Some Bird Can’t Fly (1997) AKA Ptice koje ne polete Sinhala Subtitle | සමහර කුරුල්ලන්ට පියාඹන්නට නොහැකිය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්‍රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා මම දකුණු අප්‍රිකාවට විශේෂ කැමැත්තක් දක්වනවා කියලා.ඇත්තටම විශේෂ කැමැත්තක් නෙවෙයි, නමුත් හොලිවුඩයේ ඒකාකාරී නිර්මාණ වලින් තරමක් දුරස් වෙන්න හදන නිසාද මංදා මට වෙනත් රටවල හොඳ සිනමාපට නරඹන්න ලැබෙනවා වැඩියි.ඒ නිසාම අර පරණ පොරොන්දුව හිමීට ඉටු කරන අතරේ මම වගේම ඒකාකාරී හොලිවුඩ් චිත්‍රපට වලින් හෙම්බත්වෙලා ඉන්න අපේ රසිකයින් වෙනුවෙන් මේ පාර මම අරගෙන ආවේ සත්‍ය සිදුවීමක් පදම්කරගෙන නිර්මාණය කල සම්මානනීය යුගෝස්ලාවියානු සිනමා සිතුවමක්.
1997 වසරේ සති අන්ත පුවත්පතක සිනමා තීරය යටතේ හඳුන්වා දී තිබුණු මෙය මට මුල් වරට නරඹන්න ලැබුනේ 2000 අවුරුද්දේදී. එදා සිට අද දක්වා මාගේ ප්‍රියතම සිනමාසිතුවම් දහය අතරට මා ඇතුල් කරන මේ වින්දනීය සිනාමා සිත්තම නමින් Ptice Koje Ne Polete වෙනවා.එහි ඉංග්‍රීසි අර්ථය Some Bird Can’t Fly.
වෙස්නා බෝසි කියන්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ ජීවත්වන නව හැවිරිදි සුන්දර දැරියක්.දෙමාපියන්ගේ වෙන්වීමත් සමඟ මව සමඟ ජීවත්වන ඇය ඉගෙනීමට මෙන්ම සංගීතයටද ඉතාමත් දක්ෂයි. ඔය අතරේදී ඇය හදිසියීම අසනීප වෙනවා.වෛද්‍යපරීක්ෂණ කිහිපයකින් පසුව තහවුරුවන්නේ ඇයට වැළඳී ඇත්තේ ලියුකේමියා රෝගය බව.එයින් මිදීමටනම් ඇයට ඇටමිදුළු බද්ධයක් කිරීම අනිවාර්ය නමුත් අවාසනාවට ඇයට ගැලපෙන ඇටමිදුළු දායකයෙක් හමුවන්නේ නෑ. අකමැත්තෙන් වුවත් අවසාන දෙමාපියන් තීරණට කරන්නේ ඇයට ජීවත් වීමට ඉතිරිව ඇති වසරකටත් අඩු සුළු කාලය සතුටින් ගතකිරීම සඳහා කඳුකර පෙදෙසක වන ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන ඇගේ සීයා වෙත පිටත් කර හැරීමයි.
ප.ලි ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට දැඩිව ආසාත්මික විය හැකිය!!!!!!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Mage Email link 1k publish kalath kamak ne.. oya paken kisima deyak download karanna be. Nodomakin
I cannot download this movie. Can you please assist?
Godak kal hoyapu film ekak. thanx
supiri bn
පුංචි කාලේ ගොඩක් සංවේදීව බලපු film එකක්…Thank you
ෙබොාහාම ස්තුතියි. මම හේක හොය හොය හිටියේ
සබ්ටයිටල් එක්ස්ට්‍රැක්ට් වෙන්නෙ නැහැනෙ සහෝ.
Thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
බොහොම ස්තුතියි යාළුවා සිංහල උපසිරැසි වලට
සබ් හරියට ෆ්ල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ ……
Maxxa. man kaleka idan balagena hitiya film ekak. Thanks….
මම මේ චිත්‍රපටය අවුරුදු ගානක් තිස්සේ හෙව්වා. ලංකාවේ නමගිය අලවි සැල් වලිනුත් බැලුවා. කොහෙවත් තිබුනේ නැ. ඔබට බොහොම ස්තුතියි මෙවැනි වෙබ් අඩවියක් කරනවාට. වර්තමානයේ විකිණෙන කුණු රසය වෙනුවට සැබැ රසස්වාදය ලබා දෙනවට.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබ් හරියට ෆ්ල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ ……
හැමදාම එකම විදිහේ ෆිල්ම් බලනවට වඩා වෙනස් විදිහේ සංවේදී කතා බලන්න ලැබෙනවානම් මමනම් කැමැතියි,දිගටම මේ වගේ කතා ගේන්න,thanks සහෝ
මේ සිනමා නිර්මාණය අතිශයින් වටිනා නිර්මාණයක්. මේ ගැන දැනගත්තෙ මීට අවුරුදු 15කට විතර කලින් හොයා ගන්න උත්සහ කළත් බැරිවුණා. මේ සිංහල උප සිරැසිත් සමඟ අපේ පාසලේ ළමුන් හා ප්‍රෙද්ශවාසීන් සමඟ ළඟදීම දවසක බෙදා හදා ගන්නවා මේ විශිෂ්ට නිර්මාණය. ඔබට බෙහෙවින් ම ස්තුතියි.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
මේ වගේ ලෝක සිනමාවේ වෙනස් නිර්‍මාණ දෙනවට ගොඩක් ස්‍තුති,
ලින්ක් එක ක්ලික් කලහම වෙබ් සය්ට් එකට access නැහැ කියන්නේ ai
මේ චිත්‍රපටය අපි කුඩා කාලෙ (80අග-90මුල)රූපවාහිනියෙ නැරඹුවා මතකයි. ඒ කාලෙ ළමයි බලපුවයි දැන් බලන ඒවයි සන්සන්දනය කරද්දි අඬන්න හිතෙනවා.එවැනි හොඳ දේවල් ළමයින්ට දෙන්න මුල් වුනු ටයිටස් තොටවත්තයන් ඇතුළු කණ්ඩායමත් සිහි කරමු.
බොහොම ලස්සන කතාවක් වගේ සහෝ බොහොම ස්තුතියි ,ජයවේවා.
බොහොම ස්තුතියි සහො!!!!!!!
ප.ලි ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට දැඩිව ආසාත්මික විය හැකිය!!!!!!! hahaa patta talk 1 😀 😀
mama asai bn me movies walatath 😉
Mama meka Jathika Rupavahiniyen 3 parak vithara baluwa. harima lassanai story eka. meka hoya hoya hitiye download karanna. oyata godak pin e wagema bohoma sthuthiy.
ස්තුතිය තුෂෘර සහෝ දිගටම මේ වගේ සැගිවි ගිය සිනමාවන් ගැන ලියන්න
ජය වේවා!
ටීවී එකේ දෙතුන් පාරක්ම බලල තියෙනව මේක.
මාරම ලස්සන කතාවක්.
ආයෙත් බලන්න ඕනි.
නියම වැඩක් තුෂාරයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
එල එල
ලස්සන එකක් වගේ බලමු නෙ
සබට තුති
ඔබට ජය…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
බොහොම ස්තූතියි සහෝ, මේ වගේ ලස්සන සංවේදී සිනමා සිත්තමක් අරන් ආවාට.
ඒ වගේම සිංහල උපසිරසියටත් බොහොම ස්තූතියි!
thanks ” “තුෂාර දිසානායක” “
ela ela mewage ewath balanne onine..thanks saho
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. මම රූපවාහිණියෙන් බලලා තියෙන සංවේදීම කතාවක්. ආයෙත් බලන්න ඕනා මතකය අලුත් වෙන්නත් එක්කම. හැමෝටම කියන්නේ බාගෙන බලන්න කියලා. සෑහෙන දෙනෙක්ට මේක අසාත්මික වෙන්න පුළුවන් වුණාට ඒ අය කරගන්නෙ නම් සෑහෙන අපරාධයක් කියන්න පුළුවන්. ජය෴෴ 😛 😛
ජීවිතේට බලපු හොදම Film 1ක්.
හැබැයි මචං උබ වගේ අදහස් තියෙන අයත් අපිත් එක්ක ඉන්න එක හොඳයි. මොකද නැත්නං හැමදාම ඉංග්‍රීසි, දෙමළ, තෙලිඟු, හින්දි ඒවා බලලම එපා වෙනවා අනිවා දවසක.
නියම වැඩක්. දිගටම කරගෙන යමු. ජයවේවා මචං!
නියමයි තුෂාර..තෑන්ක්ස්
තව තවත් මේ වගේ පරණ හොඳ ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
fatta film eka saho..
thanks..!!
Thanks yalu…..meka lassana film 1k.tv 1t gihin thiyanawa wage mathakai…..thanks again…..
wow,, maru 😀
තෑන්ක්ස් වේවා!!!
Thanks
උපරිමයි සහෝ… වෙනස අපි ඉතාම ආදරයෙන් භාරගන්නා දෙයක්. ඒකාකාරී බවේ විඩාවෙන් මිදෙන්නට වෙනස බොහොම අවශ්‍යයි. හැකිතාක් වෙනස් දේවල් අරං එන්න ඉදිරියටත්. (මම වතාවක් මේක රූපවාහිනී නාලිකාවක යනකොට නැරඹුවා මතකයි.
මේකට නිර්මාපකයන් දීලා තියෙන නම වගේම එදා ඒ අය ලබා දී තිබූ සිංහල නමත් මගේ මතකයේ දැඩිව කාවැද්දුණා. ඔවුන් මේ නම සිංහලට හරවා තිබුණේ -“අහස අහිමි කුරුල්ලෝ”- යනුවෙන්. ඉතාම අරුත්බර නමක් වූ නිසාම ඒ නම නොමැකෙන්නට මගේ මතකයේ රැඳුණා… 🙂 )
දිගටම හොද ඒවාට සබ් ගෙන්න සහෝ
jayen jaya!!!
බොහොම පින්
thxz boss
නියමයි සහෝ ඇක්ෂන් වගේ නෙමේ මේවා වටිනවා ජිව්තේට ගන්න දෙයක් තියෙනවා
තවත් එකක් සබ් දාලා ගේමු මේ වගේ
bohoma thuthi sahota
maxxaaa.. thanks machan
pattai hode
ela ela niyama film thama