MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මලිත් වීරමුණිවිද්‍යා ප්‍රබන්ධ (TV)

Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 17 votes.
Please wait...

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකින්න ඇති ලේටන් හොයාගන්නවා පළවෙනි පංතියේ කෙනෙක් තමා මිණීමැරුම් වලට සම්බන්ධ කියලා ඒවගේම ලේටන්ට පුළුවන් වෙනවා ජොසීට දෙන්න දොරවල් අරින්න පාවිච්චි කරන උපකරණයක්. ඒවගේම ලොකු ක්‍රෝනෝල් ජාවාරමක් ගැන විස්තර හොයාගන්න හම්බෙනවා ලේටන්ට.

ඉතින් අද කොටසින් ඔයාලට සැහෙන කතන්දරයක් බලාගන්න පුළුවන් මේ මිනීමැරුම් ගැන. ඒවගේම එපිය අවසන් වෙනකොට මේ මිනීමැරුම් අභිරහසත් විසදෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම ලේටන්ටත් හිතාගන්නවත් බැරි දෙයකට අවසානේ මූණ දෙන්න වෙන්නේ. ඉතින් ඒ කුතුහලේ ඔයාලට ඉතුරු කරනගම්න් මම කැපෙනවා. ටිකක් පරක්කුවුනා සබ් එක දෙන්න ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද අද දවසම කරන්ට් එක තිබ්බේ නෑ රෑවෙලා තමා සබ් එකේ ඉතුරු ටික ගහන්න පටන් ගත්තේ. හරි එව්වගෙන් වැඩක්නෑ එහෙනන් සබ් එක අරන් රසවිදින්න හැමෝටම සුභ දවසක්. නැවත හත්වෙනි කොටසෙන් හම්බෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3419 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thnaks for Sub…

    Reply
  • PsA rip වලට සබ් මැච් වෙන්නේ නෑ..මෙතන ඉදන් හැම එපියටම වගේ

    Reply
  • Charitha Athawuda

    5 veni epiyata sub eka thama netthe ai

    Reply
  • ep 05 ta thawama sub neththe ai. please puluwannam ekath ikmanata denawada..

    Reply
  • kasun de silva

    episode 5 tha thama sub nane da? akath ikmantha demu <3

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Malaka prasad

    Thanx malith bro sub ekata…. ❤❤❤ jaya wewa baiscope hamotama

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    Reply
  • Sub ekata Thanks Saho.
    Jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *