අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමදේවක සදරුවන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Designated Survivor (2016) [S01 : E09] with Sinhala Subtitles | තොරතුරු පිටවේ….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Designated-Survivor

පහුගිය සතියේ කොටස දෙන්න පරක්කු උන නිසා මේකටත් ටික දවසක් ගියා වෙනදට වඩා රාජකාරි වැඩ එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා වෙනදා 8 විතර වෙනකොට වැඩ ඉවර උනත් දැන් 9-10 වෙනවා එහෙම ඇවිත් තමා ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ ඒ නිසා සමාවෙන්න ඕනා.

පහුගිය සතියේ FBI එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ට තමන්ගේ ළමය පැහැර අරගෙන හින්දා නොකරපු මිනීමැරුමක් ජනාදිපති ඉස්සරහ පිළිගන්න උනානේ. හැබැයි ඉතින් සහයිකාව හානා තොරතුරු පස්සේ යනවා. කොයි තරම් අද හානා සාර්ථක වෙයිද නැතිනම් මොනවගේ දෙයාට මුහුණ දෙන්න වෙයිද කියලා බලාගන්න පුළුවන්.

අද ජනාදිපති ක්රික්මන්ගේ සේවක මණ්ඩලයේ ප්‍රධාන කෙනෙක්ට ප්‍රශ්නයක් වගේම බෝම්බ ප්‍රහාරේ වෙන්න හේතුවුනේ මොනවගේ දෙයක් ද කියන එක ගැනත් ඉගි ලැබෙනවා… NSA එකෙන් තොරතුරු හොරකම් කරගත්ත කෙනෙක් නවත්වන්න ගන්න උත්සහයත් එක්ක කතාව ගලාගෙන යනවා. අද කතාව බලල ලබන සතිය වෙනකන් ඉන්න ටිකක් අමාරුවෙයි.

එහෙමනම් ගිහින් එන්නම්…. ජය වේවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Designated.Survivor.S01E09.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next  Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Designated Survivor (2016) [S01 : E09] with Sinhala Subtitles | තොරතුරු පිටවේ….. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the Subtitles …!

    Reply
  • sanjaya AK

    සබ් දුන්නට download කරන්න බැහැ සහෝ……වැඩක් නැහැ එක නිසා…..
    මහන්සිය වතුරේ ……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ……
    ජයවේවා !…………………………

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දේවක සහෝ.ජයවේවා !

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි ..
    එහෙනම් වැඩ වැඩි නිසා ස්කොපියන් එක පරක්කු වෙයි නේද ?
    පරක්කු උනත් කමක් නෑ කොහොම හරි දෙන්ඩ ,
    සිංහල සබ් දෙනකල් එක ඩව්න්ලෝඩ් කරගෙන තියා ගන්නවෝ..
    ගුඩ් නයිට්…..

    Reply
  • සබට තැන්කූ වේවා ……. සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි…පරක්කු උණාට කම්ක් නෑ……සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්….ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *