MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Snowpiercer (2020-) [S01 : E10] Sinhala Subtitles | ජීවිත බේරගත්තන් තව සිටිය හැකිද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

සුභ දවසක් ඔයාලට.!! ඔන්න එහෙනම් කට්ටිය බලන් හිටිය Snowpiercer සීරිස් එකේ පලමු කතා සමයෙ අවසන් කොටසට සබ් ගෙනාව. මේ සීරිස් අන්තිම එපියට සබ් එක ගේන්න ගොඩක් පරක්කු වුනා. මොකද මගෙ ලැප් එකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ ඒව හදා ගන්නයි වැඩ වගේකටයි හිර වෙලා පරක්කු උනා. ඉතින් ඒකට සමාව ඉල්ලනව..ඒ වගේම මෙතෙන්ට එනකන් කතාවට සබ් දීල අරගෙන ආවට මලිත් සහෝට සහ කවිශල් සහෝට ස්තූති කරන්න ඕනෙ. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

කලින් කොටස් වලින් බලාගන්න පුලුවන් උනා ස්නෝපියසර් එකේ ගිය කැරැල්ලේ ප්‍රතිඵල වශයෙන් මෙලනි කැවිල්ව නිලයෙන් පහ කරල ලේටන් මුල් තැන ගන්නව. එතැන් සිට තමා මේ කොටස පටන් ගන්නෙ..ඉතින් මේකෙදි මේ ගොල්ලොන්ට නොසිතපු විපත්තියකට මුහුන දෙන්න වෙනව. ඒ තමයි තවත් බේරුන අය ඉන්නවයි කියන එක..හැබැයි ඒගොල්ලො එන්නෙ හොදකටනම් නෙවෙයි වගේ. එයාල මොකටද එන්නෙ ඒ කවුද එන්නෙ කියල ඔයාලට පොඩි අවබෝදයක් මේ කොටසින් ගන්න පුලුවන් හැබැයි හරියටම දැනගන්න නම් ඊලග කතා සමය වෙනකන් ඉවසන්න වෙනව.

ඔන්න එහෙනම් කිව්ව විදිහටම ස්නෝපියසර් පලමු කතා සමයට සබ් දීල අවසානයි..ඒකට ස්තූති වෙන්න ඕනෙ කලින් කිව්ව වගේම කවිශල් සහ මලිත් සහෝල දෙන්නටයි. මටත් මේකෙ කොටස් තුනකට සබ් කරන්න තිබ්බ හැබැයි එක පාරටම හදිසි වැඩ ගොඩක් වැටුන නිසා මට දෙකයි කරන්න පුලුවන් උනේ. පමාවට ආයෙත් සමාව ඉල්ලනව. Snowpiercer දෙවෙනි කතා සමය පැමිනි පසු ඒකටත් සබ් අරන් එන්නම්.

ජය වේව!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3255 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

22 thoughts on “Snowpiercer (2020-) [S01 : E10] Sinhala Subtitles | ජීවිත බේරගත්තන් තව සිටිය හැකිද? [සිංහල උපසිරසි සමඟ]

  • Season 02 please ….

    Reply
  • හශාන්

    ස්තූති බ්‍රෝ

    Reply
  • Snowpiercer sub denako

    Reply
  • Dasun Marasinghe

    Season 02 sub please………………

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ.

    Reply
  • NSW Gunasekara

    Season 02 ekth sub daamu ne…

    Reply
  • H.H.H.Bagya kaushallya

    Aluth season eka sub ekath dennoooo………….

    Reply
  • Kaviru madushanka

    Thanks bro sub ekata meke season-2tath sub karamu…jaya wewa….

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Anonymous

    Thanks for sub…..!!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Anonymous

    katha malawatata sub aka dapu hamotama godakma istuti…

    Reply
  • ගොඩාක් ස්තුතියි සීරියස් එකට උපසිරසි දුන්නට❤️

    Reply
  • Mayantha Thennakoon

    SUB AKATA GODAK THANKS BUT GODAL LATE NEDA….

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ මේකේ සීසන් දෙකක් අවෝත් එකටත් සබ් අරන් එමු

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *