Watch Trailer

Spartacus: Vengeance [S02 – E04] (18+) | හිස් වූ දෑත්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් හතරවෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. කොහෙද ඉතින් අපේ යාළුවො අපි ගැන හිතන්නේ නෑ නේ අපි ඔයාලා ගැන හිතුවට. පොඩ්ඩක් ප්‍රමාද උනාම පලු අරිනවා අපේ. 😀 කමක් නැහැ ඒ කතාවට මේ තරම් ආස නිසානේ. එහෙම දුකට බැන්නට දුකක් නැහැ. හැමදාම කියන්න ඕනේ නැහැනේ ප්‍රමාද වෙන්නේ හිතා මතා නෙමෙයි කියලා. ඒවගෙන් කාරී නැහැ. එහෙන…

spartacus-spartacus-vengeance-එහෙනම් හතරවෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. කොහෙද ඉතින් අපේ යාළුවො අපි ගැන හිතන්නේ නෑ නේ අපි ඔයාලා ගැන හිතුවට. පොඩ්ඩක් ප්‍රමාද උනාම පලු අරිනවා අපේ. 😀 කමක් නැහැ ඒ කතාවට මේ තරම් ආස නිසානේ. එහෙම දුකට බැන්නට දුකක් නැහැ. හැමදාම කියන්න ඕනේ නැහැනේ ප්‍රමාද වෙන්නේ හිතා මතා නෙමෙයි කියලා. ඒවගෙන් කාරී නැහැ. එහෙනම් කතාව ගැන බලමු.

කලින් සතියේ මතක ඇතිනේ “ස්පාටකස්” සහ “ක්‍රික්සස්” එකතු වෙලා මෙහෙයුමක් ඇරඹුවා “නේවියා” සොයා ගන්න. අවසානයේ මේ පිරිස සමත් උනා තමන්ගේ අරමුණ ඉටු කර ගන්න. එහෙත් යමක් ලබා ගන්න තවත් යමක් පුද කරන්න වෙනවා. අවසානයේ සිද්ධ උනේ “ක්‍රික්සස්” සහ කිහිපදෙනෙකුට නැවත රෝමන් සිරභාරයට පත් වෙන්න. ඒ වගේම “ස්පාටකස්” ඉතිරි පිරිසත් සමහ වනගත වෙනවා. ඒ පිටුපසින් රෝමන් බට පිරිසක් හඹා යනවා. ඒ වගේම “වෙරිනියස්” නමැති “ගායස්ගේ” සමකාලීනයෙක් පැමිණෙනවා නැවත “කැපුවා” වල කඩු මල්ලව තරඟ පවත්වන්න. එහිදී “ගායස්” තමයි එහි ආරම්භක සංදර්ශනයට සෙබළුන් සපයන කර්තව්‍යය බාරව සිටියේ. එහිදී හැමෝටම සිද්ධ උනේ හිස් අතින් නැවත එන්න මොකද සෙබළුන් “ස්පාටකස්” පසුපස හඹා යන්න යොදවල තිබුනේ.

එතැන් සිට ආරම්භ කරන්නේ අද කොටස, අද බලා ගන්න පුළුවන් හිරභාරයට පත් උන “ක්‍රික්සස්ට” මොකද වෙන්නේ කියලා. ඒ වගේම “ස්පාටකස්”, “මීරා” සහ “නේවියා” තවමත් වනාන්තරය තුල හිර වෙලා. ඒ පිටුපසින් රෝමන් බට පිරිසක් ලුහු බඳිනවා. බලන්නම වේවි නේද අවසානය මොනවා වේවිද කියලා.

එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

22,231 downloadsDownload Spartacus.S02E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

22,231 downloadsDownload Subtitles31 KB

105 comments

  1. notisamanalaya

    එල ජය වේවා!!

  2. upali

    ela ela ela ela

  3. lasidu

    මේක දෙනකම් උන්නේ ජයම වේවා!

  4. Isuru

    enakm balagena unne thx

  5. amilatk

    jaya wewa!!!!

  6. waruni

    Really enjoying what you have done ! please keep up the good work going.

    All the Best !

  7. lk

    elazzzzzz bro meyka nam pata pata pata

  8. tharanga

    පහරක් තමා මේක නම්

  9. ganidu

    තැන්ක්ස් වේවා!

  10. thusitha

    jayama wewa sahota mey karana pin athey wadeyta

  11. ccnp

    Thanks

  12. Fernando

    goda goda machan

  13. අකිල

    පට්ට කොලුවා හසන්ත කියන්නේ අංක එකේ සබ් දාන බුවෙක්. උබත් එක්ක අපි හැමදා කමෙන්ට් දැම්මත් නොදැම්මත් :)

  14. g-a-n-d-u

    ලොවෙත් නෑ බොහෝ පින්

  15. jeewantha

    thanks so much

  16. wow

    wow... maru :D

  17. සිංහලයා

    මේ පිනම මදිය බන් ඔබට කි දෙනෙක් පින් දෙනවද.. කමෙන්ට් වලිනුත් හිතෙනුත්

  18. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ.. ජයවේවා!!

  19. උදාර

    ලංකාව ඔහොමයි හොද 100 % 99 ක් කලත් පොඩි හෝ 1 % වැරැද්ද අල්ලාගෙන අපුල්ලන උන් ඉන්නේ අර කරපු 99% ඉවරයි අර පොඩි 1% ක හෝ දශම ගානක වෙනසින්.මේ රටට දියුණුවක් නැත්තේ ඕකනේ,

    ලොවෙත් අපි බයිස්කෝප් එකත් එක්ක සැමදා.හරියට වැඩක් කරන්නේ උබලා සෙට් එක.අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව.උබලගේ පාඩුවේ මේ යන .. ගිය ගමනම ඇති බන්.වෙන දෙයක් ඕනේ නෑ.

  20. roshan

    pin sidu wewa

  21. shann

    ජයම වේවා අනිවා බලනවා.. එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. අපි දන්නවා නේ ඔයාල කවුද කියල

  22. එරංග

    එලස්.... බෝම පින්

  23. zumo man

    elazzz thnxzzz

  24. lk

    thnxxx saho :D

  25. kalinga

    ජයම වේවා හසන්ත නොසැලී ඉදිරියටම යමු

  26. elakiri

    එල එල මචං

  27. saliya

    thaks patta

  28. කෝකිල

    එල අයියේ තැන්ක්ස් බාන්න දැම්මා :D

  29. dinuk

    thank u aiya godak lassana nisa katiyata iwasilak naha sub denakan pin sedda wewa

  30. dedunu- yatalamatta,

    බොහොම ස්තූතියි හසන්ත සහෝ.........

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නොබැන කොහොමද, ෆිල්ම් එකක් දෙකක් බලාගෙන පාඩුවේ ඉදපු අපිට මේ ටි වී සීරියස් පෙන්නවල දැන්, අපිව ඒකට ඇබ්බැහි කරවල පාඩුවේ ඉන්නද කල්පනාව....එව්වා හරි යන්නේ නැහැ මහත්තයෝ... කැරැල්ලක් මෙහෙයවනවා ඉක්මනට නොදුන්නොත් එහෙම...දැනටමත් සෙට් එකක් ලුහු බදින්නත් දාල තියෙන්නේ යන එන තැන් හොයා ගන්න, ලේසි නම් වෙන එකක් නැහැ පුතේ...ලුහුබදිනව කිව්වම මතක් උනේ... කො අපේ උමතු ඇදහිල්ල, ඔහොම ගියෝත්නම් අපිටත් "ජෝ" ට එකතු වෙන්න වෙයි වගේ.......ජය වේවා...

  32. sanjeewa

    මේක දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි ජයවේවා

  33. Sisira Hegoda

    Thanks Suba nawa wasarak wewa

  34. suna

    elazz

  35. malperera

    thanks bro,

  36. සමීර කරුණාරත්න

    ආදරයට කියනවා නම් අපේ හසන්ත අයියා... පහුගිය දොහේ කොතරම් බයෙන්ද කාලය ගත කලේ කියල දන්නේ අපී... මොකද මේ ස්පාටකස් ප්‍රමාදය නිසා ඒ උත්තන්මයට බොහොම බයානක තර්ජන එල්ල වෙලා තිබුනා නොවැ.... ඔහොම බයිය ගහන්න් උත්හාස කරන්න එපා හසන්ත අයියා මේක ඉවර කරලාම තමයි රෝමයෙන් එන්නේ... ඒ ගැන බලන කවුරුවත් වද වෙන්න එපා කියලා කියනවා. උපසිරැසට බොහෝම තුති හොදේ....

  37. katha kolla

    ikmanata dipan kollo..ela thnks sub walata

  38. “චූටී මල්ලි”

    අම්මා...ට සිරි දැන්නම් සයිට් එකෙන් සබ් දෙනවා
    ඇඩෙන්නම එල එල අදටම 4යි
    පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ නොදි ඉන්නෙ නෑනෙ
    ඇරත් මේක කලාට පඩියක් දෙනවැ නෙ?
    දැන්නම් හැබැයි කොල්ලා අර්ධශතකෙ ගහන්න කල්
    දැන් ලකුණු කියක් ගහලද ඉන්නෙ?
    ගහනකොට බලන් උන්නා මිසක්
    ලකුනු ගනන් කලෙ නෑනෙ
    සබට තෑන්ක්ස්
    ඔබට ජය........

  39. chamara

    thanks log
    please never give up
    we I'll waiting for you until war of the demand :D
    :yes

  40. Kasun Jayamuni

    Thank u machan..

  41. ns

    බොහොම ස්තුතියි...
    ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න...

  42. prashanna

    ammoooooooooooo athi aiyeeeeeeee. pin. pin pin

  43. tikiri

    thx hasa.....sunday ferpect una...ehenam

  44. champi

    thanks brother... whats up... did u finish ur works well?
    anyway , again thank you very much ....

  45. shani

    thanks

  46. harsha

    බොහොම ස්තූතියි මග බල බල හිටියේ

  47. Amith

    මොනාද අයියා පරක්කු කරන්නේ.
    බලන් ඉඳලම එපා වෙලා හිටියේ.
    ඊළඟ එක ඉක්මනට එවන්න.
    ජය වේවා.

  48. RAVEEN MAX

    hasantha machan thnx machan yaluwanta sub1ta.. eth api hituwe na oyata commet1k balala reply karannawat welawa ati kiyala... thnx macho reply1ta... mama eka balaporottuwen hitiye... sadaa jaya...

  49. grenesh

    RAVEEN MAX yaluwa nisa tamai apita ikmanatama sub1 labune.. raveen kiyapu katawa atta... hasantha saho tat thanx su1 dunnata..

  50. lakaa

    chami gaaniye ape yaluwanta katakarana hati thota ugannana onida.. galawanawa thoge hakka... hasantha ayye sub1ta Thanks... ikmanatama anith ewat apita oni... jaya wewa..

Load more comments