Sleepy Hollow [S02 : E18] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
කාලයක් ඉවරකරන්න පෙරුම් පිරුව වැඩක් ඉවර කරන්නයි ලෑස්තිය. මගේ 11 වෙනි උපසිරැසියත් එක්ක මේ කතා සමයත් අවසන් වෙනවා.කොටස් 18ක් විකාශය වුන ස්ලීපි හොලෝ දෙවෙනි කතා සමයේ අවසන් කොටස තමයි අද ගේන්නෙ. වැඩේ ඉවර කරන්න හදන වෙලාවෙ අමතක කරන්න බැරි අය කීප දෙනෙක්ම ඉන්නවා.එයාලවත් මතක් කළොත් හොඳයි කියලා හිතුනා.මුලින්ම මේ කතාවෙ මුල් කොටස් අපි වෙනුවෙන් අරන් ආව යුශාන් පියුමාල්, කල්හාර ප්‍රසාද්, අදිත ප්‍රවීන්, චලිඳු දේශාන්,ශාන් විමුක්ති සහෝදරයන්ව අමතක කරන්නම බෑ. ඊළඟට මේ කතාව මට කරන්න ඉඩ දුන්න බයිස්කෝප් කණ්ඩායමේ අයටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ අතින් වැඩේ ටිකක් ප්‍රමාද වුනත් මට බනින්නෙ නැතිව අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඔයාලා නිසා තමයි මට මේක දිගටම කොහොමහරි කරලා ඉවරකරන්න ශක්තිය ලැබුනෙ.
2014 සැප්තැම්බර් 22 වෙනිදා විකාශය වෙන්න පටන්ගත්ත ස්ලීපි හොලෝ දෙවෙනි කතා සමය 2015 පෙබරවාරි 24 වෙනිදා අවසන් වුනා. පළවෙනි කතා සමය තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්න දෙවෙනි කතා සමයට හැකියාවක් නොලැබුනු නිසා මේකෙ තුන්වෙනි කතා සමයකුත් නිෂ්පාදනය කරනවද කියන එක ගැන සැකයක් තිබුනත් දැන් තුන්වෙනි කතා සමයකුත් නිෂ්පාදනය කරන්න තීරණය වෙලා තියෙනවා. මං හිතන්නෙ ඒක ලංකාවෙ ස්ලීපි හොලෝ රසිකයන්ටත් සුභ ආරංචියක් වේවි.නමුත් ඒ කතා සමයෙදි කට්‍රිනාවත් කැප්ටන් අර්වින් වත් අපිට දැකගන්න නොලැබෙන බව තමයි ආරංචිය. කොහොම නමුත් තුන්වෙනි කතා සමය විකාශය වෙන්න පටන්ගත්ත ගමන්ම අපිට බයිස්කෝප් වෙබ් අඩවියෙන් (මේ වගේ ප්‍රමාද නොවී 🙂 ) දැකගන්න ලැබේවි.
අද කතාව ගැන කිව්වොත් පහුගිය කොටස් වල ටිකක් නීරස ගතියක් දැනුනත් අද කතාවෙන් ඒක නැති වෙලා යනවා. කට්‍රිනාගෙ පස්සෙන් අතීතයට යන ඇබීට මූණදෙන්න වෙන කරදර ගොඩකින් බේරිලා ඇබී ලෝකය බේරගන්න උත්සහ කරන හැටි තමා අද කතාව. වැඩිය කිව්වොත් කතාවෙ රසය නැති වෙනවා. ඉතින් හැම උපසිරැසියක්ම මට පුළුවන් උපරිම හොඳින් කරලා ඔයාලට අරන් එන්න මං පුළුවන් තරම් උත්සාහ කළා. ඒත් මගේ උත්සහය කොච්චර සාර්ථකද කියලා දන්නෙ කතාව බැලුව ඔයාල තමයි. තිබුන වැරදි අඩුපාඩු වලට සමාවෙන්න. ජය!
[button link=”http://goo.gl/jQ5LBs” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3866 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Season 3 >>
Thanks for the subtitles..
meke ataramaga natara karapu tanin patan gattot hodai nda? oyala nisa meka balanna gatta kattiyawa ataraman nokata
Thanks ………………..good luck …………………………
sabata thanks
thanks sis 🙂
thankzzz bro…… niyama kathawa digatama karamu!!!!!!!!!!!!!!!!!!
Akkeeee S03 Sub patangannakooooooooooo
season 3 sub denne naddooo..
ඔව් සහෝ. ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්
season 3 ඇවිල්ල සහෝදරි පුලුවන්නම් sub දෙන්න ,
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks sub ekata
thankxx dr
ස්තූතියි …
ස්තූතියි…
Thnx meka danakan balan hitiye…………..
thanks sis!
ස්තූතියි…
thanks
ස්තූතියි….
බොහොම ස්තුතියි කතාව ඉවර කලාට. සිසන් 3 එනකම් තව කතාවක් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
ස්තූතියි හැමදාම
දුන්න අදහස් වලට
සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
අපි වෙනුවෙන් ලොකු දෙයක් කලේ,අනුන්ගේ එකක් බාර අරගෙන
තැන්ක්ස් හොදේ
ස්තූතියි…හැමදාම
කමෙන්ට් කළාට..
great work sis..thnkss for the sub
Thanks. …
බොහොම ස්තුතියි ඔබට.දැන් ඉතින් මේකත් ඉවරයි.කාලයක් තිස්සෙ ආසාවෙන්ම නරඹපු කතාවක්.ඉවර වෙච්ච හැටියට මං නං හිතන්නෙ නෑ තව සීසන් එකක් එයි කියලා.එහෙනං තවත් ලස්සන කතාවකින් අපව හමුවන්න.
ස්තූතියි… ඒත් තව සීසන් එකක්
එනවා කියලා තමයි
දැනට තීරණය වෙලා
තියෙන්නෙ.
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ස්තූතියි…
sub 1ට ස්තුතියි…….
ස්තූතියි…
බොහොම ස්තුතියි උපසිරසියට…………
ස්තූතියි…
බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම බොහෝම ස්තූතියි ජයවේවා
ස්තූතියි…
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට වගේම මේක අවසාන කරල දුන්නටත්. තව වැඩකට අත ගහමු එහෙනම්. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
රොයිලි අයියේ…
ගොඩාක් ස්තූතියි!!!
ස්තුතියි…
thanxxxxxxxxx akki
ස්තුතියි..
niayamai…good work…thanks SASINIKA sis..sub ekata..digatama sub denn shakthiya labewa.jaya wewa……
Thanks a lot
Thanks sis…..
ස්තූතියි…
sub ekata thanxaaaaaaaaaa
ස්තූතියි …
Thnxxxx
ස්තූතියි ..
maga dala ynne nathuwe wade kragena giyata gdk pin.thnkz 4 ur sub nanga…..
බොහොම ස්තූතියි
Tnx sub ekata
ස්තූතියි
Thank you very much man godak tharahin hitiye oyala meka dena ekak na kiyala .meka patta kathawak
මං හිතන්නෙ
දැන් තරහ ගන්න
දෙයක් නෑ නේද.ස්තූතියි
ඔබට ගොඩාක් ස්තූතියි…
ස්තූතියි