MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Snowpiercer (2020-) [S01 : E03] Sinhala Subtitles | ප්‍රවේශය තමයි බලය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 12 votes.
Please wait...

හොදයි ටිකක් පරක්කු වෙන්නත් ඇති කොහොම හරි Snowpiercer එකේ තෙවන කොටස ගෙනාව. කට්ටිය ගිය සතියෙ කොටස බලන්න ඇතිනේ ඒක නිසා මං මේ කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.

පෙර කොටසින්….

පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් වුණා ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන යන්නේ කියලා. ඒ වගේම ස්නෝපියර්ස් දුම්රියට අනතුරු දායක තත්වෙක ඉදිරියට ගමන් කරන්න වෙනවා, මොකද ලොකු අනතුරක් සිද්ද වෙන නිසා. 

අද කොටසින්…

මේ කොටසෙදි ෂෝන් වයිස්ගෙ මිණීමැරුම ගැන හොයන්න ලේටන්ට බාර දෙනව..ඒකෙදි ෂෝන් ක්‍රොනෝල් කියල මත්ද්‍රව්‍යක් බලැක් මාකට් එකෙන් අරන් තියෙයි කියල දැන ගන්නව..ඉතිං මේ කොටසෙ තියෙන්නෙ ක්‍රොනෝල් බිස්නස් කරන ටෙරන්ස්ව හොයා ගෙන තොරතුරු ගන්න එක..ඉතිං අපි බලමු ලේටන්ට මේ කේස් එක විසදන්න පුලුවන් වෙයිද කියල. එහෙනම් දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳිල ඉන්න..අපි ඉතුරු කොටස් වලටත් ආවහම සබ් දෙන්නම්.. ජය වේවා!.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4109 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “Snowpiercer (2020-) [S01 : E03] Sinhala Subtitles | ප්‍රවේශය තමයි බලය! [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thnaks for Sub…

    Reply
  • කෝ මේකේ ඉතුරු සබ් ටික ???

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සබට තුති බන්!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    Sub ekata thanks saho❤

    Reply
  • විමා

    සබට තුති මලේ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *