Watch Trailer

Spartacus: Vengeance [S02 – E03] (18+) | ශ්‍රේෂ්ඨතම යහපත… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා. එහෙනම් හමොටම මුලින්ම අයෙත්…

spartacus s02e03ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා.

එහෙනම් හමොටම මුලින්ම අයෙත් කියන්නම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එහෙනම් මම කතාව ගැන ඉතාමත් කෙටි විස්තරයක් දෙන්නම්. කලින් සතියේ උන විශේෂ දේවල් තමා “ලුක්‍රෙශියා” රඟ පෑමක් කරනවා ඇයට දේව ඇහුම්කන් දීමක් තියෙනවා කියලා, එහිදී අවසානයේ අපි දුටුවා “අශුර්” කියන කපටි සිරියන් කාරයා “ඔනෙමේයස්” වල තුලදී තම ග්‍රහණයට ගෙන “ගායස්” වෙතට ගෙනියනවා. ඒ අතර “ස්පාටකස්” සහ “ක්‍රික්සස්” දකුණු දෙස විලා හැම එකක්ම වනසනවා “නේවියා” සොයන අරමුණෙන්. එහෙමයි ඒ කොටස අවසන් උනේ.

එහෙනම් අද වෙන්න යන දේ ගැන මම කෙටි විස්තරයක් දෙන්නම්. අද දැන ගන්න පුළුවන්“ලුක්‍රෙශියා”කර රඟ දැක්වීම මොකද්ද කියලා. ඒ වගේම “ක්‍රික්සස්” දැන ගන්නවා යම් හෝඩුවාවක් “නේවියා ගැන. එහෙනම් බලමු නේද අද වෙන්නේ මොකද කියලා. කලින් සතියේ කිව්වා වගේ අදත් God of the Arena කතා මාලාවේ යම් දේවල් අයෙත් මේ කතාවට එකතු වෙනවා.

එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!! 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

22,400 downloadsDownload Spartacus.S02E03.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles

22,400 downloadsDownload Subtitles56 KB

93 comments

  1. zumo man

    elazz thnxzzzz

  2. navin

    ස්තුතියි‍.

  3. elakiri

    එලම තමා මචං දෙනකම් උන්නේ

  4. wow

    wow,..maru :D

  5. lasidu

    ජය වේවා පට්ට පතුරු හොදේ..... :)

  6. amilatk

    jayen jayama weywa!!!

  7. tharanga

    දෙනකම් උන්නේ මග බලා සුපිරි

  8. Bandula

    niyamai saho ohomane inna one :D

  9. quik

    thanks

  10. naleen

    supiri machn

  11. prashanna

    wow wow maru aiyeeeeeeeee

  12. “චූටී මල්ලි”

    අවුරුදු දවසෙත් අපි වෙනුවෙන් මහන්සි උනා නේ?
    ඔයා නම් සිරා පොරක්
    එල එල
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  13. rusuru | රුසිරු

    ලොවෙත් සුපිරි මචං පට්ට

  14. ccnp

    Thanks

  15. pubudu

    niyamai... saho

  16. උදාර

    ලොවෙත් නෑ... :)
    මචං

    ඔහොම යන්.....

  17. Hegoda

    Suba Aluth Awuruddak wewa. Thanks

  18. එරංග

    එලස්.. ජය

  19. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  20. shann

    ඔන්න මාත් බානවා. ජය වේවා අපි වෙනුවෙන් උන මහන්සියට

  21. shalana

    Thanks bro... suba aluth auruddak wewa...

  22. chamath cafe

    නියමයි සහෝ :)

  23. Sampath

    suba aluth awruddak wewa saho.......!weda pataan gamu ehenan...

  24. samaith4

    elama thama bro

  25. d zone

    paataaaaaaaaaaa

  26. saliya

    thanks.happy new year.

  27. tikiri

    අවරුදු කියල අතැරලා බෑ බන් ..අනෙක් එක කොල්ල මහන්සි වෙලා දුන්න එකනේ...සුබ අලුත් අව්රුද්දක් වේවා...
    හසන්ත ඇතුළු බෛස්කොපේ සෙට් එකටම

  28. katha kolla

    tawa tikai machan...ela ohoma yan....:D thanks machan sub walata

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela...

  30. shani

    thanks

  31. harsha

    හරියටම නැකතට වැඩ අල්ලලා වගෙයි බොහොම හොඳයි. ජය වේවා සුබ අලුත් අවුරුද්දක්

  32. පිස්සු පුසා

    (y)

  33. Amith

    ඉවසිල්ලක් නෑ ලැබෙන තුරා ඊළඟ කොටස මෙහි...............
    පරක්කු කරන්න එපා අයියා.
    සුබ අළුත් අවුරුද්දක්ම වේවා!

  34. kapila darshana

    thanks macho

  35. kapila darshana

    suba aluth auruddak wewa

  36. jina

    patta

  37. srk

    nice

  38. nadika

    tnx mchn

  39. dinuk

    ane machan puluwannam oya set eka iwara wela spellbinder 2 eka
    sub dipanko godak asai balanna

  40. Kasun Jayamuni

    ELakiri Machan Thanks....

  41. pradeep nilanga

    thanxxxxxxx

  42. trinco kolla

    maruu

  43. kdn

    patta

  44. Anushka

    patta

  45. Anushka

    සුබ අළුත් අවුරුද්දක්ම වේවා!

  46. ශාන් විමුක්ති [වීමා]

    දාල තියන පිංතූරෙ දැක්කම හිතෙන්නෙ ඩෙස්ක්ටොප් එක කඩාගෙන මාව මරන්න එනව කියල :P
    එල එල හසන්ත අයියා..
    කතා දෙකම එලටම කරගෙන යමු එහෙනම්
    ජයෙන් ජයම වේවා!!! :)
    උපසිරසියට බොහොම තුති, පොඩි සයිස් නැති එකටනම් හිත අවුල් හොදේ :(

  47. ravi70

    obata sada jaya

  48. dilan samindaka

    suba aluth awruddak wewa.thx anikath denna ikmanata

  49. LAKCHAN

    එලම තමා මචං දෙනකම් උන්නේ ..............................

  50. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.