Snowpiercer [S02 : E01] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ මිස්ටර් විල්ෆර්ඩ් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ අද ඉතින් මං පටන් ගන්න යන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 25 වන දින TNT නෙට්වර්ක් ඔස්සෙ විකාශය වීම ආරම්භ වූ ලෝකයම සීතලෙන් ගල් වී ඇති අවස්ථාවක මිනිස් සංහතියේ අවසාන මිනිස් පරපුර රැගෙන යන Snowpiercer නම් කෝච්චියක් පදනම් කරගෙන නිර්මාණය වූ Snowpiercer කතා මාලාවේ දෙවන කතා සමය සඳහා සිංහල උපසිරැසි ලබාදීමටයි. 😎 දෙවෙනි කතා සමය බලන්න කලින් අපි එහෙනම් පළමු කතා සමය ගැන මතක් කරගමු.
අපි මුලින්ම දැක්කෙ අන්ඩ්‍රේ ලේටන් ප්‍රමුඛ ටේලිල ස්නෝපියර්සරයට ගොඩ වෙන හැටි.පස්සෙ අපි දැක්ක මේ ටේලිලට මේ කෝච්චියෙ ආගන්තුක සත්කාර අංශය ඇතුළු සැමගෙන් හිමි වෙන්නෙ බලු සැලකිලි.ඔය අතරෙ මේ අන්ඩ්‍රේ ලේටන් කෝච්චියෙ සිද්දවෙන මිනී මැරුමක් අල්ලල දෙනවා.ඔය අතරෙ අන්ඩ්‍රේ ලේටන් දැනගන්නව මිස්ටර් විල්ෆර්ඩ් කියල කෙනෙක් එන්ජිමේ නැති බව.මෙලනි කැවිල් විසින් කෝච්චිය පාලනය අරන් තියෙන්නෙ හොර රහසේ කියල පස්සෙ ලේටන් විසින් ස්නෝපියර්සරය ඇතුළෙ කැරැල්ලක් ඇති කරනවා.
අන්තිමේදි ඔය කැරැල්ල ඉවර වෙනකොට ලේටන් කෝච්චියේ පාලනය අරගන්නවා. අන්තිමටම අපි දැක්කෙ බිග් ඇලිස් නමැති අමුත්තාගේ(සැපයුම් කෝච්චියේ) සම්ප්‍රාප්තියයි.
එහෙනම් අද එතන ඉදන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2508 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks brother
තෑන්ක්ස් සබ් එකට
thanks brother !
Thnx for the sub
Thank you. Sub Enakal balan hitapu ekak
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හොටියේ…
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Thanks
lost in space season 3 deanada
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
හිත හිත ඉන්නකොටම දාල කිහාන්කෝ…මරු හොදේ..
thanks ayye sub ekata