MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිපරිගණක ක්‍රීඩාපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට

Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සොනී……….ක් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 328 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. කොහොම උනත් ඔන්න ආව මෙන්න ගෙනාව. 😀

සොනික් කිව්වම සෑහෙන දෙනෙක් දන්නා කියන චරිතයක්, ලංකාවේ රුපවාහිනී නාලිකාවකින් සිංහල හඬ කවා ප්‍රදර්ශණය කරපු නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතිං මම ලොකුවට මේ ගැන කියන්න යන්නෙ නැහැ. ඇත්තටම ඉස්සර වගේ ඒ විදියට ලොකු විස්තරයක් එක්ක ලිපියක් දාන්න තියා ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැති කාල සීමාවක් පහු කරමිනුයි ඉන්නෙ. ඒ නිසා සරලව විස්තර ටිකක් කියාගෙන කතාව දිහාවට යන්නම්.

සොනික් කියන්නෙ Sega කියන ජපන් පරිඝණක ක්‍රීඩා නිර්මාණය කරන ආයතනය මගින් නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වීඩියෝ ගේම් එකක් ඇසුරින් නිමවුණ ලස්සන සිනමාපටයක්. කාටුන් එකේ තියෙන විදියටම සොනික්, රෝබෝටික්කා සහ ජිරිබිරිස් ඉන්නවා, ඊට අමතරව තවත් සහය චරිත විදියට මැඩි සහ ටොම් කියල දෙන්නෙක් එකතු වෙනවා සිනමාපටය වෙනුවෙන්ම. රෝබෝටික්කා කියලයි මම sinhala සබ් එකේදී පාවිච්චි කලේ, මොකද අපිට හුරු පුරුදු ඒ නම නිසාත් මේකෙදි ඒ චරිතයේ නාමයත් Dr. Ivo Robotnik වෙන නිසාත්. ජිරිබිරිස්ගේ චරිතය මෙහි එන්නෙ ඒජන්ට් ස්ටෝන් කියල. ඒ නිසා මම ඒ නම එහෙම්ම තිබ්බා.

IMDB 6.8ක අගයක් ලද ඩොලර් මිලියන 95ක වියදමක් දරල නිමවුණ මේ සිනමා නිර්මාණයට ලැබුව කල දසාව නම් හරිම සවුත්තුයි. තවමත් චීනයේ හරි හැටි ප්‍රදර්ශණය වෙන්නේ නැහැ කොරෝනා වෛරස් එක නිසා. ඒ නිසාමදෝ මන්දා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 270ක අගයක් තමයි සටහන් වෙන්නේ. කොහොම උනත් මේ සිනමාපටයට මුල ඉඳලම ලබපු කල දසාව ඒ හැටි හොඳ නැහැ. මොකද මේක නිකුත් වෙන්න තිබ්බේ 2019 වසරේදී, ඒත් පලවෙනි ට්‍රේලර් ඒක නිකුත් වෙච්ච හැටියෙම සොනික් චරිතයේ ස්භාවය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. ඒ නිසා නිර්මාණකරුවන්ට සිද්දවුණා සම්පුර්ණයෙන්ම සොනික්ගේ පෙනුම වෙනස් කරන්න. ඒ නිසා සිනමාපටය 2020 වැසේ වැලන්ටයින් දවස දක්වාම කල් ගියා. එහෙම කල් ගියාට පස්සේ ලෝකය පුආම කොරෝනා වෛරසය පැතිරෙන්න ගත්තා. ආදායම බලාපොරොත්තුවෙච්ච තරම් ලැබුනේ නැහැ. ඒ මේ අස්සේ HC-HD කොපියකුත් නිකුත් වුණා. එහෙම වෙනවා කියන්නෙ මේකේ ආදායමට සෑහෙන බලපෑමක් වෙනවා කියන එක.

ඒ දේවල් කොහොම උනත් මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු අත් නොහැර ඉන්න පුළුවන්. මොකද යාන්තමින් කසු කුසුවක් යනවා මෙහි දෙවැනි දිගහැරුමක් ගැන. මොකද මේ ෆිල්ම් එකේ අවසන් දර්ශන දෙකක් තියෙනව, ඒ දෙකෙන්ම පෙන්නුම් කරන්නෙ නිර්මාණකරුවන්ට දෙවැනි දිගහැරුමක් කරන්න තදින්ම උවමනයි කියලමයි. මොකද මේකේ ඉන්නෙ සොනික් විතරක් උනාට අන්තිමේදී සොනික් එක්ක ඉන්න තව කෙනෙක් අවතීර්ණ වෙන වීදිය බලාගන්න ලැබෙයි ඔයාලට ක්‍රෙඩිට් සීන් වලදි. ඉතිං සොනික් වෙනුවෙන් Ben Schwartz, ආචාර්ය රෝබෝටික්කා විදියට Jim Carrey, ජිරිබිරිස් ව්දියට අපි දන්න ඒජන්ට් ස්ටෝන් චරිතය වෙනුවෙන් Lee Majdoub, සොනික්ගේ මිත්‍ර පාශාවය වෙනුවෙන් මැඩි සහ ටොම් විදියට Tika Sumpter සහ James Marsden ප්‍රධාන වශයෙන් එකතු වෙන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Jeff Fowler විසින් සිදුකෙරිලා තියෙනව.

“කතාව ගැන කිව්වොත්, සොනික් කියන්හෙනෙ පිටසක්වල ජීවියෙක්. එයා මේ ලෝකයට එන්නෙ එයාගේ බලය උදුරගන්න හදන සතුරන්ගෙන් බේරෙන්න හිතාගෙන. හැබැයි මෙහෙදී එයාට හොඳ මිතුරෙක් වගේම ප්‍රභල සතුරෙක් මුණගැහෙනව. මිතුරු සහ සතුරු බලපෑම් හමුවේ විනෝදකාමී සොනික් කොයි විදියට තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියන එක බලාගන්න ඔයාලට බාරයි! “

නැවත උපසිරසියකින් මුනගැහමු. ජය…. 🙂 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD / WEB /Blu-Ray පිටපත්  සඳහා ලබා දි ඇත.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 87747 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

123 thoughts on “Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සොනී……….ක් ! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks. Sonic the hedgehog 2 sinhala subtitles ona
    Thanks. Sonic the hedgehog 2 sinhala subtitles ona
    Thanks. Sonic the hedgehog 2 sinhala subtitles ona

    Reply
  • Thanks. Sonic the hedgehog 2 sinhala subtitles ona

    Reply
  • anonymous

    sonic 2 movie eka one

    Reply
  • Jayen Jayama Wewa Komloo

    Reply
  • Thanks Vima KoluwoJaya Weva

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Hasantha_Sajeewan

    Thanks brother

    Reply
  • A JAYANATH

    සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • විහඟ පියුමාල්

    උපසිරැසියට බොහොම ස්තූතියි වීමා අයියේ,
    ජය…!

    Reply
  • Thanx.
    Enemy line film eke sub eke lagadi danawada.

    Reply
  • The Dawn 2019 horror movie එකට සබ් එක දාන්නකො.60% glikes, 5imdb….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සබ් එකට තෑන්ක්ස්…bluray update plzzzz!!!

    Reply
  • baiscopelkishu

    Vimaa.. thnks machn sub ekata.

    Reply
  • Sam fisherr

    තැන්ක්ස් මාවි

    Reply
  • danithniwanthaka

    film eka baluwata passe comment ekak danna apu 1st time eka ada. meke sub eka e tharamma supiri mchn. e wage athal apita set wena widihatama sub karanna issarahatath. jaya wewa…!!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි විමා

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
    • ඇත්තටම මරු ඔයාලා හින්දා අපිට ෆිල්ම් බලන්න ලේසි වෙනවා
      වෙනවා

      Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    බොහොම ස්තූතියි සබ් එකට. මේක නම් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ. බ්ලූ රේ ආවමම බලනවා. ජය වේවා!:D

    Reply
  • Tnx for the sub.. Meka enkn bln hitiye bn

    Reply
  • මොළ කකුලුස්

    Thanks For Subtitle…සිංහල උපසිරසිය හොදටම කරල තියනව….ජය වේවා යාලුවා.

    Reply
  • තෑන්ක්ස් සහෝ❤️

    Reply
  • machanla hindi,tamil film torrent banna site ekak kiyahallako

    Reply
  • patta bro patta sub eka

    Reply
  • chanuka_rox

    Thanx me Sonic film ekata

    Reply
  • Thank you bro. Keep it up…

    Reply
  • vishwanathmadhushanka

    Thnx mchn elma

    Reply
  • SONIC…. <3<3<3
    Thank u! Thank u! Thank u!!! Soooooo Musch…. Denakan Asawen hitiye. 😀

    Reply
  • arawindasunimal

    THANKS UPDATE EKATA

    Reply
  • malith sandeepa

    සබ් එකට බොහොම ස්තුතියි❤

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි
    ABCD තෙලිගු ෆිලුමෙයි
    Pressure cooker 2020
    Guilty 2020
    Bad boys for life
    කියන ෆිලුම් වලටත් sub දෙන්නකෝ

    Reply
  • Good work friend, thanks for the sub!

    Reply
  • Isuru Kahawewithana

    විමාග‌ේ සබක් කියන්නේ සුපිරියක් තමා ඉතිම්. ජයවේවා සහෝ… දිගටම සබ් කරන්න.

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ශාන් සහෝදරයා උපසිරැසියට…ජයවේවා..,

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පොඩි කාලේ ආසම කාටුන් එකක්…
    Bluray එක ආවහමම බලනවා…

    Reply
  • මෙච්චර ඉක්මන්ටම සබ් දුන්නට් තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • Supiri film eka aswen iwasum ntywa htye sonic eky scobydoo eky enkm thnks bro film eka genwata saha sub ekta good luck digtama me wage krnda shaktiya labewa..

    Reply
  • Vima ayywa contacts karagann puluwanda number ekak wage sub tikak hadagann

    Reply
  • thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Thank bro..ආදරේයි

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • thanks ……………………

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති විමා උපසිරසට…ෆිල්ම් එකනම් සුපිරිම සුපිරි. මටනම් මාර විදියට සෙට් වෙච්ච ෆිලුමක්. සොනික්ගෙ පෙනුම වෙනස් වෙච්ච එකනම් ලොකු දෙයක්. ඒක හොදටම තේරුනේ ෆිල්ම් එක බලනකොට. කොහොම උනත් කොරෝනා සීන් එක ආවේ නැත්තම් අනිවාර්යයෙන් බිලියනයකට ලං වෙන්න හරි ඕනි ෆිල්ම් එකක්. වෙලාව තමා….

    Reply
  • Niroshani Maduka

    Sub ekata thank you dr..

    Reply
  • tharindu jayasekara

    thank you yaluwa………

    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    Reply
  • malithmadhushan45

    THANX VIMA AIYE

    Reply
  • ස්තුති සබ් එකට

    Reply
  • jaya WEWA , THNK YOU BROTHER

    Reply
  • චානක ඉඳුනිල්

    සුපිරි

    Reply
  • සබ් එක ට / මහන්සිය ට බොහොම ස්තුතියි. !!!

    Reply
  • බ්ලූරේ ආ සැනින් update කරන්න සහෝ! ✌ 😉
    සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
    ජයෙන් ජයම වේවා! ✌❤

    Reply
  • pradeep hashan

    Sub ekata thanks

    Reply
  • Kalu Singhaya

    Movie eke link ekak dannooo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
    • #ගොඩක් තැන්ක්ස් කොලෝ❤❤❤❤❤️️️️

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 ….
    ජය වේවා.!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • arawindasunimal

    thanks sub ekata (shan vimukthi) jayawewa………..

    Reply
  • thanks machiiiiiiiiii

    Reply
  • Gathsara Umesh

    Bhom Sthuthiiii

    Reply
  • Ravindu rukshantha

    සබ් එක ඉක්මනින් දුන්නට ස්තූති………….

    Reply
  • SUPRIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII THNQ MCOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *