Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | නිදහස සොයා.. තරු අතරට! [සිංහල උපසිරැසි සමග]
හැමෝටම අයුබෝවන්! බොහොම කාලෙකට පස්සෙයි මේ විදියට සිංහල උපසිරක් රැගෙන අඩවිය හා එකතු වන්නේ. ඇත්තම කිව්වොත් දැන් දැන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි බාර අරගෙන උපසිරැසි ගන්වන්නේ.
මේ වැඩේට තිබුණ ආසාව අදත් ඒ විදියටම තිබුණත් කාලය හරස් වෙන නිසා වැඩි බරක් මේ වෙනුවෙන් යොදන්න බැරි වීමයි හේතුව. ඒ කොහොම වෙතත් දැන් අපේ අඩවියත් එක්ක දක්ෂ උපසිරැසිකරුවක් බොහොමයක් එකතු වී සිටින නිසාවෙන් අපි නැති වුනාට කමක් නෑ දැන් කියලා හිත හදාගත්තෑකි. 😉 චිත්‍රපටය පැත්තට හැරෙන්න කලින් මේක අවස්ථාවක් කරගන්නම්, අඩවියේ උපසිරැසිකරුවන් වෙනුවෙන් මනාප ප්‍රකාශ කරන අවස්ථාවල මා වෙනුවෙන් තම මනාපය ඉදිරිපත් කළ සහෘදයින්ට ස්තූති කරන්නට. මොකද දැන් ඒ තරම් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුනත්, අපිව මතක ඇති පිරිස තවමත් සිටින බව ආයේ ආයේ දකින්න ලැබෙන එක හිතට බොහොම සතුටක්.
හොඳයි එහෙනම්, මේ චිත්‍රපටය ඇත්තටම මං උපසිරැසි ගන්වන්න බාරගත් චිත්‍රපටයක් නෙවෙයි, ඔයාලා දන්නවා ඇති ස්ටාර් වෝර්ස් එහෙමත් නැත්නම් තාරකා යුද්ධය කියන ලොව පුරා අතිශය චිත්‍රපට මාලාවේ සිංහල උපසිරැසි ගැන්වීමේ අයිතිකාරයා තමයි අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයා. ඉතින් මේ චිත්‍රපටයත් බාරව තිබුණේ ඔහුට. ඒත් වැඩ රාජකාරි නිසාවෙන් මේ වැඩේ කරලා දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. රොයිලි අයියට බෑ කියන්නේ කොහොමද? ඉතින් ඒ නිසා එයාට “හරි අයියේ, මං කරන්නම්” කියලා වැඩේ බාරගත්තා. මම හිතනවා රොයිලි අයියා වගේ නැතත්, මේ උපසිරැසියට මම සාධාරණයක් කරන්න ඇති කියලා. හරි කයිවාරුව ඇති, Solo: A Star Wars Story ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය Han Solo නම් ස්ටාර් වෝර්ස් හි එන චරිතය මුල් කරගනිමින් නිර්මාණය වුනු චිත්‍රපටයක්. මම හාන් සෝලෝ කියන්නේ කවුද කියන එක ගැන විස්තර කියන්න යන්නේ නැහැ, ඔබ ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔහුව හඳුනනවා ඇති. මේ කතාව නිර්මාණය වන්නේ හාන් සෝලෝ ගේ තරුණ අවදිය මුල් කරගනිමින්. සාරාංශයක් වශයෙන් කරුණු කැටි කළොත්, කෝරේලියා නම් ග්‍රහ ලොව මංකොල්ලකාර රැජිණක් වූ ප්‍රොක්සිමා ආර්යාව සෙවණේ හැදී වැඩුනු හොරෙක් වුනු සෝලෝගේ සිහිනය වුනේ පියාසර නියමුවෙක් වී තාරකා අතර සැරිසරන්නයි. ඒ වෙනුවෙන් එයාගේ පෙම්වතිය කීරාත් සැදී පැහැදි සිටිනවා. ඔවුන් කෝරේලියාවෙන් පැන යන්න උත්සහ කරන අවස්ථාවේදී ආරක්ෂකයින් විසින් කීරා ව අල්ලා ගන්නා අතර හාන් පමණක් කෝරේලියාවෙන් පැන යනවා. පසුව අධිරාජ්‍යයීය හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට අවුරුදු තුනක් තිස්සේ ඔහු පුහුණු වන අතර ඔහුගේ එකම අරමුණ වන්නේ, ආපහු තම පෙම්වතිය කීරා සොයා කෝරේලියාවට යාමයි.
ඒ වෙනුවෙන් හමුදාවෙන් පැනගොස් හොරු කණ්ඩායමක් සමඟ එකතු වන්නේ, කොඇක්සියම් නම් අධ්‍යාවකාශ ඉන්ධන සොරකම් කර තමන්ට ලැබෙන කොටසෙන් තමන්ගේම කියා යානයක් මිලදී ගැනීමේ ආසාවෙන්. නමුත් ඒ වැඩේ අසාර්ථක වන්නේ එන්ෆිස් නම් තවත් මංකොල්ලකාරයෙකුගේ මැදිහත් වීම නිසාවෙන්. මේ හොර කණ්ඩායමට මේ වැඩේ බාර දී තිබෙන්නේ ක්‍රිම්සන් ඩෝන් නම් අපරාධ කණ්ඩායම විසින්. ස්ටාර් වෝර්ස් ප්‍රේක්ෂකයින්ට ඒ නම එච්චර නුපුරුදු නැතිව ඇති. තමන්ට ගැලවීමක් නැති බව දැනගන්නා මොවුන් ක්‍රිම්සන් ඩෝන් ඉහළ නිළදාරියෙකු වන ඩ්‍රයිඩන් වෝස් හමුවට යන්නේ, මෙය සමථයකට පත් කරගැනීමේ අරමුණින්. නමුත් නොසිතූ නොපැතූ අයුරින්, එහිදී හාන්ට ඔහුගේ පෙම්වතිය කීරාව මුණ ගැහෙනවා. ඒ ක්‍රිම්සන් ඩෝන් වෙනුවෙන් තම ජීවිතය වුව ද කැප කිරීමට සූදානම් ලුතිනන්වරියක් විදියට. ඉතින් මේ ඇති කතාව ගැන කිව්වා. Alden Ehrenreich හාන් සෝලෝගේ චරිතයට පණ පොවන අතර සුප්‍රසිද්ධ ඩැනේරිස් ටාගේරියන්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි මකර රැජිණගේ චරිතයට පණ පොවන Emilia Clarke කීරා ගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Donald Glover, Thandie Newton, Woody Harrelson වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය දක්වනවා. Ron Howard විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මිනිත්තු 132 ක කාලයක් පුරා දිවෙනවා. ඉතින් හැමෝටම අරාධනා කරනවා තාරකා යුද්ධයේ නවතම පෙළහර අත්විඳින්නට. ජයම වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15125 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx sub ekata,. Jayawewa,.
thnx bro
Sub ekata thanx
Thank you very much
thank you
Thankz bro….
Thank bro
Thank bro
උපසිරසියට ස්තූතියි!
Thankz…
ස්තුතියි.. ජයම…!!
Good job mate keep it up
සබට තුති වේවා යසෝ…
දිගටම සබ් දෙමු ආ..
ජය!
thanks
thnx mcho
Sub ekata thankx bro
Stuti සහෝදරයා good job mate
ස්තුතියි
thank you
thanks a lot
thank sub ekta jaya weewaaaaaaaa
sub ekata thanks….!
sub ekata bohoma sthuthi
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks bro…
Ela bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!
Ela ela thank you
Thanx saho
thank you
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks a lot bro..
Thanks bro!!
Thanks baiscope!!!!
Sub ekata Thanks!!!
Thanks brother
Good job! Bro..
thanks
Supri kollo thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
Thank you
හම්මේ… Emilia අක්කී ඉන්න එකක් නොබලා කොහොමද!!! Thanks bro sub එකට!
Thanks!
Thanks bro good luck.
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි යශෝධ මලේ මම වෙනුවෙන් මේකට සිංහල උපසිරැසිය යෙදුවට. ජය෴෴ 😛 😛
supper
bohoma stuthi sahooo
thanks bro….
Thanksss…..macho sub ekata .jaya wewa …….!
thanks ……
tnx bn
ela
sub ekata thanks saho.. jaya wewa!!
ela
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks for Sub!
patta bro sicario 2 eke sub ekath damu bro
ELA….PATTTAAAAAAAA…………………………………….
film eke torrent link eka thiyena kenek danwada?
Thanks…
Thanks Bro
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
thanks saho idala hital sub dunnat digatama dunnat karana de agaya kala uthi
thanks
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you for uploading the sub quickly. All the best bro…
Thanks broo
ස්තූතියි. …………
සුපිරි වැඩක්
Thanks saho.overbord ekatath sub eka denna baida?
නියමයි යසෝ.. ❤❤
උඹව එහෙම අමතක වෙනවද මචන්. 😉
ඔන්න 25වෙනි vote එක මගෙන්.
සබට තුති!
ජයවේවා!
මේ ෆිල්ම් එකට කලින් තියන ෆිල්ම් නොබලා මේක බැලුවොත් අවුල්ද
Thanks…
Patta machn.. thanks. meka enakan balan idiye..!! jaya wewa!
තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එක බාල තියන් හිටියෙ සබ් දෙනකන්
thanks………………….
thank you bro
ස්තුතියි සහෝ…බලන් හිටියේ මේක දානකන්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
ela ela bro….
Subata Thanks…
alut kattiya hitiya kiyla sub dena 1ka nawattanna epa..
Puluwan widiyta idala hitala hari sub 1kak aran enna…
Jayama wewa….!!!!!!!!!!!!!!!!
All the best…………………………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks for the sub
Thank You
google karata enne ne sub eka.any way thanks for sub 🙂
thanks
thanx broo
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Elama thanks
බොහොම ස්තුතියි ආසාවෙන් බලපු ෆිල්ම් මාලාවක්
Thanks
thanks
subata thanks saho…keep it up….
thanks
Thanks Yaso
tankss sub ekata..!
thanks sub akta……jaya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යශෝධ සහෝ.
මමත් හිතුවේ රොයිලි සබ් එක දේවි කියලයි.
එල.
ජයෙන් ජය.
Thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Sub ekata thanx bro
Ela Thanks broo……………
Thanks bro..**
Thank you
sub ekata tnx….