Watch Trailer

Son of God (2014) | දේව පුත්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. හැමදාම රූපවාහිනී කථාම දීලා හරියන්නෙත් නෑනේ. ඇත්තටම මේක මම කලින් දීපු The Bible රූපවාහිනී කතා මාලාවේ ජේසු තුමාගේ ජීවිතය ගැන තිබ්බ කොටස් කීපයකට තවත් අතිරේක දර්ශන කීපයක් එකතු කරලා නිපදවපු චිත්‍රපටයක්. මේකට හොඳ කොපියක් ඇවිල්ල නම් දැනට සෑහෙන කාලයක් වෙනවා.…

son of god 2014

කාලෙකට පස්සෙ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. හැමදාම රූපවාහිනී කථාම දීලා හරියන්නෙත් නෑනේ. ඇත්තටම මේක මම කලින් දීපු The Bible රූපවාහිනී කතා මාලාවේ ජේසු තුමාගේ ජීවිතය ගැන තිබ්බ කොටස් කීපයකට තවත් අතිරේක දර්ශන කීපයක් එකතු කරලා නිපදවපු චිත්‍රපටයක්. මේකට හොඳ කොපියක් ඇවිල්ල නම් දැනට සෑහෙන කාලයක් වෙනවා. ඒත් මම මේක දෙන්න හිතන් උන්නෙ පහුගිය අප්‍රියෙල් මාසේ පාස්කු මංගල්‍ය යෙදී තිබ්බ කාලේ. කෝ ඒත් හොඳ කොපියක් ඒ වෙද්දි ඇවිත් තිබුණ් නෑ නොවැ. ඊට පස්සෙ ඉතින් ටිකෙන් ටික කල් ගිහින් ඔන්න අද තමා අරගෙන එන්න ලැබුණේ.

කතාව ගැන කියනවනම් මේක යන්නෙ ජේසුතුමාගේ මුල්ම ශ්‍රාවකයන් දොළොස් දෙනා අතරෙන් අවසානයටම මිය ගිය ජුවාම් ගෝලයා විස්තර කරන විස්තරයක් විදියටයි. මේ වෙද්දි අනික් හැම ශ්‍රාවකයෙක්ම විවිධ රටවලදී මැරුම් කා අවසානයි. ශ්‍රාවක ජුවාම්ව උණු තෙල් කටාරමකට බැස්සුවත් ඔහු එයින් නොමැරී බේරුනාට පස්සේ ඔහුව 11 වෙනි රෝම අධිරාජ්‍යා වූ ඩොමිතියන් විසින් ග්‍රීකයට අයත් පැට්මොස් නම් දූපතට පිටුවහල් කොට මරණය තෙක් හුදෙකලාව තියන්න. පිටුවහල් කිරීමට කලින් ජේසු තුමා දේව පුත්‍රයාම බව ඔප්පු කිරීමට තම සුවිශේෂයත් (බයිබලයේ සුවිශේෂ හතරෙන් අවසාන එක), පිටුවහල් කළාට පසු හෙළිදරව්ව නම් බයිබලයේ අවසාන පොතත් ලිවූ බව තමා සැලකෙන්නෙ. ඒ වගේම මේ ගෝලයම තමා ජේසු තුමා වඩාත්ම ප්‍රේම කළ ගෝලයා යැයි සැලකෙන්නෙ. ඒ වගේම ජේසු තුමාගේ මරණ මංචකයේදී ඒ අසලම සිටි එකම ගෝලයාත්, ජේසු තුමා තම මව වූ මරිය තුමීව භාර දුන්නෙ ඔහුටම තමයි. වැඩි විස්තර කියන්න ඕනා නෑ කැමති අය බාගෙන බලන්නකෝ.

දැන් නම් TV සබ් දාන එක අඩුකරන්න ඕනා කියලා හිතෙනවා. ෆිල්මක් දෙකක් දාල ටිකක් නිදහසේ ඉන්න ඕනා කියලා හිතෙනවා. 😉 313

Son of God (2014) on IMDb

 

 

450 MB (BR) කොපිය මෙතනින් බාගන්න

93fa00375a2ac04baaf171154ab51258e964acb5

928 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2B5114D2007F01D09E4CA5EA4C15BB361488BAE8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,687 downloadsDownload Son.of_.God_.2014.baiscopelk.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,687 downloadsDownload Subtitles80 KB

65 comments

  1. Mayura Suraj

    niyamai niyamai. balanna hithenawa.
    Ehema nidahase idala kohomei ? :P

  2. widuranga

    apo ehema karanna epaa....
    apita TV th ona
    MOVIE th onaaaaaaaaaa

  3. Isu DP

    Wow "Royly" Aiya Aith Movies Sub Wadeta Bahala Thiyenne..... :-P
    BrRip Awa Nisa Meka Denakan Idiye...
    Eth Hithuwe Na 'The Sub King' Meka Dei Kiyala.....
    Maru Maru.. Digatama Film Walatath Sub Demu.....
    Aththatama Godaaaaak Sathutui...
    (( TV Series Wadeth Athaharinna Epa Aiye))
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එහෙම කරන්න එපා දෙයියෝ, අපිත් ඔයා නිසා දැන් ටි වී වලට පුරුදු වෙලා ඉන්නේ..
    දැන් ෆිල්ම් බලෙන්නෙම නැති ගානයි,...
    මම මේ ෆිල්ම් ඒකනම් කලින් ඉඳන්ම බලන්න උන්නේ...
    මෙන්න ගන්නවා..
    අද ගේම් ඔෆ් ත්රෝන් නැති එක ගැන දුකෙන් තමයි මේ පසුවෙන්නේ...
    ජය වේවා..

  5. නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    නිදහාසේ ඉන්න ඕනේ කියලද රොයිලි අයියා කිව්වේ!

    ජය වේවා!

  6. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා...
    ඔයා සබ් දාපු කතාවක් කියන්නේ
    අනිවා බෑමක් තමයි
    ස්තුතියි රොයිලි අයියා!

  8. HiMeShZoRo

    එහෙම කරන්න එපා සත්තලනේ ටීවී ත් දෙන්න..මේ සබ් එකට තුති :*

  9. thiliya

    sthuthi saho.. The king of subs :D

  10. Neranji Sulakkana

    මේ මේ!!! ඔය වගේ කතා කියලා බලාගෙන හරිද? අපි හෙණ සැරයි!!! බයිබල් නම් පුදුම ආසාවෙන් බැලුවා. මේකත් බලනවා. ජූලි 1 වෙනකං ඉවසන්න වෙනවා.. ලිමිට් පැනලානෙ...

  11. hemal

    රොයිලි සබ් දෙනවා කියල දන්න නිසාම කලින් බාගෙන හිටියා

  12. හර්ෂ ලහිරු

    හප්පා කට්ටිය කුපිත වෙන කතානෙ රොයිලි කියන්නෙ :P :P
    සබට ස්තුතියි :D ජය

  13. Keshan Wasala

    හෑ ..ෆිලුන් දුන්නට කමක් නෑ ඈ ... ටිවිත් ඕනේ .. :/
    අපි හෙන අහිංසකයි හලිය..
    ගොඩක් ස්තුතියි :D අයියේ

  14. Thanu

    Thanx royli ayye sub 1ta.. Tv series digatama karagena yanda hode.. Film walata wada tv series thamai maru

  15. DilanH

    මම හිතුවා අයියම මේකට සබ් ඒක දෙයි කියලා බයිබල් කතා මාලාවත් බැලුවා ආසාවෙන්
    ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබුනා එකේ !! මේ වගේ වැදගත් නිර්මාණ ඉදිරියට කරන්නත් ශක්තිය ලැබෙන්න ඕනේ
    ජයවේවා

  16. Ashan herath

    ane budu ayye ekanam karanda epa api oya hindai films ekak tv series ekak baluve anika dannam ithin meka athaharinda baritharamata abbahi vela ivarai nodanna basavakin films tv series ekak baluvata meloharahak therenne nane sinhala basaven balana eke rasaya danne th apine ithin ayye mekanam nathara karanda epa thava tv series 2k 3k aluthin dendako api ganath tikak hithala ayyata pinsiddavenava ithn me karana sevayatanam .............Smallville.The Big Bang Theory vage ekakaa sub dendako pelz ayye ..

  17. Ashan herath

    thnkz sub ekata

    1. Ashan herath

      ane budu ayye tv sereis dena ekanam navaththanda epa thava 2k 3k denda pelz k........

  18. asitha

    ane saho ehema karanna epa tele series walata oyai apiwa huru kale.dekama karagena yanna.jaya wewa

  19. Amil

    Thanks Roilly Ayya..

  20. yeshu

    Tnx GBU

  21. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  22. jack

    මම නම් අනිවා හිතුවා මේකට අනිවා වගකියන්නේ රොයිලි සහෝම තමයි කියලා....
    ඔන්න මමත් ගත්තා. ස්තුතියි සබ් එකට.
    ~~ ජේසු පිහිටයි ~~

  23. “චූටී මල්ලි”

    අනේ අනේ
    බේකින්ග් බෑඩ් එක ගැනත්
    පොඩ්ඩක් සලකලා බලලම හිටියනම්
    එල එල මේක
    හොද එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය....

  24. ඉෂාර වෙත්තසිංහ

    නියමයි රොයිලි අයියේ..........
    නියම ෆිල්ම් එකක් වගේ..........
    ඔන්න මම දැන් බාන්න දැම්මා..............
    අපෝ tv series වලට සබ් දෙන එක නම් නවත්තන්න එපා.........
    ඔබට ජය.................

  25. Ravin

    මම අද උදේ මේක බැලුවා. බලද්දී මතක් උනේ රොයිලියට මැසේජ් එකක් දාන්න ඕනේ කියල මේකට සබ දාන්න කියල. මොකද උඹ කතෝලික නිසා මේකේ කතාව තේරෙන නිසා. දැන් නිකමට වගේ ඇවිත් බලද්දී දාලත් ඉවරයි. පට්ට මචං. ෆිල්ම් එක බලද්දී නං කතෝලිකයන්ගේ ඇහැට කඳුළු එක එක අනිවා ඩෙෆා

  26. kaviya

    මචන් පිස්සුනම් කෙලින්න හදන්න එපා. :D game of thrones වලට සබ් දෙනකම් අපි කට අරන් බලන් ඉන්නෙ. පුළුවන් නම් breaking bad එකටත් සබ දෙන්න. එල ජය වේවා...

  27. harsha

    Revolution කතා මාලාවේ අවසාන කොටසට දාලා තිබුන comment ගොඩ දැකලත් මෙහෙම කතාවක් කිව්වේ කොහොමද මචෝ

  28. shani

    ayyo tv series nam nawaththanna epoooooooooo...

  29. nuwan

    saho , tv series atha arinna epaa....film atha eriyath kamak nehe...:)

  30. yohan

    ela macho tks NOAH denna .star gate tv series eka dannak
    o .

  31. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍මේ ‍ක‍තා‍ව ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ට ‍ඔ‍යා ‍සබ්‍ ‍දෙ‍යි ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍න‍වා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ටී‍වී ‍ක‍තා ‍දෙ‍න ‍එ‍ක ‍නම්‍ ‍න‍ත‍ර ‍ක‍රන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ක‍ව‍දත්‍ ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  32. Tharindu Perera

    Elazzz ahh...
    fatta kathavak vagee.....
    danma banavaa mekaa...
    tv valata dena eka nam nathara krnna epaaa...
    puluvannam 24 ekata mula idan dennako...

  33. Ayesh

    Tv Series Walata Sub Daana Eka Nathara Karanna Epaa...

  34. me

    Thanks

  35. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....ඇත්තටම කියනවනම් මේ චිත්‍රපටිය බැලීය යුතුම එකක්.මේක බලන කොට මගේ ඇස්වලට කදුලු ආවා.චිත්‍රපටිය ගැන නම් කියන්න වචන නෑ.මේ වගේ ඒවා ගොඩක් කට්ටිය බලන්නේ නෑ මොකද මේවා කම්මැලි ඒ කියලා හිතන නිසා.මේ කියන්නේ ඒ අයට අනිවාරයෙන්ම මේක බලන්න​.මේ වගේ එකක් බලන්නේ නැති ඇස් කුමකටද​.

    රොයිලි සහෝ ගැන කියනවනම් උපසිරැසිය නම් සුපිරියටම කල්ල තිබුණා.කියන්න වචන නෑ.දිගටම දෙමු.ජය​! :) :) :)

  36. Nelson Rodrigo

    ගොඩක් වදගත් ස්තුතියි

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ, ජයවේවා.

  38. කේ.යූ.ජී. උදාර

    ඔයා දෙනව නම් නොබල කොහොමද රොයිලි........?
    සිංහල සබට බොහොම ස්තූතියි.

  39. lahiru shyamal

    need for speed film eka nadda

  40. dinidu madushanka

    thank u very much saho god bless u!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. Nalin

    Balagena indapu Film ekak. Thanks machan. ane NOAH ekatath dennako. Jesu pihitai!

  42. රවිඳු නිපුන්

    ලස්සන ෆිල්ම් එකක් වගෙයි..තෑන්ක්ස් සබ් එකට!!!

  43. Kanishka

    oyage game of thrones sub dana akanum nawaththannama epa.... aka apita onemai....

  44. Kanishka

    oyage game of thrones s04e08 aka api anakan inne banna kiyala......!!

  45. Pramuk

    thanxx machan

  46. pradeep shantha

    suppa,,,balannama hitiya show 1k thnx sahoooooo

  47. Nandana

    Thank U Roylee.

  48. kasun

    godaaak thankssss sahooooooooooo

  49. Malinda

    මේ වගේ ෆිල්ම් නොබලා කුමටද ??අනික රොයිලි අයියා සබ් කලානම් ඉතින් ඒ ආසාව වැඩි වෙනවා ..එහෙනම් මටත් තව බොහෝ දෙනෙකුට දෙනාත් එක්කම බාගන්නවා

    ජේසු පිහිටයි

  50. Fernando

    ලස්සනයි එත් , ෆිල්ම් එක බලන්න දුකයී , ඔක්කොම බැලුව, සිංහල දෙබස් ස්ටුතුති

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.