අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉෂාන් මධුෂංක(ඉෂූ)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)

Ask Laftan Anlamaz [S01 : E03] Sinhala Subtitles | කවුද දිනන්නෙ?? [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 31 votes.
Please wait...

ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ එක්ක ඒක ප්‍රායෝගිකව ටිකක් අපහසු වැඩක්. ඒ වගේම මේක හුදෙක් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක් නෙවෙයි.  එක කොටසක් පැය 02කට අධික දාවන කාලයකින් යුක්ත, එක උපසිරැසියක ලයින් 1500-1700 ක් තියෙන(සාමාන්‍ය චිත්‍රපටයක ලයින් 1300-1500ක් වගේ තමයි තියෙන්නෙ), පරිපූර්ණ ඉංග්‍රීසි උපසිරසියක් සොයා ගැනීමේ අපහසු කතාවක්.. ඉතින් මේ ඔක්කොම බාධක මැද්දෙ තමයි හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව ඔයාලගෙ ලගට එන්නෙ.

ඉතින් මම හිතනව අපේ මේ ප්‍රයත්නයට ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියල. හරි.. පහුගිය කොටසෙ මොනවද උනේ කියල මතකද.. මතක ඇතිනෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හයාත්ගෙ හොර අල්ලන්න සුනා Sarte වලට එන කොටසෙන් කියල. සුනා මුරාත්ට හයාත් ගැන කියයි කියල අපි හිතුවත්, කොහොමහරි හයාත්ට පුළුවන් වෙනව සුනාව පාලනය කරගන්න. හැබැයි ඒකට සෑහෙන මහන්සියක් වෙනවනෙ හයාත්. මතක ඇතිනෙ ඉපෙක් එක්ක සුනාව හොයාගෙන එයාගෙ ගෙදරට යනව. සුනා ත් හයාත්ගෙ ඉල්ලීමට අකමැති වෙන්නෙ නෑ. මොකද එතකොට පුළුවන්නෙ එයාගෙ පෙම්වතත් එක්ක එයාගෙ වැඩක් කරගන්න. කොහොමහරි හයාත් ඒ පැත්තෙන් ජාමෙ බේර ගද්දි අනිත් පැත්තෙන් දිදෙම්  හයාත්ට ලොකු ඇණයක් වෙනව. දිදෙම් බලන් ඉන්නෙ කොහොමද මුරාත් කියන සල්ලි ගහ හොල්ලන්නෙ කියල.. මතකනෙ මුරාත් හයාත්ව බේරගන්නව දිදෙම් දකිනව.

මේක අවස්ථා දෙකකදීම වෙනව. ඒකෙන් දිදෙම්ගෙ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය වෙන්නෙ දිදෙම් ගහන ගැටයකට හයාත්ව අහු වෙන එක. ඒ අස්සෙ මුරාත්ගෙ පුංචි අම්මට ඕන වෙලා තියෙන්නෙ එයාගෙ පුතාව Sarte වල ලොක්ක කරන්න. හැබැයි මුරාත්ගෙ වෙළඳ උපක්‍රම දකින ඩෙර්යාට අවබෝධ වෙනව ඒක නම් ලේසි වෙන්නෙ නෑ කියල. ඉතින් එයා යන්නෙ අයියවයි මල්ලිවයි තරහ කරවන්න. හයාත්ගෙ අරාබි පරිවර්තනය, දිදෙම්ව බේරගන්න ගිහිල්ල අන්තිමේ පොකුණට වැටිල පීන පීන නාන එක.. මේ වගේ සිද්ධි නිසා දෙවෙනි කොටස හරිම රසවත්ව ගලාගෙන යනව. ඒ ඔක්කොම අස්සෙ හයාත්ගෙ අම්ම හයාත්ව හොයාගෙන Sarte වලට එනව. කතාවෙ අවසානයේදි දකින්න ඇතිනෙ අපි කවුරුත් හිතපු නැති විදියට හයාත් කියනව Sarte වලින් ඉල්ලා අස් වෙනව කියල.  ඉතින් ඔයාලට අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මේ අලකලංචි වලට හයාත් මුහුණ දෙන විදිහ.

හයාත් Sarte වලින් යන්නම යයිද ?
හයාත්ගෙ අම්මට එයා කොහොම මුහුණ දෙයිද?
මුරාත් දිදෙම්ගෙ බොරුව ගැන දැනගනියිද?

තවත් ඒ වගේ රසවත් සිද්ධි ගොඩක් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්.. ඒ වගේම අද කතාවෙ හයාත් සහ මුරාත් අතර පොඩි තරගයකුත් බලාගන්න පුළුවන් වෙයි. මේකෙදි දෙන්න ඔට්ටුවක් දානව.. මොකක්ද මේ ඔට්ටුව? කවුද දිනන්නෙ කියල බලන්න නම් කතාව බලන්නම වෙනව. එහෙනම් පුරා පැය 02ක් හයාත් මුරාත් ආදර අන්දරයේ තුන්වන දිගහැරුම විදගන්න කියල ඔයාල ඔක්කොටම ආරාධනා කරන ගමන් මම සමුගන්නව. හතරවන කොටසෙන් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්.. ජය වේවා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/06/Ishan-Madushanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

59 thoughts on “Ask Laftan Anlamaz [S01 : E03] Sinhala Subtitles | කවුද දිනන්නෙ?? [සිංහල උපසිරැසි සමග]

  • මේ ඇක්ට්‍රස්ම ඉන්න තව පට්ට කතාවක් තියෙනවා Sen Cal Kapimi කියලා. ඒකෙත් සිංහල සබ් දෙන්න පුළුවන්නම් වටිනවා. ස්තූතියි

    Reply
  • fatta machn thanks…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

    Reply
  • Thanks for the subtitles …..!

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • me tv serious ekema English sub eka thiyana thanak kiyanawada….?

    Reply
  • ෆට්ට බොසා ආ ගැම්මට දෙමු සබ් එක…සබ් එක කරන්න පට්ට අමාරුයි කියලා…ඒකයි අපිට පුලුවන් විදියට කමන්ට් එකකින් සප් එක දෙන්නේ ආදරෙයි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sudeepa4638

    thanks ……………..

    Reply
  • Akhila Gayantha

    Me Kathawa Download karanna puluwan site ekak kiyanna puluwanda..

    Reply
    • Baiscopedownloads.com

      Reply
      • Akhila Gayantha

        thanks bro……

        Reply
        • Youtube එකේ තියෙන්නේ ඒක ගනින් සබ් සෙට් වෙනවා 480p ෆට්ට කොලට්

          Reply
  • Ela broo.. ilaga ekath denda ikmta✌

    Reply
  • tharindu_gayan

    Tnx සහෝ සබ් එක දෙනවට.english sub එකත් එක්ක කලින් මේ tv series එක බැලුවා.ආයිත් ලස්සන කතාවක් හිංද සිංහල sub එකත් එක්ක බලනව.

    Reply
    • meke english sub tika ganna puluwan thanak kiyanawada….?

      Reply
  • dilusha2018

    thankyou dr.godak balan hitiyoooo

    Reply
  • DasunHasanka

    puluwan ikmanata denna bro ! epi 4 denakam iwasillak nathiwa balam innawa! thanks bro!

    Reply
  • Thanks Bro….. Jaya Wewa…..

    Reply
  • Ganukahirun

    Mchn link eka ewanko

    Reply
  • harshatakashi

    thanx mchn ela ela ahh digatama karagena yamu

    Reply
  • Amal_indika

    thanx mchn ela……

    Reply
  • මචෝ පට්ට ස්තුතියි….
    හැමදාම බලන් ඉන්නේ මේකේ සබ් දානකන් ….පට්ට කතවක්….දිගටම දාන්න…
    අපහු කියන්නෙ බොහොම ස්තුතියි මචන්….

    Reply
  • Udithakavinda123

    Kollo ela aa….. ilaga eka ikanain dipan puthiiiiiii

    Reply
  • Niyamai,,,,,,,, Thawa thawath SUB karanna Labewa……. Jaya

    Reply
  • Kushan Charuka

    ඉෂූ Bro.. Thanks සබ් වලට .. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් බලන්නේ ඊලග Episode එකට සබ් දාන තියෙනවද කියලා… ජය වේවා..! 4වෙනි එපියටත් සබ් දෙනකල් බලන් ඉන්නවා බ්‍රෝ..

    Reply
  • patta bro!!!!
    niyama story 1

    Reply
  • thanks sahoo sub ekt…next episode tika baa ganna ona kenek innw nm kiynn

    Reply
  • ehh bro meka download karanna site ekak dennako

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ ටීවී සීරියස් එක දෙනකම් අපේ ගෙදර හමෝම ගොඩාක් අසාවෙන් බලාගෙන ඉන්නේ මේකනම් සුපිරි

    Reply
  • Niyamai saho.oyata suba pathanawa.meke season kiyak thiyenawada ??

    Reply
  • Dilruk lahiru

    Thanx MCN
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Navod Dilusha ND

    Thanks bro…

    Reply
  • thankz lokka….enkam blan htye..

    Reply
  • hansaka gihan

    thnkz සහෝදරයාහ්, පණ බේරලා දුන්නට පිං

    Reply
  • hashanwijesuriya

    Thanks bro… ela… ilaga ekath ikamnta deepan mcho..

    Reply
  • shan devinda

    නියමයි සහො. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙන්න.

    Reply
  • shashini disanayaka

    ikmaninma ilaga kotasa aran enna….

    Reply
  • thanx.sub 1 dnkn hitiyeeeee.⚜☺️⚜

    Reply
  • TharakaWAS

    koi welweda sub 1ka dene kiyala balan hitiye………Thanks bro….digatama karan yamu…jaya wewa….!!!

    Reply
  • Sachinmadushanperera

    Sub ekata pattama thanks bro thank you very much. Api dannawa me kathawata sub dena eka amarui kiyala. Eka dana danath api ithin poddak ikman karala illanne katha pattama lassana hinda. Eka nisa ape noiwasilimath bawaya gana samawa illnawa. E wagema next sub ekath oyata puluwan hari ikmanin denna kiyala illna gaman baiscope eka siyalu denawa jaya pathanawa.good luck!!!

    Reply
  • Thank u.Oyata puluwn welawak sub eka denna mc aulk ne.

    Reply
  • Saranga2001

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ

    Reply
  • Thanxx brother……

    Reply
  • Nishan Randika

    මචන් මේකෙ ඩව්න්ලෝඩ් එක දැම්මෙ නැද්ද තාම

    Reply
  • shenu samarasinghe

    thank u so much……….. next episode ekath ekmanata denna……..☺☺☺☺☺☺

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *