Sniper 3 (2004) | දුර සිට වෙඩි තබන්නා [සිංහල උපසිරැසි සමඟ]
මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පලමුවෙන්ම මම මේ අවස්තාව මට ලබා දී මගේ ප්‍රශ්න වලට උත්තර දීපු රොයිලි සහෝදරයටත් මම උපසිරැසි නිර්මාණයේදි මට උදවු කරපු සසිදු සහෝදරයටත් ස්තූතිවන්ත වෙන්න ඕන.
ඉතින් වැඩි විස්තර ඕන නෑ. කෙලින්ම කියලා කතාවට බහින්නම්. මේ කතාව තමයි ස්නයිපර් කතා මාලාවෙ තුන් වෙනි දිග හැරුම. මේකට imdb එකේ 5.2 ක අගයක් දීල තියෙනවා. මේ කතාව දිවෙන්නෙ තෝමස් බෙකට් නම් දක්ශ මැරීන් සෙබලෙක් වටායි. ඔහු කිසියම් මෙහෙයුමක් සදහා වියට්නාමයට යවනවා. එහෙදි ඔහුගෙ ඉලක්කය වෙන්නෙ ඔහුගෙ ජීවිතයට ගොඩාක් වැදගත් කෙනෙක්. ඉතින් ඔහුට එහිදී ගොඩාක් දේවල් වලට මුහුන දෙන්න වෙනවා. ඒ ගැන තමා මේ කතාව දිවෙන්නෙ. ඉතින් ඔයාලම බලන්නකො කතාව හොදයිද කියලා. මම නවතිනවා. පස්සෙ හමුවෙමු.
[button link=”http://tinyw.in/4lVv” type=”icon” “center” newwindow=”yes”] 645 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1621 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/රුමේෂ්-කහවත්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Ela
ptta
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
එල..
සබට තුති
ඔබට ජය……
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
කිසිම ලාභයක් අපේක්ෂා නොකර
මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිර්මාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!
thn Q 🙂
meke anik katha tikath oni………………
බොහොම ස්තූතියි රුමේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
sub walata sthuthiy….
subapathum
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
උණුසුම්ම උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!
1st sub1kaneda RUMESH saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again….jaya wewa………..
ස්තුතියි සහෝ සිංහල සබට..
මම හිතුවේ මේක මා ගාව ඇති කියලා.
ඔන්න ගත්තා..
ජයෙන් ජය..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
maxxxaaa
පළමු උත්සහයට සුභ පැතුම්.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා කපිල සහෝ…
දිගටම උපසිරස දෙන්න අවැසි ශක්තිය ලැබේවා කියලා පතනවා…
උපසිරසට තුති…
ජය…
පළමු උත්සහයට සුභ පැතුම්.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා රුමේශ් සහෝ…
දිගටම උපසිරස දෙන්න අවැසි ශක්තිය ලැබේවා කියලා පතනවා…
උපසිරසට තුති…
ජය…
Jayawewa sahoo. Digatama wade karamu. Thnx for sub.
palamu akata txz
ela