝදරයට මගේ ලිපිය පලකිරීම සම්බන්දව. ඒවගේම මගේ පොස්ට් එක බලලා මම හිතුවෙවත් නැතිතරමට මාව ධෛර්යමත් කරපු සහොදර සහෝදරියන් හැමෝටම ගොඩක් ස්තූතියි. දෙමල චිත්‍රපටිවලට කැමති සියලුදෙනාම වෙනුවෙන් තව ලස්සන ආදර කතාවකුත් එක්ක ඉක්මනටම් ඔයාලව හම්බෙන්න එනවා මම ඉක්මනටම…
බොහොම ඉස්තූතියි සහෝ පළමුවෙනි උපසිරස නිර්මාණයට.
ඉස්සරහටත් හොද බයිස්කෝප් වලට උපසිරස දෙන්න ශක්තිය ලැබේවා!!
ජයෙන් ජය~!
Thank uuu 🙂
Thanks Kassa………
පළවෙනි නිර්මාණය වුනාට මට නම් ලිපිය බැලුවාම හිතුනේ හොද පුරුදු කාරයෙක් වගේ කියලා. ඒ තරම් ලස්සනට ඔයා ලිපිය ලියලා තියනවා. නියමයි. මගේ සුභ පැතුම් ඔයාට. ඉක්මණින් ම දෙවනි නිර්මාණයට උපසිරැසි දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
එලකිරි මචෝ thanks
පලමු sub එකට සුභ පැතුම්…..!!!
බොහොමත්ම ඉස්තූතියි සහෝ. ජය
Wow.niyamai saho.digatama sub denna
ලිපිය දැක්කහම බලන්නම හිතෙනවා.ඔන්න අපිලත් බානවෝ….
සාදරයෙන් පිලිගන්නවා..! ප්‍රථම උපසිරසට ඉස්තූතියි..
Ela thnx lot
සුපිරි 🙂 බයිස්කෝප් එකට තවත් අලුත් කෙනෙක් එල එල දිගටම උපසිරස දෙන්න හොදේ ඔන්න…
18+ ද, එහෙනම් බලන්න්නම ඔන නෙ
මේ අඩවියේ ෆිල්ම් එක ගැන ලිපියත් උනත් නියමෙට තියෙනවා..ඇත්තටම එක හොද දෙයක්
දිගටම මේ වැඩේ කරගෙන යන්න මගේ සුභ පැතුම්!
හොද ෆිල්ම් එකක් වාගේ.. පළමු එකට සුභ පැතුම්.
එලස් නියම මූවී එකක් දිගටම සබ් දාන්න තුති 🙂
මමත් බාන්න දැම්ම..බලල කියන්නම්කො එහෙනම් පළමු සබ් එකට සුභ පැතුම් සහෝ.(Y)
පට්ට පට්ට අදම බලනවා දැන් කරන්ට් ආවේ ..ශික් එපා වෙනෝ
නියමයි පළමු එකට ඉස්තූතියි 🙂
එල කිරි පළමු එකම හොද එකකින් පටන් ගෙන තියෙන්නේ.ඇත්තටම ලෝකේ වෙන දේවල් පෙන්නන්න ඕනේ නිකන් බොරුවට සිහින ලෝක වල ජිවත් වෙනවාට වඩා යථාර්ථය දකින මෙවන් නිර්මාණ ඇත්තටම සෑහෙන්න වටිනවා.
දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා!
පළමු සබ් එකට මාගේ සුභ පැතුම් ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දේවි කියලා හිතනවා…දිගටම වැඩේ කරගෙන යන්න
අඩේ පට්ට පට්ට දිගටම මේ වැඩේ කරන්න බයිස්කෝප් එකට සහ අලුතින් එකතු උන සහෝට ජය වේවා!!!!
පට්ට මචන් . කියලා තියන විස්තරය අනුව බලන්නම ඕනේ . ගොඩක් ස්තුති ..
බොහෝම ඉස්තූතියි පළමු සබ් ඒකට සුභ පැතුම්!!!!!
මම මේ බයිස්කෝපය බැළුවා. ඇත්තටම අමුතුයි තමයි. බොහොම පිං සාමාන්‍යයෙන් බලන මානයට වඩා වෙනස් මානයක බයිස්කෝපයක් සිංහල උප සිරැසි සමඟ ලබා දීම සැබැඳිව. ජයෙන් ජයම වේවා! තව තවත් උප සිරැසි යෙදුමට දිරිය විරිය ලැබේවා!
Ela ela thnxxx macho
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
එල එල..
බලන්න ඕන..
සුභ පතනවා පලමු උපසිරැසි නිර්මාණයට..
ජය!
මෙන්න අනර්ඝ වැඩක්!
ජය වේවා!!!
1st ekata suba wewa
ඉස්තුති.
ela jayawea…….!!!
සුපිරි, පලමු එකට තුති.
meka baluwa … but thanks…
එලම තමා දිගටම සබ් දෙන්න ලබෙවා..
Maxxa thanks palamu.sub akata kollo
niyamai saho. godak wenas nirmanayak wage.
suba pathum palamu wadeta……………. thanks for sinhala sub.
පට්ට මචො, ඉස්තුති
නියමයි.,පලමු එකම හොද ෆිල්ම් එකකින් පටන් ගෙන තියෙන්නෙ.
දිගටම කරගෙන යන්න. ඉස්සරහටත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
බොහොම ස්තුතියි සහෝ.. සිංහල උපසිරසි සමගම බයිස්කෝප් එක දුන්නට..
ඕහ්! මේ වගේ කතාවක් සිංහලත් සමගින් ගෙනා එකට බොහොම තුති සහෝ…
බොහොම වෙනස් කතාවක්, ඇත්ත පසුබිමක් සහිත කතාවක්. මෙහෙම ඒවා ලෝකේ වෙනව කියල අහන්න ලැබෙන එකත් කණගාටුවට කාරණයක්. නමුත් මෙහෙම ඒවා ලෝකෙට එළිදරව් කරන එක වටින්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් ඇති කළ යුතු නිසාමයි. චිත්‍රපටිය ඒ අතින් ගත්තත් වටිනාකමින් ඉහළයි.
එහෙමනම් පළමුවෙනි එක බොහොම වෙනස්ම තේමාවකින් අරඹපු ගමන දිගටම යන්න ලැබේවා කියා පතනවා. මේ කියන්නේ සබ්කරු ගැන හොඳේ! අධ්‍යක්ෂිකාව ගැන නෙමේ. එයාටත් සුබ පතමුකෝ අපි.
එහෙමනම් තවත් සබ් ගෙනෙයි කියල අපි බලාගෙන ඉන්නවා සහෝ…
ජය!
එල එල පලමු එකට සුභ පතනවා.ජය.
Maxxaa palamu akata thanxzz lot
පට්ටනේ…. මම අද එක සුපිරි ගනයේ ෆිල්ම් එකක් සඳහා කමෙන්ට් එකක් දාන්න… ජය වේවා. මේක මම අනිවා බලනවා….
ලබන අවුරුද්දටයි 18 වෙන්නෙ කමක් නෑ බලමු