Something About 1% AKA 1%ui Eoddungut (2016) [E14] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
14 කොටස
ලී ජේ ඉන් තමන්ගෙ පෙම්වතියට කරදර කරපු අයට දෙන්න පුලුවන් දඬුවම් ඒ විදිහට දෙනවා. මේ වෙච්ච දේට පස්සේ ජේ ඉන් ඩා හයින් දෙන්නා තවත් ලංවෙනවා. ඒත් දැන් මේ දෙන්නාගෙ ගිවිසුම් කාලය ඉවර වෙන්න බොහොම ලඟයි. මේ ගැන දෙන්නම ඉන්නේ ගොඩක් දුකින්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් උත්සහ දරන්නෙ නැහැ මේ සම්බන්ධේ දිගටම පවත්වනෙ යන්න. ඒකට ඒ දෙන්නට විශේෂ වුන හේතු දෙන්නටම තියෙනවා. මේ හැමදේම මේ විදිහට වෙද්දි සභාපතිතුමා ආයෙමත් අසනීප වෙනවා...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.of.Anything.E14.161117.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.of.Anything.E14.161117.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.of.Anything.E14.161117.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2941 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you ️
Sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nice
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
thanks akke sub ekata
Thnkzz akki sub ekata
Thnx akke sub ekata
aluth kathawa patttaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Thnkzz akki sub ekta. Nice work
thanks akke sub ekata