Sleepless Night (2011) aka Nuit blanche Sinhala Subtitles | රාත්‍රිය යුධ පිටියක් වෙයි..[සිංහල උපසිරැසි සමඟ]
ප්‍රංශ සිනමාව කියන්නෙත් ලෝකයේ හොඳම නිර්මාණ බිහිවන තැනක්. ඉතින් සිනමා ලෝලීන් වන අපිට එය මග හැරුනොත් ලොකු අඩුවක් වෙනව. ඒ නිසා මම තීරණය කරා මේ පාර ඔයාලට ප්‍රංශ සිනමා සිතුවමක් සිංහලෙන් අරන් එන්න. ඔයාලට මතක ඇතිනෙ මම මීට කලින් දීපු The Viral Factor 2012 ෆිල්ම් එක. ඒක හොන්කොන් චිත්‍රපටයක්. ඒ ෆිල්ම් එක 3000ක් විතර කට්ටිය බාගෙන තිබුන. ඒකට කමෙන්ට් කළ අයටත් බොහොම ස්තූතියි. ඉතින් මම බොහොම කැමතියි ඔයාලට මේ වගේ විවිධ භාෂාවන්ගෙන් යුතු චිත්‍රපට ලබා දෙන්න. ඒ නිසා අද මම ඔයාල අරගෙන ආවෙ Frédéric Jardin විසින් අධ්‍යක්ෂණය හා රචනා කරන ලද Imdbවල ලකුණු 6.6/10ක් ලබා ගත් Action සහ Thriller යටතට වැටෙන සුපිරි ෆිල්ම් එකක්. Tomer Sisley, Serge Riaboukine සහ Julien Boisselier යන අය මේ සඳහා තම රංඟනයෙන් දායක වෙලා තියනව. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව.
වින්සන් කියල පොලිස් නිලධාරියෙක් ඉන්නව. එයා ජීවත් වෙන්නෙ තමන්ගෙ පුතා එක්ක. අම්ම වෙනම ජීවත් වෙන්නෙ. දවසක් මේ වින්සන් එයාගෙ යාලුව මැනුඑල් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය බෑගයක් හොරකම් කරනව. ඒකෙ තියෙන්නෙ හුඟක් වටින මත්ද්‍රව්‍ය වගයක්. ඔන්න ඔතන තමයි වින්සන්ට වරදින තැන. මේ මත්ද්‍රව්‍ය අයිති සමාජ ශාලා හිමිකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්ට. කොහොම හරි මේ කට්ටිය දැන ගන්නව එයාලගෙ බෑග් එක තියෙන්නෙ වින්සන් ලඟ කියල.
ඒ නිසා මෙයාල වින්සන්ගෙ පුතාව පැහැරගන්නව. පුතාගෙ අතුරුදන් වීම ගැන මව හුඟක් කලබල වෙලා ඉන්නෙ. ඉතින් වින්සන් පහුවදා එලිවෙන්න කලින් කොහොමහරි තමන්ගෙ පුතාව මේ මර උගුලෙන් බේර ගන්න ලොකු වෙහෙසක් දරනව. කොයි තාත්තටද පුලුවන් තමන්ගෙ පුතාට මෙහෙම වුනාම සැපසේ නිදා ගන්න. එදා රෑම තාත්ත ගේමට බහිනව. වින්සන්ට එයා හොරකම් කරපු බෑග් එක දීල තමන්ගෙ පුතාව පහසුවෙන්ම බේර ගන්න ලැබෙයිද? මේ බෑග් එක ආපහු දෙන එක ගැන තමන්ගෙ සගයගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද? මේ සටනෙදි කොයි කොයි අය එයාට සතුරු වෙයිද? මැර කණ්ඩායම නොමග යවන්න එයා මොන වගේ උප්පරවැට්ටි යොදා ගනියිද?… ඔයාලම බලන්නකො මේ සටන මොන වගේ එකක් වෙයිද කියල.
ඔයාල පහලින් අදහසකුත් දාල යන්න අමතක කරන එකක් නෑ කියල මම හිතනව. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් තවත් සුපිරි සිනමා සිතුවමක්
සමඟින් හමුවනතුරු හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2552 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Thanks bro sub ekata..
Jaya wewa!
Thank U Didula.
ThanQ Saho
😛 😛
elakiri
ah Keep it up Didula Saho 😀
Thankz machna mama asama french film walata… 😀
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ෆිල්ම් එක බාගත්තා මෙන්න දැන් සබ් එක බා ගන්නවා. 😛 😛
හොලිවුඩ්, බොලිවුඩ්, තෙලිගු….. දැන් ඒ මදිවට ප්‍රංශ….. 🙂 එල එල ඔහොම යන්….. 😀
එල එල
ELA ELA. THANK YOU!
mekath dammo
Thanks
sub flie eka vlc eke play wenne ne saho…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks
mokada machan me sub dena hati.kauru hari mta kiyala denavada mesub extrakt kara ganna hati.
Thanks Machan..
Thanks
thanks…
එල… එල…
දැන් ඉස්සරවගේ නෙවෙයි සබ් ගන්න අමාරු වෙනවා කියලා තියෙන හැමවිදිහට කරලා බැලුවත් ගන්න බැ ,,,,,,,
ස්තුතියි සහෝ. උපසිරැසියට.
thanks yalu
ane sub vada karanne naane…………
Thnkx machan!!!!!
බොහොම ස්තූතියි…
Meka mage smart phone ekata baganna softwere ekak dennako… u
ela ela…………..
thank u saho-…..
Ella macho…..
patta දිදල ගේ සබ් එකක් නම් ආයෙ අහන්න දෙයක් නෑ
elaz thanks
වැඩේ නම් අගෙයි හොදේ
ස්තූතියි සහෝ 🙂
thanks
thanks machan
thanxx lokka
thanks
දිදුල සහෝ ඔයා නම් සබ් මැෂින් එක්ක
මම මේ දැන් ඔයාගේ සබ් එකක් මුවි එකක් බලලා ඉවර කලා විතරයි..Savages
තැන්ක්ස් වේවා….!!
ස්තූතියි සහෝ.. මට හිතුනා මේක ඉක්මනටම දේවි කියලා.. ඒ නිසා උදේ ෆිල්ම් එක බාන්න දැම්මා.. බොහොම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් ලබා දුන්නට. ජයවේවා!
නියමම වැඩක්…..ජයම වේවා සුපිරි හොදේ
නියමයි දිදුල…….
සිංහල සබට බොහොම ස්තූතියි.
elaz machan : – )
ලස්සන කතා දෙන ඔයාලට බොහොම පින්
sub walata THANKS 🙂
maxxa story akak
man asai mey wagey films walata thanks 🙂
එලස්……. අද නම් පට්ට ෆිල්ම් දෙන්නේ
ජය
නියම පහරක් වගේ බලන්න ඕනේ…..
අගනා වැඩක් තවත් ජය
තෑන්ක්ස් මචං
dan site aka maxxa hodey akeka awa denawa 🙂
නියම ෆිල්ම් එකක් වගේ කොහොම මේ රටේ ෆිල්ම් සුපිරි
අගෙයි නේ…
වෙනස් වෙනස් දේවල් හොයාගෙන යන පිරිසක් මේකට එක්කාසු වෙලා ඉන්න එක අපේ වාසනාව. නියමයි සහෝ. ඉදිරියටත් මේ වගේ ඒවා අරගෙන එන්න. මේකට බොහොම පිං. ජය!
good luck bro 🙂
ජය වේවා මචං වැඩේ දිගටම කරමු ඔයාගේ සබ් පට්ට
ස්තූතියි.මෙන්න මේ වගේ ඒවා දෙන්න.නියමයි.මේ වගේ ෆිලම් අපේ ඇස් වලින් මග ඇරිලා තියෙන්නේ ඔයාලා කරන මේ දේ නිසා අපිට ඒ වගේ ෆිලම් බලන්න හැකියාව ලැබෙනවා.ඒක නිසා ලෝක සිනමාවේ මේ වගේ තැන් තැන් වල තිබෙන හොද ෆිලම් එක තැනකට එකතු කරලා අපිට ලබා දෙන ඔබ වැනි අයටත් ඒකට පහසුකම සපයන මේ සයිට් එකටත් සුබ පැතුම්.
මමත් බානවා පට්ට පට්ට
ela ela maxxxaaa
එලම එල එල එලම කිරි
ලොවෙත් නෑ සුපිරි වැඩක් ලර්ගෝ වින්ච් එකත් පට්ට මේ නළුවා ඉන්න
Thanks bro
නියමයි දිදුල දුන්න නම් පට්ටම තමා……
ලොවෙත් නෑ සුපිරි… 🙂
aye didula denawane ho gala maxxa hodey
ELAAAAAAAAAAAAAAAAAAAAA……
thnxxxxx saho
මමත් බානවා…ජය කලින් අවුලක් තිබ්බා නේ දැන් හරි….
Thankssssss
ජය වේවා පට්ට ඒත් මටත් උනා කමෙන්ට් බොක්ස් එක වැඩ නැතිව තිබ්බේ…එල
දැන් විනාඩි 10 ක් තිස්සේ බැලුවේ කමෙන්ට් දාන්න දුන්නේ නෑ දැන් හරි ජය වේවා ආයේ පට්ට එකක් සබ් එක්ක දුන්න ඒකට